ක්‍රීඩා
Showing page 76 of 152 (2,269 articles)

ක්ලෙරෙසා ෂීල්ඩ්ස්: ලොව පළමු අවිවාදිත හෙවිවෙට් බොක්සිං රැජින
අමෙරිකාවේ ක්ලෙරෙසා ෂීල්ඩ්ස් (Claressa Shields) බොක්සිං බර පංති ත්‍රිත්වයක පළමු අවිවාදිත ලෝක ශූරිය බවට පත්ව සිටිනවා.

තුෂාර කුරේ: ශතකයක් වාර්තා කරන ලංකාවේ එකම පරිගණක ක්‍රිකට් ලකුණු සටහන්කරුවා
සෑම ලකුණක්, කඩුල්ලක් හා සුවිශේෂ දක්ෂතා මොහොතක් ඉතිහාසයට නිරේඛණය කෙරෙන ක්‍රිකට් ලෝකය තුළ එම ක්‍රීඩාවේ නිහඬ ආරක්ෂකයෙක් සිටිනවා. ඒ, ලකුණු සටහන්කරුවා යි.

දිමුත් කරුණාරත්න: ඓතිහාසික ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකාව රැගෙන ගිය නායකයාගේ සමුගැනීම
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අනිද්දා (පෙබරවාරි 06) ආරම්භ වන ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන

නේමාගේ නික්ම යාමෙන් පසුව සෞදි පාපන්දුව තවත් බ්‍රසීල තරුවක් දඩයම් කිරීමේ උත්සාහයක
බ්‍රසීලයේ නේමා සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ ‘අල් හිලාල්’ (Al Hilal) ක්‍රීඩා සමාජයෙන් ඉවත්ව යාමෙන් පසුව ඔවුන් තවත් බ්‍රසීල පාපන්දු තරුවක්

බ්‍රසීලයේ නේමා: කවදාවත් රජෙක් නොවූ කුමාරයා
දහස් සංඛ්‍යාත සැන්ටොස් ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රීති ඝෝෂා මැද නේමාගේ (Neymar) ළමා කාලයේ ක්‍රීඩා සමාජය සිකුරාදා ඔහුව නැවත වරක්

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ලොකුම පරාජය
ඔස්ට්‍රේලියාව ගාල්ලේදී ශ්‍රී ලංකාව ට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමක් හා ලකුණු 242කින් ඊයේ ජය ගත්තේ

ජොෂ් ඉන්ග්ලිස් : දෙවැනියට වේගවත්ම මංගල ටෙස්ට් ශතකලාභියා
මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයක දෙවැනියට වේගයෙන් ශතකයක් වාර්තා කළ පිතිකරුවා බවට ඔස්ට්‍රේලියාවේ ජොෂ් ඉන්ග්ලිස් (Josh Inglis)

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මැද සොරකම් කළ ටෙනිස් ක්‍රීඩිකාවගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන සොයාගනී
ලොස් ඇන්ජලීස් නගරයේ ලැව්ගිනි ඇවිලෙද්දී ගෞරවනීය ටෙනිස් ක්‍රීඩිකා පෑම් ෂ්රයිව (Pam Shriver)ගෙන් සොරා ගත් ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන හමුවී තිබෙනවා.

පාපන්දු ඉතිහාසයේ වඩාත්ම මිල අධික නේමාගේ ගෝලය
බ්‍රසීලයේ සුපිරි පාපන්දු තරුව වන නේමා (Neymar) දශක දෙකකට වැඩි කාලයකට පසුව ඔහුගේ ළමාවියේ ක්‍රීඩා සමාජය වන ‘සැන්ටොස්’ (Santos)

පාසල් නෙට්බෝල් ශත සංවත්සරය සැමරෙන කොළඹ කාන්තා - මහනුවර උසස් බාලිකා තරගය හෙට
මහනුවර උසස් බාලිකා කණ්ඩායම

ඔලිම්පික් තුන්ප්‍රයාම පදක්කම් ප්‍රදානෝත්සවයේදී රන් හා රිදී මාරුවෙයි
2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී එංගලන්තයේ තුන්ප්‍රයාම සුපිරි තරුව වන 26 හැවිරිදි ඇලෙක්ස් යී (Alex Yee) ඔහුගේ ලොකුම ප්‍රතිවාදියා වන

නෙඕමි ගර්මා: ඩොලර් මිලියනයක් වටිනා පාපන්දු ක්‍රීඩිකාව
අමෙරිකාවේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ (USWNT) ආරක්ෂක ක්‍රීඩිකා නෙඕමි ගර්මා (Naomi Girma) කාන්තා පාපන්දුවේ එදා මෙදා තුර පළමු ඩොලර් මිලියනයේ ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගතව සිටිනවා.

වැරදි බරැති මිටිය වැදීමෙන් නරඹන්නෙක් මරුට
මිටිය විසිකිරීමේ (Hammer Throw) තරගකරුවෙක් වැරදි දිසාවකට විසිකළ වැරදි බර ප්‍රමාණයකින් යුත් මිටියක් වැදීමෙන් නරඹන්නෙක් මිය ගිය මේ ඛේදජනක පුවත ඇසෙන්නේ අමෙරිකාවේ පැවති උසස් පාසල් ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියකින්.

ඉන්දියාවේ ටිලක් වර්මාගෙන් නව T20 ලෝක වාර්තාවක්
එංගලන්තය ට එරෙහිව සෙනසුරාදා චෙන්නායි හි පැවති දෙවැනි ජාත්‍යන්තර විස්සයි 20 (T20) තරගයේදී ටිලක් වර්මා (Tilak Varma) පිතිකරුවා ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගියේ ඉතිහාසය ද අලුතින් ලියමින්. ඒ, ජාත්‍යන්තර T20 තරගවල නොදැවී ලකුණු 300 ට වැඩියෙන් ලබා ගත් ලොව පළමු පිතිකරුවා බවට පත්වෙමින්.

දේශසීමා නැති ක්‍රිකට් කණ්ඩායම සමග තරගයෙන් ඇෆ්ගන් ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරයේ දොරටු විවර වේවිද?
ටලිබාන් විසින් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව එරටින් පලා ගිය ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් භාගයක් ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ද, අනෙක් භාගය මෙල්බර්න් නුවර ද අලුත් ජීවිත ආරම්භ කළා.

