ක්‍රීඩා
Showing page 73 of 152 (2,268 articles)

චැම්පියන්ස් කුසලාන අවසන් පූර්ව තරගයට පෙර දකුණු අප්‍රිකානු පිලේ කාලය නාස්ති කිරීම ගැන ICCයට දොස්
2025 චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඉන්දියාව ට තිබෙන අසාධාරණ වාසිය පිළිබඳ කතිකාව නැවත මතුව තිබෙනවා.

සොෆී පවර්: අධිධාවන ක්‍රීඩිකාවගෙන් පැය 48ක ට්රෙඩ්මිල් නව ලෝක වාර්තාවක්
ආයෝජන බැංකුකරණයේ රැකියාවෙන් ඉවත්ව අධිධාවන (ultrarunning) ලෝකයට පිවිසි බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාවක වන සොෆී පවර් (Sophie Power)

රෝහිත් ෂර්මා: ICC සියලු තරගාවලියන්හි අවසාන තරගයට පිවිසි ඉතිහාසයේ පළමු නායකයා
ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) තරගාවලියන් හතරේ ම අවසාන තරගයට පිවිසි ක්‍රිකට් ඉතිහාසයේ පළමු නායකයා බවට ඉන්දියාවේ රෝහිත් ෂර්මා පත්ව සිටිනවා.

ආමන්ඩ් ඩුප්ලාන්ටිෂ්: සිංදු කියමින් තමන්ගේම ලෝක වාර්තා බිඳින රිටි පැනීමේ ශූරයා
ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිෂ් (Armand Duplantis) මීටර් 6.27ක් උස පනිමින් ලෝක රිටි පැනීමේ වාර්තාව විස්මයජනක 11 වැනි වතාවටත්

'අපි ජීවත් වෙන්නේ මාෆියාවට බයෙන්' - මැරඩෝනාගේ දුව
ඩිඒගෝ මැරඩෝනාගේ පවුලේ අය ජීවත් වන්නේ මාෆියා සංවිධානය පිළිබඳව තිබෙන බියෙන් බවට මැරඩෝනාගේ වැඩිමල් දියණිය කඳුළු සලමින් පවසනවා.

ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩිකාවන්ට අපහාස කළ ගුවන් විදුලි නිවේදකයා රැකියාවෙන් නෙරපයි
ඔස්ට්‍රේලියාවේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම පිළිබඳව ස්ත්‍රී විරෝධී හා මෝඩ ප්‍රකාශයන් කළ ගුවන් විදුලි නිවේදකයෙකු රැකියාවෙන් නෙරපා

ලෝක බොක්සිං කිරුළ රැගෙන ධවල මන්දිරයට පැමිණි යුක්රේන ජනාධිපතිවරයාව ට්‍රම්ප් පලවා හරියි
අමෙරිකානු ජනාධිපතිවරයා මුණගැසීම පිණිස යුක්රේන ජනාධිපති වලෝඩමිය සිලෙන්ස්කි ධවල මන්දිරයට ගියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ට විශේෂ ත්‍යාගයක්

‘දික්කසාද ක්‍රිකට් කණ්ඩායම’ට අක්‍රම්ගේ නම ඇතුළත් කිරීම නිසා බිරිඳ කෝපයෙන්
සමාජ මාධ්‍ය පෝස්ටුවකට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් පාකිස්තානයේ හිටපු ක්‍රිකට් තරුවක් වන වසිම් අක්රම්ගේ බිරිඳ ෂැනීරා (Shaniera) ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගෙන සිටිනවා.

'ඉන්දියාව එකම ක්‍රීඩාංගණයක පමණක් ක්‍රීඩා කිරීමෙන් චැම්පියන්ස් කුසලානය විහිළුවක් බවට පත්වෙලා' - ක්‍රිකට් විශාරදයින්
චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින කණ්ඩායම්වලට පාකිස්තානයේ ක්‍රීඩාංගණ තුනක් අතර සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

චැම්පියන්ස් කුසලාන ආරක්ෂක රාජකාරි ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් 100ක් සේවයෙන් දොට්ට
මේ දිනවල පාකිස්තානයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂක රාජකාරියේ යෙදීම ප්‍රතික්ෂේප කළ පාකිස්තාන පන්ජාබ් පොලිසියේ පොලිස් භටයන් 100කට වැඩි දෙනෙකු සේවයෙන් පහ කර තිබෙනවා.

ඇෆ්ගන් තුන් ඉරියව් ක්‍රීඩක ඔමාසායිගෙන් චැම්පියන්ස් කුසලාන වාර්තාවක්
චැම්පියන්ස් කුසලාන තරගයක ලකුණු 40කට වැඩියෙන් රැස් කරගෙන කඩුලු පහක් ද ලබා ගත් පළමු ක්‍රීඩකයා බවට ඇෆ්ගනිස්තානයේ අස්මටුල්ලා ඔමාසායි (Azmatullah Omarzai) පත්ව සිටිනවා.

චැම්පියන්ස් කුසලානයට පැමිණි විදේශිකයන් පැහැර ගැනීමේ ත්‍රස්තවාදී කුමන්ත්‍රණයක් ගැන බුද්ධි අංශ අනතුරු අඟවයි
මේ දිනවල පාකිස්තානයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටින විදේශීය අමුත්තන් පැහැර ගෙන යාමේ ත්‍රස්තවාදී කුමන්ත්‍රණයක් තිබෙන බවට පාකිස්තානයේ බුද්ධි අංශය රටේ ආරක්ෂක හමුදාවන්ට අනතුරු අඟවා තිබෙනවා.

ආනන්ද - නාලන්දා 95 වැනි 'සුලෝහිත සංග්‍රාමය' පෙබ. 28, මාර්තු 1 සහ 2
කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 95 වැනි වරට පවත්වනු ලබන 'සුලෝහිත සංග්‍රාමය' වාර්ෂික මහා ක්‍රිකට් තරගය පෙබරවාරි 28, මාර්තු 1 සහ 2 යන දිනවල කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව පසුගියදා කොළඹදී පැවැති තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී පැවසිණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ට විරෝධය පාමින් කැනඩා ජාතික ගීයේ පද වෙනස් කරයි
රටවල් හතරේ ජාත්‍යන්තර අයිස් හොකී තරගාවලියේ අමෙරිකාව හා කැනඩාව අතර පැවති තරගය අතරතුර කැනේඩියානු ගායිකා ශාන්ටාල්

චැම්පියන්ස් කුසලානය: පාකිස්තානයට එරෙහි තරගයේදී විරාට් කෝලිගෙන් නව ලෝක වාර්තාවක්
ජාත්‍යන්තර ODI එක්දින ලෝක කුසලානය (ODI World Cup), චැම්පියන්ස් කුසලානය හා ආසියානු කුසලානය යන ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) ප්‍රධානතම තරගාවලියන් තුනේ ම පාකිස්තානය ට එරෙහිව ශතක ලබා ගත් ඉතිහාසයේ පළමු පිතිකරුවා ලෙස ඉන්දියා සුපිරි පිතිකරු විරාට් කෝලි නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

