The Leader News
BREAKING

ක්‍රීඩා

Showing page 74 of 152 (2,269 articles)

චැම්පියන්ස් කුසලානය: පාකිස්තානයට එරෙහි තරගයේදී විරාට් කෝලිගෙන් නව ලෝක වාර්තාවක්
ක්‍රීඩා

චැම්පියන්ස් කුසලානය: පාකිස්තානයට එරෙහි තරගයේදී විරාට් කෝලිගෙන් නව ලෝක වාර්තාවක්

ජාත්‍යන්තර ODI එක්දින ලෝක කුසලානය (ODI World Cup), චැම්පියන්ස් කුසලානය හා ආසියානු කුසලානය යන ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) ප්‍රධානතම තරගාවලියන් තුනේ ම පාකිස්තානය ට එරෙහිව ශතක ලබා ගත් ඉතිහාසයේ පළමු පිතිකරුවා ලෙස ඉන්දියා සුපිරි පිතිකරු විරාට් කෝලි නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

The Leader Deskover 1 year ago
චැම්පියන්ස් කුසලානය: ඔස්ට්‍රේලියා - එංගලන්ත තරගයට පෙර ඉන්දියානු ජාතික ගීය වාදනය වෙයි
ක්‍රීඩා

චැම්පියන්ස් කුසලානය: ඔස්ට්‍රේලියා - එංගලන්ත තරගයට පෙර ඉන්දියානු ජාතික ගීය වාදනය වෙයි

මතභේදවලින් අඩුවක් නැති චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට ඊයේ තවත් අර්බුදයක් එක්වුණා.

The Leader Deskover 1 year ago
ක්ලෙරෙසා ෂීල්ඩ්ස්: අවිවාදිත බොක්සිං රැජින මරිජුවානා අරගෙන තරග කරලා?
ක්‍රීඩා

ක්ලෙරෙසා ෂීල්ඩ්ස්: අවිවාදිත බොක්සිං රැජින මරිජුවානා අරගෙන තරග කරලා?

ලොව පළමු අවිවාදිත හෙවිවේට් බොක්සිං රැජින ලෙස කිරුළ පැලඳූ අමෙරිකාවේ ඔලිම්පික් රත්තරං කෙල්ල වන ක්ලෙරෙසා ෂීල්ඩ්ස්

The Leader Deskover 1 year ago
ක්‍රීඩිකාව සිපගැනීම: තෙවසරක තහනමේ ඇපෑලෙන් හිටපු ස්පාඤ්ඤ පාපන්දු ලොක්කා පරාදයි
ක්‍රීඩා

ක්‍රීඩිකාව සිපගැනීම: තෙවසරක තහනමේ ඇපෑලෙන් හිටපු ස්පාඤ්ඤ පාපන්දු ලොක්කා පරාදයි

2023 කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පදක්කම් ප්‍රදානෝත්සවයේදී ස්පාඤ්ඤ ක්‍රීඩිකා ජෙනි හමර්සෝගේ කැමැත්තකින් තොරව ඇය සිපගැනීම හේතුවෙන් පනවන ලද

The Leader Deskover 1 year ago
‘හැට්-ට්‍රික්’ අහිමි කිරීමේ හිලව්වට ඉන්දියා නායකයාගෙන් පන්දු යවන්නාට රාත්‍රී භෝජන සංග්‍රහයක්
ක්‍රීඩා

‘හැට්-ට්‍රික්’ අහිමි කිරීමේ හිලව්වට ඉන්දියා නායකයාගෙන් පන්දු යවන්නාට රාත්‍රී භෝජන සංග්‍රහයක්

බංග්ලාදේශය ට එරෙහිව ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගයේදී ඉන්දියා තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් ට ඔහුගේ ප්‍රථම හැට්-ට්‍රික් (පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම) දක්ෂතාව අහිමි කරමින්

The Leader Deskover 1 year ago
ස්පාඤ්ඤ ක්‍රීඩිකාවගේ තොල් සිපගැනීමේ සිද්ධියට හිටපු පාපන්දු ලොක්කා වැරදිකරු වෙයි
ක්‍රීඩා

ස්පාඤ්ඤ ක්‍රීඩිකාවගේ තොල් සිපගැනීමේ සිද්ධියට හිටපු පාපන්දු ලොක්කා වැරදිකරු වෙයි

ස්පාඤ්ඤය හා ගෝලීය පාපන්දුව කම්පනයට පත්කළ හාදුවෙන් දින 550කට පසුව හිටපු ස්පාඤ්ඤ පාපන්දු සභාපති ලුවීස් රීබියල්ස් (Luis Rubiales) ලිංගික හිංසනයට වරදකරු බවට තීරණය වී තිබෙනවා.

The Leader Deskover 1 year ago
අශ්වයා පිටින් වැටී මිය ගිය ජොකියාගේ අවමඟුල ශෝකවන්නන්ගේ කඳුළු ගංගාවෙන් තෙත් වෙයි
ක්‍රීඩා

අශ්වයා පිටින් වැටී මිය ගිය ජොකියාගේ අවමඟුල ශෝකවන්නන්ගේ කඳුළු ගංගාවෙන් තෙත් වෙයි

චෙල්ටනම් (Cheltenham Festival) නමැති ලොව ප්‍රධානතම තුරඟ තරගයේ ජයග්‍රාහකයකු වන මයිකල් ඔසලිවන් (Michael O’Sullivan) අසරුවා ඊයේ අවසන් ගමන් ගිය මාර්ගයේ සිය ගණන් වැලපෙන්නන්ගේ කඳුලු ද ගලා ගියා.

The Leader Deskover 1 year ago
කිලෝග්‍රෑම් 270 බරක් ගෙල මත වැටීමෙන් සවි එසවීමේ 17 හැවිරිදි ක්‍රීඩිකාව මිය යයි
ක්‍රීඩා

කිලෝග්‍රෑම් 270 බරක් ගෙල මත වැටීමෙන් සවි එසවීමේ 17 හැවිරිදි ක්‍රීඩිකාව මිය යයි

සවි එසවීම (powerlifting) ක්‍රීඩාවේ යෙදී සිටි ක්‍රීඩිකාවක් කිලෝග්‍රෑම් 270ක බරක් ගෙල මත වැටීමෙන් මිය ගියා.

The Leader Deskover 1 year ago
ආසියානු රයිෆල්/පිස්තෝල කුසලානය: ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
ක්‍රීඩා

ආසියානු රයිෆල්/පිස්තෝල කුසලානය: ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

(වමේ සිට) විනුත්මී සෙනවිරත්න, රෙයින්යා රණසිංහ සහ තිසංගි ගීත්මා ඔවුන් දිනා ගත් පදක්කම් සමග

The Leader Deskover 1 year ago
දඟ පන්දුවෙන් පමණක් ක්‍රීඩා කරමින් අමෙරිකාව හා ඕමානය ඉතිහාසගත වෙයි
ක්‍රීඩා

දඟ පන්දුවෙන් පමණක් ක්‍රීඩා කරමින් අමෙරිකාව හා ඕමානය ඉතිහාසගත වෙයි

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක එකම වේග පන්දුවක් හෝ නොයවමින් අමෙරිකාව සහ ඕමානය ඉතිහාසයට නව පිටුවක් එක්කර තිබෙනවා. මේ වාර්තාව පිහිටුවා තිබෙන්නේ Al Amerat නගරයේ පැවති ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) ලෝක කුසලාන ක්‍රිකට් ලීග් 2 තරගයේ.

The Leader Deskover 1 year ago
චමරි WPL තරගාවලියෙන් ඉවතට
ක්‍රීඩා

චමරි WPL තරගාවලියෙන් ඉවතට

මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ අවසන් අදියරට පෙර ඉන් ඉවත්වීමට නියමිතය.

The Leader Deskover 1 year ago
ජේකබ් කප්ලීමෝ: අර්ධ මැරතන් තරගය මිනිත්තු 57ට අඩුවෙන් නිමකළ ලොව පළමු ධාවකයා
ක්‍රීඩා

ජේකබ් කප්ලීමෝ: අර්ධ මැරතන් තරගය මිනිත්තු 57ට අඩුවෙන් නිමකළ ලොව පළමු ධාවකයා

උගන්ඩාවේ ජේකබ් කප්ලීමෝ (Jacob Kiplimo) අර්ධ මැරතන් ලෝක වාර්තාව ඊයේ (ඉරිදා) බිඳ දැමුවේ ඉතා වේගවත් දිවීමකින්.

The Leader Deskover 1 year ago
චැම්පියන්ස් කුසලානය: පාකිස්තාන ජාතික ක්‍රීඩාංගණයේ ඉන්දියා කොඩිය නෑ
ක්‍රීඩා

චැම්පියන්ස් කුසලානය: පාකිස්තාන ජාතික ක්‍රීඩාංගණයේ ඉන්දියා කොඩිය නෑ

පාකිස්තානය හා ඩුබායි අතර තරග බෙදීයාමෙන් සහ ඇෆ්ගනිස්තානය සමග තරගය වර්ජනය කරන ලෙසට එංගලන්තය ට කෙරුනු බලපෑමෙන් ඇතිවූ කැලැඹුමෙන් පසුව චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය අනිද්දා (බදාදා) ආරම්භ වනවා.

The Leader Deskover 1 year ago
‘ටෙනිස් ක්‍රීඩාවට දුක්මුසු දිනයක්’: සිනෙර්ගේ තෙමසක තහනමට - ක්‍රීඩකයන්ගෙන් විවේචන
ක්‍රීඩා

‘ටෙනිස් ක්‍රීඩාවට දුක්මුසු දිනයක්’: සිනෙර්ගේ තෙමසක තහනමට - ක්‍රීඩකයන්ගෙන් විවේචන

වසරකට ආසන්න කාලයක් තිස්සේ ඇදි ඇදී තිබූ තහනම් ශරීර උත්තේජන භාවිතයේ නාටකය නිමා කරමින් ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩක

The Leader Deskover 1 year ago
ලොව වඩාත්ම සරාගී පාපන්දු ක්‍රීඩිකාවගේ ඡායාරූපවලින් සමාජ මාධ්‍ය ඇවිස්සෙයි
ක්‍රීඩා

ලොව වඩාත්ම සරාගී පාපන්දු ක්‍රීඩිකාවගේ ඡායාරූපවලින් සමාජ මාධ්‍ය ඇවිස්සෙයි

ලොව වඩාත්ම සරාගී පාපන්දු ක්‍රීඩිකාව ලෙස සැලකෙන ස්විට්සලන්තයේ එලීෂ ලේමන් (Alisha Lehmann) කාන්තා යට ඇඳුම් ෆොටෝෂූට්

The Leader Deskover 1 year ago