The Leader News
BREAKING
ඊශ්‍රායල ලීග් පාපන්දුවේ ක්‍රමානුකූල වංචාවක්: නිලධාරීන් සිවු දෙනෙක් අත්අඩංගුවේ!●මෙසීගේ උරුමයට උද්භිද විද්‍යාත්මක ගෞරවයක්!●මාලක දේවප්‍රිය: කලාත්මක සිනමාව ජාතියක ආත්මීය ආයෝජනයක්●සම්ප්‍රදාය අභිභවන ස්වභාවයක පිහිටි ''අඩි පහයි අඟල් නෑ''●භික්ෂු ඉල්ලීමට ජනපති සමාව දිය හැකි ද? | සුනිල් කන්නන්ගර●කෙට්ටු වීමේ උන්මාදය සහ එල්ලා වැටෙන සමේ අර්බුදය●භික්ෂු විරෝධය හමුවේ ජාතික ව්‍යාපාරයේ අනාගතය |ගෙවිඳු කුමාරතුංග●ඩීසල් බලාගාරවලින් ගැලවෙන බලශක්ති ප්‍රතිසංස්කරණ මඟ●කොළඹට බැවේරියානු රස රැගෙන එන ඔක්ටෝබර්ෆෙස්ට් සැණකෙළිය●විදේශිකයින්ට බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ වීසා මාර්ග අවහිර වෙයි●
Top Ad
ක්‍රීඩා

මෙසීගේ උරුමයට උද්භිද විද්‍යාත්මක ගෞරවයක්!

Awara

Awara

October 19, 2026 • 4:05 PM

මෙසීගේ උරුමයට උද්භිද විද්‍යාත්මක ගෞරවයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දුවේ වඩාත්ම කීර්තිමත් ක්‍රීඩකයෙකු වන ලියොනල් මෙසීගේ උරුමයට උද්භිද විද්‍යාත්මක ගෞරවයක් එක් කරමින් විද්‍යාඥයින් අලුතින් හඳුන්වා දෙන ශාක විශේෂයකට ආජන්ටිනා පාපන්දු ලෙජන්ඩ්ගේ නම යොදා තිබෙනවා.
  • Salvia messii Salvia messii ලෙස නම් කර තිබෙන මේ පැළෑටිය පෙරූ රටේ මධ්‍යම හා දකුණු ප්‍රදේශයේ ඇන්ඩීස් කඳුවැටියට ආවේණික ශාකයක්.
  • මෙහි පැතිරීම සීමා වී ඇති බැවින් එම ශාක විශේෂය වඳ වීමේ තර්ජනයට ලක්වූවක් ලෙස පර්යේෂකයන් විසින් වර්ග කර තිබෙන්නේ එය වැවෙන ස්වාභාවික පරිසරයට තිබෙන සීමිත භූගෝලීය පරාසය පිළිබඳව සැලකිලිමත් වෙමින්.
  • Salvia messii යන නාමය අනුගමනය කරන්නේ උද්භිද විද්‍යාත්මක නාමාවලිය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

පාපන්දුවේ වඩාත්ම කීර්තිමත් ක්‍රීඩකයෙකු වන ලියොනල් මෙසීගේ උරුමයට උද්භිද විද්‍යාත්මක ගෞරවයක් එක් කරමින් විද්‍යාඥයින් අලුතින් හඳුන්වා දෙන ශාක විශේෂයකට ආජන්ටිනා පාපන්දු ලෙජන්ඩ්ගේ නම යොදා තිබෙනවා.

පාපන්දු ක්‍රීඩාවේ ප්‍රධානතම ‌නම්බු නාමයන් සියල්ලම පා‌හේ දිනා ගෙන සිටින මෙසී ට මේ අලුත්ම උපහාරය පැමිණෙන්නේ ලෝකයේ අනපේක්ෂිත හුදෙකලා තැනකින්.

Salvia messii

Salvia messii ලෙස නම් කර තිබෙන මේ පැළෑටිය පෙරූ රටේ මධ්‍යම හා දකුණු ප්‍රදේශයේ ඇන්ඩීස් කඳුවැටියට ආවේණික ශාකයක්. එම පැළෑටියෙන් හටගන්නා මල්වල තිබෙන සුදු හා ළා නිල් පැහැය ආජන්ටිනාවේ ජාතික කණ්ඩායමේ ජර්සි වර්ණය සමග සමාන වීම නිසා එයට මෙසීගේ නම තැබීමට පර්යේෂකයන් අදහස් කර තිබෙනවා.

මෙහි පැතිරීම සීමා වී ඇති බැවින් එම ශාක විශේෂය වඳ වීමේ තර්ජනයට ලක්වූවක් ලෙස පර්යේෂකයන් විසින් වර්ග කර තිබෙන්නේ එය වැවෙන ස්වාභාවික පරිසරයට තිබෙන සීමිත භූගෝලීය පරාසය පිළිබඳව සැලකිලිමත් වෙමින්.


Salvia messii යන නාමය අනුගමනය කරන්නේ උද්භිද විද්‍යාත්මක නාමාවලිය යි. ඒ යටතේ ජනතාවට ගෞරව කිරීම පිණිස ශාක විශේෂයන් නම් කිරීමේ හැකියාව තිබෙනවා. Salvia යනු ශාක වර්ගයේ නම වන අතර messii යන නාමයෙන් ආජන්ටිනා පාපන්දු තරුවට උපහාරය පිදෙනවා.

අසාමාන්‍ය උපහාරයක්

ගෝල, කුසලාන හා තනි වාර්තාවලින් නිර්වචනය වී තිබෙන මෙසීගේ කීර්තිමත් ක්‍රීඩා දිවියට මේ ගෞරවය මගින් වෙනස් ආකාරයේ හැඳින්වීමක් ලැබෙනවා. එය පාපන්දු ක්‍රීඩකයකු ලැබූ අසාමාන්‍ය උපහාරක් ලෙස සැලකෙනවා.

ඔහුගේ නම දැන් ජීව විද්‍යාත්මක වාර්තාවල සටහන් වනු ඇත්තේ ආජන්ටිනාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ වර්ණ විසින් මේ ක්‍රීඩකයා සහ අලුතින් නම් කළ ශාක විශේෂය අතර සම්බන්ධය ලබාදෙමින්.

 

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...