මාලිමාව කම්මැල්ලවීර සහ රටේ අර්බුදය
සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර ගම්පහ ජාජබ රැස්වීමේදී, හොර පාරෙන් බලයට ආ රනිල් කළේ කුමක්දැයි විමසයි.
සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර ගම්පහ ජාජබ රැස්වීමේදී, හොර පාරෙන් බලයට ආ රනිල් කළේ කුමක්දැයි විමසයි.
වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව ඊනියා “සංවර්ධිත රටක්” බවට පත් කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
පුද්ගලික දේපොල ක්‍රමයට විරුද්ද වෙන කිසි කෙනෙක් මේ කාලෙ ඇති කියල මං හිතන්නෙ නෑ.
ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණවල වලදී වැදගත් වෙච්ච විදෙස් ආයෝජන සහ
“ටිරාන් එක්ක යුරෝපයේ දූපතකට සල්ලි ආයෝජනය කරන බිස්නස් එක ගැන පුළුවන් නම් රටට කියන්න!”
මා ඉතිහාසඥයකුවත් වාග් විද්‍යාඥයකුවත් වෙනත් කිසිම විද්‍යාඥයකුවත් ශාස්ත්‍රඥයකුවත් නො වෙයි.
ජ.වි.පෙ. විසින් යුරෝපීය දූපතක එහි පක්ෂ අරමුදල් මහජන සාමය හා නීතිය පිළිබඳ රාජ්‍ය ඇමති ටිරාන් අලස් සමග එකතුව ආයෝජනය කර ඇති බව
ජිජැක් තමන්ගේ 'පඩි ලබන බුර්ෂුවා පන්තියේ විප්ලවය' (Revolt of the Salaried Bourgeoisie - 2012) ලිපියේ මෙහෙම කියනවා.
චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත් කිරීම සදහා ලබා දෙන ලද දායකත්වය හැරුනු විට ඉන්පසු කිසිම අවස්තාවකදී දේසපාලන පක්ෂ සමග කල්ලී ගැසී මා වැඩ කර නැත.
මහජන බලය සියල්ලට වඩා බලවත් බව, විවාදයක් නැති පිළිගැනීමකි. පසුගිය අරගල සමයේදී බොහෝ විට මෙය උත්කර්ශයට නංවා තිබිණි.
මිනිසුන් වර්තමානයේ යථාර්ථයට ප්‍රතිචාර දක්වන ආකාර දෙකක් දැකිය හැකි ය. එකක් නම්, යථාර්ථහරණය යි. [LOST OF REALITY]දෙවැන්න නම්, යථාර්ථය අධි ප්රබන්ධගත කිරීම යි.