සිවුරක් හැදි කෙනෙක් හෝ වෙනත් ආගමක කෙනෙක් හෝ බලපෑම් කළ හැකි කෙනෙක් හෝ පැමිනිල්ලක් කළ පමණින් කෙනෙක් අත් අඩංගුවට නොගත යුතු බවත් විමර්ශකයන් තමන්ගෙ විචාර බුද්ධිය යොදවා

කල්පනා කර බැලිය යුතු බවත් ඊයෙ නතාෂා එදිරිසූරිය පිළිබඳ නඩුවෙහි ඇප ලබා දෙමින් මහාධිකරණ  විනිසුරුවරයා ප්‍රකාශ කළා.

මේ කියන්නෙ කාලාම සූත්‍රය නොවේද ?

Chinthana D

(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)



සබැඳි ලිපියක් :
නතාෂා වෙනුවෙන් විහාරස්ථාන අසල 'කාලාම සූත්‍රය' බෙදයි.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්