leader s

තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400X4 සහාය දිවීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (16) පස්වරුවේ සමත් වූහ.

ශ්‍රී ලංකා පිරිමි සහාය දිමේ කණ්ඩායම එහිදී මිනිත්තු 3.01.56 ක කාලයක් වාර්තා කළේය.

ඒ අනුව මෙම ඉසව්වේ තරගාවලි සහ ජාතික වාර්තාව පිහිටුවීමටද  ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අරුණ දර්ශන, රාජිත රාජකරුණා, පබසර නිකු සහ කාලිංග කුමාරගේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.

ශ්‍රී ලංකා මීටර 400X4 සහාය දිවීමේ කාන්තා කණ්ඩායම එම ඉසව්වේ රීදි පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.

361593381 830986831726255 132151613284496784 n

361571569 830986905059581 8630578417369912581 n

361204573 6322978931157748 1477943845905288323 n

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්