ක්‍රීඩා
Showing page 71 of 152 (2,267 articles)

සිම්බාබ්වේ ඔලිම්පික් ශූරී කවෙන්ට්‍රි නිරායාසයෙන් IOC සභාපති ඡන්ද සටන ජයගනී
සිම්බාබ්වේ දේශයේ හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන කර්ස්ටී කවෙන්ට්‍රි (Kirsty Coventry) ඉතාම පහසුවෙන් හා වැඩි ඡන්ද විශාල ප්‍රමාණයකින් ජගත් ඔලිම්පික් කමිටුවේ (IOC) නව සභාපති ලෙස ඊයේ ග්‍රීසියේදී තේරී පත්වූයේ ගෝලීය ක්‍රීඩාව පාලනය කරන එදා මෙදා තුර පළමු කාන්තාව ලෙස ඉතිහාසය නිර්මාණය කරමින්.

පන්දුව ඔප දැමීමට ඛේටය පාවිච්චි කරන්න පුළුවන්: පින්නට එරෙහිව IPL තරග දෙවැනි ඉනිමට පන්දු දෙකක්
හෙට ඇරඹෙන ඉන්දියා ප්‍රිමිය ලීග් (IPL) තරගාවලියේදී පන්දුව ඔප දැමීම පිණිස ඛේටය යොදා ගැනීමට පන්දු යවන්නන්ට හැකියාව තිබෙනවා.

පළමුවරට කාන්තාවකට හිමි වූ ජාත්‍යන්තර ඔලිම්පික් මුල් පුටුව
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස Kirsty Conventry තේරී පත් වී තිබේ. ඒ ඊයේ(20) ග්‍රීසියේ පැවති 144 වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සැසිවාරයේදී පළමු වටයේ ඡන්ද විමසීමෙන්ම බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනි.

පන්දුව ඔප දැමීමට කෙළ පාවිච්චි කිරීමේ තහනම IPL සමග ඉවත් වේවිද?
පන්දුව ඔප දැමීම පිණිස කෙළ පාවිච්චි කිරීමේ තහනම ඉවත් කරන ලෙසට ඉන්දියා වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමි ජගත් ක්‍රිකට් කවුන්සලයෙන්

නවසිලන්තයේ සෑම් රූත්: මිනිත්තු හතරට අඩුවෙන් සැතැපුම ධාවනය කළ ළාබාලතම ක්‍රීඩකයා
නවසිලන්තයේ මැද-දුර දිවීමේ ආශ්චර්යමත් ක්‍රීඩකයා වන සෑම් රූත් (Sam Ruthe) සැතැපුමක දුර මිනිත්තු හතරකට අඩු කාලයකින් ධාවනය කළ ඉතිහාසයේ ළාබාලතම ක්‍රීඩකයා සහ පළමු වයස අවුරුදු 15 ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා.

හිටපු පාපන්දු ක්‍රීඩකයා බ්‍රැන්ඩි බොමින් තමාගේ මරණය සමරයි
රූපවාහිනියෙන් පාපන්දු තරගයක් නරඹමින් ගත කරන සාමාන්‍ය ඉරිදා සන්ධ්‍යාවක් තමා තවමත් ජීවතුන් අතර සිටින බවට ලෝකයාට යළි තහවුරු කරන

ජගත් ඔලිම්පික් කමිටුව: වසර 130 යි - සභාපතිවරු 9 යි
අපේක්ෂකයන් හත් දෙනෙකුගේ නම් නිවේදනය කිරීමෙන් පසුව පසුගිය සැප්තැම්බරයේ ඇරඹුනු ඡන්ද සටන නිමා කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව

චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් පාකිස්තානයට ඩොලර් මිලියන 85ක පාඩුවක්
මෑතකදී අවසන් වූ 2025 චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක රට වූ පාකිස්තානයට එම තරගාවලියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 85ක (ඉන්දියානු රුපියල් කෝටි 869) පාඩුවක් සිදුව ඇතැයි වාර්තා වනවා. මේ අනුව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) මේ තරගාවලිය වෙනුවෙන් කළ ආයෝජනයෙන් සියයට 85ක පාඩුවක් විඳ තිබෙනවා.

'ලෝකයේ වැඩියෙන්ම බර කමිසය අඳින්න මට දැන්ම බැහැ' - නේමා
බ්‍රසීලයේ අංක 10 ක්‍රීඩා කමිසයට වඩා ප්‍රසිද්ධ තවත් ජර්සියක් ලෝක පාපන්දු ඉතිහාසයේ නැහැ.

උතුරු කොරියානු ඒකාධිපතියාගෙන් එංගලන්තයේ පාපන්දු කණ්ඩායම් තුනකට Red Card
බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පතක් වන "The Sun' හි පළවූ ඡායාරූපයකි

එක්දින තරගයෙන් රාජකීයන්ට කඩුලු 04ක ජයක්
කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවැති 48 වැනි මස්ටැංග්ස් කුසලාන වාර්ෂික එක්දින තරගයෙන් කඩුලු 04ක ජයක්

'පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානියා ක්‍රිකට් ගැන දන්නේ නැහැ' - ෂහිඩ් අෆ්රිඩි
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් ආරම්භ කරමින් හිටපු පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි

එංගලන්ත පිතිකරු හැරී බෲක් ට දෙවසරක IPL තහනමක්
එංගලන්ත පිතිකරු හැරී බෲක් (Harry Brook) ට ඉන්දියා ප්‍රිමිය ලීගයේ (අයි.පී.එල්.- IPL) ක්‍රීඩා කිරීම වසර දෙකකට තහනම් කර තිබෙනවා.

චමරිගේ සුපිරි ඉනිම සමඟ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා පන්දුවාර 20 තරගාවලියේ ඊයේ (14) පැවති පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

කොකේන් මත්ද්‍රව්‍ය සැපයීමේ චෝදනාවට හිටපු ඔස්ට්‍රේලියා දඟ පන්දු යවන්නා වරදකරු වෙයි
හිටපු ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ස්ටුඅර්ට් මැක්ගිල් (Stuart MacGill) කොකේන් මත්ද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාවලියකට සහභාගි වූ බවට

