ක්‍රීඩා
Showing page 70 of 152 (2,267 articles)

ඡන්ද සටන් නැති ක්‍රිකට් නිලවරණය අද - ශම්මි සිල්වා නිතරගයෙන් සභාපති ධුරයට
එළැඹෙන වසර දෙකක (2025-2027) කාල වකවානුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත් කරගැනීමේ නිලවරණය අද (31 වැනිදා)කොළඹදී පැවැත්වීමට නියමිතය.

වේගය සියයට 20කින් වැඩිකරන ‘ස්මාට්’ ධාවන පථයෙන් බෝල්ට් ට ලෝක වාර්තාව අහිමි වේවිද?
ලෝක මලල ක්‍රීඩා බලධාරීන් ‘සුපර්’ ධාවන පථයක් සඳහා වන මතභේදාත්මක අලුත් අදහස ක්‍රියාත්මක කළහොත් යූසේන් බෝල්ට් (Usain Bolt)ගේ

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු ලේලිය සහ ටයිග වුඩ්ස් අතර ආදර සබඳතාවක්
ලෝක ගොල්ෆ් ක්‍රීඩාවේ සුපිරි තරුව වන ටයිග වුඩ්ස් (Tiger Woods) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු ලේලිය වන වෙනේසා ට්‍රම්ප්

Peter Lever: ටෙස්ට් ඉතිහාසයේ භයානකම සිද්ධියකට පැටලුනු වේග පන්දු යවන්නා අවසන් ගමන් යයි
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම බිය ගන්වන සිදුවීමකට හසුවූ හිටපු එංගලන්ත වේග පන්දු යවන්නකු වූ පීට ලීව (Peter Lever) මිය ගියා. 84 වැනි වියේ පසුවෙමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්වූයේ කෙටි කලක් රෝගාතුරව සිටීමෙන් පසුව.

බ්‍රසීල පරාජයේ තුවාලයට ආජන්ටිනා ජනපති ලුණු දමයි
කැනේරි දූපත්වල කහ කුරුල්ලන්ගේ වර්ණයෙන් යුත් ජනප්‍රිය බ්‍රසීල ජාතික පාපන්දු ක්‍රීඩා කමිසය වසර ගණනාවක සිට ලෝක කුසලාන සාර්ථකත්වය

තුර්කියේ ස්කී හෝටලයක ගින්නෙන් ඔලිම්පික් ක්‍රීඩකයා සහ පියා මරුට
ස්කී මත යාමේ ක්‍රීඩා (skiing) නිකේතන හෝටලයක ඇතිවූ ගින්නකින් ඔලිම්පික් ක්‍රීඩකයෙක් සහ ඔහුගේ පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

2036 ඔලිම්පික් සිහිනය වෙනුවෙන් ඉන්දියාව අසපු තුනක ඉඩම් රජයට පවරා ගනී
2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීමට සිහින දකිමින් සිටින ඉන්දියාව දැන් සිටම ඒ සඳහා ඉඩමක් වෙන්කර තිබෙන බවට

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වසර 21කට පසුව ශ්‍රී ලංකාවේ
ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳව කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී

ලෝක මලල ක්‍රීඩා: උපතින්ම කාන්තාවක්දැයි සොයා ගැනීමට කම්මුල් පරීක්ෂණයක්
ක්‍රීඩිකාවක් උපතින්ම කාන්තාවක්දැයි ස්ථිරව සොයා ගැනීම පිණිස කම්මුලේ පරීක්ෂණයක් හඳුන්වා දීමට ලෝක මලල ක්‍රීඩා පාලකයන් තීරණය කර තිබෙනවා.

පෘතුගාල කණ්ඩායමේ දියුණුවක් දැකීමට නම් රොනාල්ඩෝ ලෝක කුසලාන සිහිනය අත්හැරිය යුතුයි - පාපන්දු විශාරදයන්
උතුරු අමෙරිකාවේදී ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙර ජාත්‍යන්තර ක්‍රීඩා දිවියෙන් සමුගැනීම මගින් 40 හැවිරිදි ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට ඔහුගේ රටේ පාපන්දු කණ්ඩායමේ වැඩි දියුණුවට දැවැන්ත තල්ලුවක් ලබා දිය හැකි බව සමහර පාපන්දු විශාරදයින්ගේ මතය වී තිබෙනවා.

ගිනස් ලෝක වාර්තාව ලබාගැනීමෙන් පසුව රොනාල්ඩෝගෙන් පෙනල්ටියක් ගිලිහෙයි
ජාත්‍යන්තර ක්‍රීඩා දිවියක වැඩිම ජයග්‍රහණ ලබා ගැනීමේ ගිනස් ලෝක වාර්තාව පෘතුගාලයේ සුපිරි පාපන්දුව තරුව වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට

රෝහිත් ෂර්මා වැඩිම IPL බින්දු වාර්තාව සම කරයි
ඉන්දියා ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා වාර්තාවක් සමකර තිබෙනවා. එහෙත් මේ වාර්තාව නොතිබුනා නම් කොතරම් හොඳ ද කියා ඔහු කල්පනා කරනවාට කිසිම සැකයක් නැහැ.

ජෝර්ජ් ෆෝමන්: බොක්සිං ඉතිහාසයේ වයස්ගතම හෙවිවේට් ශූරයා මිය යයි
බොක්සිං හෙවිවේට් පුරාවෘත්තයක් වන ජෝර්ජ් ෆෝමන් (George Foreman) 76 වැනි වියේ පසුවෙමින් සිටියදී ඔහුගේ වර්ණවත් දිවිසැරිය නිමා කළා. ඔහු මිය ගියේ ඊයේ උදේ (අමෙරිකාවේ සිකුරදා රාත්‍රියේ).

කවෙන්ට්‍රිගේ ජයග්‍රහණයෙන් රුසියාවේ බලාපොරොත්තු අලුත් වෙයි
කර්ස්ටී කවෙන්ට්‍රි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) මුල් පුටුවේ අසුන් ගැනීම පිළිබඳව රුසියාව බොහෝ සතුටු වනවා.

ලෝක මුයිතායි ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 7ක්
ශ්‍රී ලංකා මුයිතායි කණ්ඩායම

