නතාෂා එදිරිසූරියට ඉක්මණින් නිදහස ලැබීමත් බෞද්ධයාට මෛත්‍රීය සහ විචාර බුද්ධිය පහල වීමත් අරමුණු කරගෙන

අද (03) අධි ඇසල පොහෝ දින  ''රැඩිකල් මැද සාමූහිකය'' ඇතුලු පිරිසක් විසින් 'කාලාම සූත්‍රය' සරල බසින් මුද්‍රණය කර බෙදා හරිනු ලැබුවා.

කැළණි රජ මහා විහාරය, දළදා මාළිගාව, බෙල්ලන්විල විහාරය යන ස්ථාන අසල මෙම ධර්ම දානමය පිංකම සිදු කරන්නට යෙදුනා.

ප්‍රහසන රංගයක් ඉදිරිපත් කිරීමෙන් බුදුන්ට අපහාස කළා යැයි බලංගොඩ කස්සප නම් හිමිනමක් කළ පැමිණිල්ලක් අනුව නතාෂා එදිරිසූරිය සිරගත කොට දැන් මසකටත් වැඩි කාලයක් ගතව ගොස් තිබෙනවා.


දහම් පඩුරක් ලෙස බෙදාදෙනු ලැබූ 'කාලාම සූත්‍රය' පොත් පිංච මෙතනින්

 

සබැඳි ලිපි :

මුතුරාජා හා සාංඝික රට - (තිසරණී ගුණසේකර)

නතාෂා : මාධ්‍ය හමුවෙන් අධිකරණයට අපහාසවීදැයි සොයන නියෝගය බලරහිත කරන්නැයි පෙත්සමක්

වර්තමානයේ බුදු හාමුදුරුවො ලංකාවෙ පහළ වුනා නම් ඇප නැතුව රිමාන්ඩ් -(කලුබෝවිල ආනන්ද හිමි)

නතාෂා නිදහස් කර චෝදනා ඉවත් කරගන්න - CIVICUS, ගෝලීය සිවිල් සමාජ සන්ධානය

අපිටත් වඩා රනිල් ගැන විශ්වාසෙන් ඉදලා තියෙන්නෙ ජවිපෙ සහ ජනරජ පාක්ෂිකයන්- (චින්තන ධර්මදාස)

නතාෂා යනු මේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නයයි - (චින්තන ධර්මදාස)

කලාවේ හා ප්‍රකාශනයේ නිදහසට තබන අත සිඳ දමනු! - කොළඹ ක්‍රියාකාරී කමිටු ප්‍රකාශය

ආර්ටිස්ට් කෙනෙක් කිසි විටෙක ආර්ට් එක වෙනුවෙන් සමාව නොගත යුතුයි - (මිස්ටර් බීන්)

පැමිණිල්ලක් වූ පමණින් අත්අඩංගුවට ගැනීමක් සිදු විය යුතු ද? - (ගාමිණී වියන්ගොඩ)

මානව හිමිකම් රකින්නට ගෙනා ICCPR පනත

ජනාධිපති වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්! (චින්තන ධර්මදාස)

ආගමේ සැරෑටිය වැනිමේ නිදහස

මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය ඇයි ?

නටාෂා, මේ රටේ ඉන්නේ උඹල විතරක් නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

අලුත් දෙවියෙක් හොයන ආධ්‍යාත්මික රෝගීන්....(මහේෂ්ගේ වීඩියෝවක්)

නතාෂා අත්අඩංගුවට ගැනීම රුපවාහිනී පුවත් සිරස්තල ඇසින් - (Ethics Eye)

නතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්‍රකාශනයකි! -((ජීවන්ත ලියනගේ)

කොමඩිය script එකක් ද? - (වරුණ රාජපක්ෂ)

නතාශා දැන් ජාත්‍යන්තර මට්ටමට ගිහින් ඉවරයි #හෑයිය -(Uvindu Kurukulasuriya)

#හෑයිය : නතාෂා කියන කතාව නුතන මව්වරුන් ඇසිය යුතුම කතාවක්

මෙන්න නතාෂාගේ ඔය කියන ආන්දෝලනාත්මක කතාව
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්