චූදිතයාගේ ජීවිත අයිතිය මිලකිරීම සහ ඇස්බැන්දුම් ප්රජාතන්ත්රවාදයක අරාජිකත්වය | Athulasiri Samarakoon
පාතාල සාමාජිකයකු වුවද සාමාන්‍ය පුරවැසියකු වුවද ජීවිතය ආරක්ෂා කිරීම රාජ්‍යයේ මූලික වගකීමකි.

පාතාල සාමාජිකයකු වුවද සාමාන්‍ය පුරවැසියකු වුවද ජීවිතය ආරක්ෂා කිරීම රාජ්‍යයේ මූලික වගකීමකි.
ගණිකා වෘත්තිය කියන්නෙ මං ඇත්තටම ගරු කරන වෘත්තියක්.
මෙරට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ක්‍රියාත්මක වීමේ මර්දනකාරී ස්වභාවය සහ ඉන් පුරවැසි අයිතිවාසිකම්වලට සිදුවන බලපෑම මුල් කරගනිමින් මාධ්‍යවේදී නාරද බක්මීවැව සහ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක සහභාගී වූ Ideas Front (අදහස් පෙරමුණ) සංවාදයකදී සාකච්ඡා කර තිබේ.
වොෂින්ටනයේ නිලධාරීවාදය කඩා දමමින් ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ දැවැන්ත ව්‍යුහාත්මක හැරවුමක්
ප්රජාතන්ත්රවාදයක මූලික පදනම වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණ, නීතියේ ආධිපත්‍ය, සහ දේශපාලන පක්ෂ අතර සාමකාමී තරගයකි. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය විමසා බැලූ විට, මෙම ප්රජාතන්ත්රවාදී පදනම් බොහෝ අවස්ථාවල බිඳ වැටුණු බව පැහැදිලි වේ.
කරුණු 176ක ප්‍රතිසංස්කරණ සමඟ කියුබාව විවෘත ආර්ථිකයකට!
මෑතක දී හිටපු ගොවි නායකයකු වූ නාමල් කරුණාරත්න මහතා විසින් සහල් මිල තීරණය වීම සම්බන්ධයෙන් පළ කළ අදහසත්, ඊට ප්‍රතිචාර ලෙස ඇඩ්වොකාටා (Advocata) වැනි නව-ලිබරල් (Neo-liberal) නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්ති වෙනුවෙන් උද්දේශනය කරන ආයතන සහ පුද්ගලයන් දැක්වූ අදහසුත් මේ දිනවල දැඩි ශාස්ත්‍රීය හා දේශපාලනික කතාබහකට ලක් ව තිබේ.
දේශපාලනයේ කුමන්ත්‍රණ න්‍යාය පිළිබඳ විශේෂ කතාබහක් ඇති වූයේ 1963 දී ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයෙන් පසුවය.
අභියාචනය ප්‍රතික්ෂේප කරමින්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ මාස නමයකට සිරගත කර ඇත.
“වාහන සයක් පොඩිකර ගෙන වේගයෙන් පැමිණි බස් රථය, කෑගල්ලේදී මාරක අනතුරක.” මේ ඊයේ පළ වූ ප්රවෘත්තියකි.
‘උඹ ආන්ඩුවට බැන බැන හිටියට හදලා තියෙන්නෙ NPP චිත්‍රපටියක්නෙ..
යහපාලන ව්‍යාපෘතිය යනු 2015දී අප ද කර ගැසූ පරිවර්තන වැඩසටහනකි.