පල්ලේගම හේමරතනලාගේ ලෝකයේ ආණ්ඩුව තියෙන්නේ කොතැනද? | Shalika Wimalasena
අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය 15 වැනිදා කළ නියෝගයට අනුව හෙට (22) අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වේ.

අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය 15 වැනිදා කළ නියෝගයට අනුව හෙට (22) අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වේ.
රාජ්‍යයක මිල්ටරිය (ත්‍රිවිධ හමුදාව) පිළිබඳව අපේ රටේ ඇති අදහස එක්, එක් කාලයට පවතින අධිපති දෘෂ්ටිවාදයට අනුව හැඩගැස්වෙන අදහසකි.
රාජකීය විද්‍යාලයෙන් උගත්, චිකාගෝ විශ්ව-විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් ලත් සහ මෙල්බර්න් විශ්ව-විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත්-උපාධියක් ලැබූ කොළඹ බාන්ස් පෙදෙසේ ජීවත් වූ කපිල චන්ද්‍රසේන, රනිල් වික්‍රමසිංහගේ භාෂාවෙන් කියනවා නම් මැදමුලන රාජපක්ෂ පවුල සමඟ කරන්නට ගිය ආර්ථික ගනුදෙනුව කුමක් ද? මෙම තත්වය ලංකාවේ මේ මොහොතේ ජීවත් වන ඕනෑම ප්රබුද්ධ මධ්‍යම පාන්තිකයෙකුගේ හදවතට ආයාචනය කරන ගැටලුවයි.
අනුරාධපුර දැරිය සංස්ථාපිතයේ ගොදුරක් වෙමින් වුවද ලංකාවේ ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් කරන ලද යහපත් දායකත්වයන් රැසකි.
වත්මන් මොහොතේ පවතින ආරථික දේශපාලන පසුබිමේ, ජාතිකවාදී දේශපාලනය යළි සක්‍රීය කිරීම සඳහා විවිධ බලවේග උත්සාහ කරන බව
මල්වානේ පිහිටි බැසිල් රාජපක්ෂට අයත් බව පැවසෙන සුපිරි බංගලාව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) විසින් අත්පත් කර ගැනීම
විජයග්‍රහණයේ 17 වන සමරුව අදට යෙදී තිබේ. මෙවර, ජාතිමාමක, දේශප්‍රේමී ජනයා අතර ඒ සම්බන්ධයෙන් විශාල උනන්දුවක්, උද්යෝගයක් දක්නට ලැබීම සතුටට කරුණකි. එහෙත්, සදාදරණීය මවුබිම වෙනුවෙන් අපේ වගකීම, තම නිවෙසෙහි හෝ කාර්යාලයෙහි හෝ ජාතික කොඩි ප්‍රදර්ශනය, රණවිරුවන් සීහිකර පහනක් දැල්වීම ඉක්මවා යන්නකි.
නිර්මාල් ඉතිහාසය ගැන කරන සාකච්ඡාවක් බැලුවා. ඒකෙ නිර්මාල් කියනවා විජය, පණ්ඩුකාභය, දුටුගැමුණු, එළාර වගේ ඉතිහාස කතා මිත්‍යා ප්‍රබන්ධ කියල. ඒක කියන්නෙ එක්තරා අවතක්සේරුවක් එක්කයි. ලිඛිත සාක්ෂි නැති වීම, පුරාවිද්‍යා සාක්ෂි නැතිවීම වගේ කාරණා මත මේවා මිත්‍යා කතාන්දර විදිහට තරමක සෝපාහාස ඉරියව්වකින් නිර්මාල් ප්‍රකාශ කරනවා.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, ලිංගික හිරිහැර සහ ඒ සඳහා ලැබෙන දේශපාලන රැකවරණය පිළිබඳව මේ වන විට රට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකාව වැනි සමාජයක ස්ත්‍රී–පුරුෂ සමාජභාවය එය දෘෂ්ටිවාදීමය වශයෙන් පැවතීම නිසා පිරිමි/ගැහැණු සම්බන්ධතා අදත් පවතින්නේ සමානත්වය සහ බල අසමතුලිතතාවය අතර ගැටුම්කාරී ක්ෂේත්රයක් ලෙසය.
21 වන සියවසේ ලෝක දේශපාලනයේ කේන්ද්‍රීයම සබඳතාව බවට පත්වන්නේ ඇමරිකාව සහ චීනය අතර සබඳතාවය බව පැහැදිලි ය.