ක්‍රීඩා
Showing page 78 of 152 (2,269 articles)

පවුල් සමග ගතකළ හැක්කේ සති දෙකක් පමණයි: ඉන්දියා ක්‍රීඩකයන්ට දැඩි නීති
විදෙස් තරග සංචාරවලදී ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ පවුල් සමග ගත කළ හැකි කාලය සීමා කර තිබෙනවා.

පලුදු වූ පැරිස් ඔලිම්පික් පදක්කම් වෙනුවට අලුත් පදක්කම් දෙනවා - IOC
දෝෂ සහිත පැරිස් 2024 ඔලිම්පික් පදක්කම් වෙනුවට අලුත් පදක්කම් ලබා දෙන බව ජගත් ඔලිම්පික් කමිටුව (IOC) ප්‍රකාශ කරනවා.

ඔලිම්පික් ක්‍රීඩකයා මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගනී
මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගනිමින් ඔලිම්පික් ක්‍රීඩකයෙක් සිය ක්‍රීඩා දක්ෂකම යහපත් දෙයකට යොදා ගෙන තිබෙනවා.

නිවසට එල්ල වූ ප්‍රහාරවලින් පසුව එංගලන්ත ලෝක කුසලාන ජයග්‍රාහී ක්‍රීඩකයා රටින් පලා යයි
එංගලන්තයේ ලෝක කුසලාන ක්‍රිකට් ජයග්‍රාහකයෙකු වන ජේම්ස් වින්ස් (James Vince) ඔහුගේ පවුලේ නිවසට ප්‍රහාර එල්ල වීම හේතුවෙන් රටෙන් පලා යාමට තීරණය කර තිබෙනවා.

CBL – Munchee කුසලාන ක්‍රිකට් තරගාවලිය පිට පිට පස්වැනි වසරටත්
සීමාසහිත සිලෝන් බිස්කට්ස් ආයතනයේ වෙළඳ කළමනාකරු විජිත් නිශාන්ත (මැද) CBL – Munchee කුසලාන තරගාවලියේ අනුග්‍රාහකත්වය වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද අල්විස් ට පිරිනැමූ අවස්ථාව. සංගමයේ උපසභාපති සිරෝෂ ගුණතිලක ද මෙහි සිටිනවා.

ගින්නෙන් විනාශ වූ ඔලිම්පික් පදක්කම් වෙනුවට ගැරී හෝල් ට අලුත් පදක්කම්
ලොස් ඇන්ජලීස් ලැව්ගිනි හමුවේ පැසිෆික් පැලිසේඩ්ස් වටපිටාවෙන් හනික පිටව යද්දී අමෙරිකානු පිහිනුම් ක්‍රීඩක ගැරී හෝල් (කණිෂ්ඨ) ට වෙලාව තිබුනේ තමාගේ 1 වර්ගයේ දියවැඩියාව රෝගයට අවශ්‍ය

31 වැනි සිංගර්-වෙළඳ සේවා ක්‍රිකට් T20 ශූරතාව CDB කණ්ඩායමට
31 වැනි සිංගර් - වෙළඳ සේවා ක්‍රිකට් සංගමය (MCA) සුපර් ප්‍රිමිය ලීග් විස්සයි 20 ශූරතාව (2024) දිනා ගැනීමට සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් (CDB) කණ්ඩායම සමත් වුනා.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි හමුවේ විද්‍යාමාන වන 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අභියෝග
මහත් විනාශකාරී කැලිෆෝනියා ලැව්ගිනි විසින් නගර විනාශ කරනවා පමණක් නොව එය 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා

නාසි සිරකඳවුරෙන් දිවි රැකගත් ඔලිම්පික් ක්‍රීඩකයා මිය යයි
නට්සීන්ගේ යුදෙව් ඝාතන සමයේ සිරකඳවුරුවල වසර දෙකකට ආසන්න කාලයක් නොමැරී ජීවත් වෙමින් පසුගිය වසරේ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන රැගෙන ගොස් ඔලිම්පික් පහන ගෙන ගිය ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්වූ රොජ ලිබ්රැන්චු (Roger Lebranchu) වයස අවුරුදු 102දී මිය ගියා.

ලොස් ඇන්ජලීස් ලැව්ගින්නෙන් පිහිනුම් ශූරයාගේ ඔලිම්පික් පදක්කම් 10 ම පිළිස්සෙයි
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයේ ලොස් ඇන්ජලීස් නගරයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් කම්පනයට පත්ව නිවෙස් අතහැර යාමට

කැනඩාවේ ජනප්‍රිය බැඩ්මින්ටන් පුහුණුකාරිනියගෙන් ක්‍රීඩකයන්ට සාර්ථක පුහුණුවක්
කැනඩාවේ පදිංචි ජනප්‍රිය බැඩ්මින්ටන් පුහුණුකාරිනියක වන පියුමිකා ප්‍රනාන්දු සාර්ථක පුහුණු වැඩසටහනක් මෑතකදී බණ්ඩාරවෙල සාන්ත තෝමස්

යුරෝපීය T20 ප්‍රිමිය ලීගය: 2025 වසරේ සිට අලුත් තරගාවලියක්
යුරෝපීය විස්සයි 20 ප්‍රිමිය ලීගය - European T20 Premier League (ETPL) - නමැති අලුත් වාර්ෂික විස්සයි 20 තරගාවලියකට ජගත් ක්‍රිකට්

මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ 10ක් වැසී යන අවදානමක් !
කොළඹ ටොරින්ටන් පෙදෙස හා මේට්ලන්ඩ් පෙදෙස ඇතුළු කොළඹ අවට ප්‍රධානතම ක්‍රීඩා සමාජ 10ක ක්‍රීඩා පිටි කළමනාකරණයේදී ගෙවිය යුතු දිගුකාලීන බදු සහ සහනදායී කුලී මුදල් දහස් ගුණයකින් වැඩි කිරීමට පසුගිය රජය ගෙන ඇති තීරණයක් හේතුවෙන් ක්‍රීඩා සමාජ ශාලා වැසී යන තත්ත්වයක් උදාවෙමින් පවතී.

ටාවි සමරවීර පුංචි හපනා: ටේබල් ටෙනිස් ලෝක වේදිකාවේ ශ්‍රී ලංකාවේ ආඩම්බරය
ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලාංකිකයෙක් ටේබල් ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල වයස අවුරුදු 11න් පහළ බාලක අංශයේ ලොව අංක 11 ස්ථානයට පිවිස සිටිනවා.

ජැක් හින්ගර්ට්: ශ්‍රී ලංකා පාපන්දුවේ අලුත්ම ගෝලලාභියා
ශ්‍රී ලංකා පාපන්දුවේ අලුත්ම ගෝලලාභියා බවට පත්ව සිටින ජැක් හින්ගර්ට් (Jack Hingert) නමැති ඔස්ට්‍රේලියානු-ඉංග්‍රීසි ජාතිකයාට තිබෙන ශ්‍රී ලාංකේය උරුමය පිළිබඳව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය දැනගත්තේ කෙසේදැයි ඔහුට නිශ්චිතව කියන්න බැහැ.

