ක්‍රීඩා
Showing page 79 of 152 (2,269 articles)

ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් ICC නීතිය ක්‍රියාත්මක කරන්නැයි එංගලන්ත රජය බලකරයි
ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තා සහභාගිත්වය සම්බන්ධයෙන් තිබෙන ජගත් ක්‍රිකට් කවුන්සලයේ ම නියෝග ක්‍රියාත්මක කරන ලෙසට

පැරාලිම්පික් ක්‍රීඩකයාගේ මරණය: එංගලන්ත මලල ක්‍රීඩා බලධාරීන්ට සහ හිටපු ක්‍රීඩා ප්‍රධානියාට මිනීමැරුම් චෝදනා
පැරාලිම්පික් ක්‍රීඩක අබ්දුල්ලා හයියෙයි (Abdullah Hayayei)ගේ මරණය මිනීමැරුමක් බවට චෝදනා කරමින් එංගලන්ත මලල ක්‍රීඩා ආයතනයට හා හිටපු පැරාලිම්පික් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

චැම්පියන්ස් කුසලානය: ඇෆ්ගනිස්තාන තරගය වර්ජනය කරන්නැයි එංගලන්ත දේශපාලනඥයින්ගෙන් බලකිරීමක්
ටලිබාන් රජය විසින් කාන්තාවන්ගේ අයිතීන් පාගා දැමීම හේතුවෙන්, ඇෆ්ගනිස්තානය ට එරෙහිව ලබන මාසයේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගය වර්ජනය කරන ලෙසට බ්‍රිතාන්‍ය දේශපාලනඥයින් 160කට වැඩි දෙනෙක් එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලයට (ECB) බලකර සිටිනවා.

FFSL හා මැන්චෙස්ට පාපන්දු ඇකඩමියෙන් නව වසරට යොවුන් පාපන්දු තරගාවලියක්
ජෝර්ජ් අගස්ටින් (වමේ) සහ ජස්වර් උමාර් කුසලානය සමග

'මෙහෙම ගියොත් ටෙස්ට් තරග නැතිවෙලා යයි'
''ශ්‍රී ලංකාව මේ මාසයේ ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරග ඇතුළුව මේ වසර පුරාවට ක්‍රීඩා කරන්නේ ටෙස්ට් තරග 4ක් පමණක් බව ඇසීම

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර අයිස් හොකී තරගාවලියක් අවලංගු කරයි
ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත, සුදුසුකම් වටයේ ජාත්‍යන්තර අයිස් හොකී තරගාවලියක් ආරක්ෂක හේතුන් මත අවලංගු කළ බව එරට අයිස් හොකී සම්මේලනය අද නිවේදනය කළේය.

අමෙරිකානු ජනාධිපති සම්මාන : ස්වාධීනත්වයේ පදක්කම: ‘මැජික්’ ජොන්සන් හා ලයනල් මෙසී ට
ඉයවින් ‘මැජික්’ ජොන්සන් සහ ලයනල් මෙසී ‘ස්වාධීනත්වයේ පදක්කම’ (Medal of Freedom) නමැති අමෙරිකානු ජනාධිපති සම්මානය ලබා ගෙන තිබෙනවා.

පාකිස්තානයේ මසූඩ් හා බාබර්ගෙන් ආරම්භක කඩුල්ලට නව ලෝක වාර්තාවක්
පාකිස්තානයේ ශාන් මසූඩ් සහ බාබර් අසාම් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ටෙස්ට් ශූරතාවලිය: ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු අවසන් - අවසන් තරගයට කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබයි
| 2023 දී ඔස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතාව ජයග්‍රහණය කරණ ලදී. ඔවුන් නැවතත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයිද?

නවසීලන්තය සමග පළමු එක්දින තරගයෙන් ලංකාවට කඩුලු 9ක පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ලකුණු 9999දී දැවී යයි: ස්ටීවන් ස්මිත්ගේ ටෙස්ට් ලකුණු 10,000 ශ්‍රී ලංකාවේදී
ටෙස්ට් ක්‍රිකට් ලකුණු 10,000 සන්ධිස්ථානයට පිවිසීම පිණිස ශ්‍රී ලංකාව ට එනතුරු බලා සිටීමට ඔස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් ට සිදුව තිබෙනවා. දින දෙකක් ඇතුළත දෙවැනි වතාවටත් ඔහු එම සන්ධිස්ථානයට පැමිණීමට පෙර දුක් උපදවන අයුරින් දැවී යාම ඊට හේතුව යි.

සචින් තෙන්ඩුල්කාර් මේ දැරිය ඉන්ටර්නෙට් ඔස්සේ ක්‍රිකට් තරුවක් කළේ කෙසේ ද?
| සුශිලා මීනා ඇගේ වේගවත් පන්දු යැවීම නිසා ජනප්‍රිය වී ඇත

1980 ඔලිම්පික් වර්ජනය පිළිබඳ ජිමී කාටර්ගේ ආවර්ජනය: 'ඒක නරක තීරණයක්'
අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජිමී කාටර් ගනු ලැබූ ප්‍රධාන පෙලේ තීරණයකින් ක්‍රීඩකයන් සිය ගණනකට ඔවුන්ගේ ජීවිතවල

ලූක් ලිට්ල ළාබාලතම ලෝක ඩාට්ස් ශූරයා වෙයි
නව යොවුන් වියේ පසුවන විස්මිත ක්‍රීඩක ලූක් ලිට්ල (Luke Littler) ඩාට්ස් ක්‍රීඩා ඉතිහාස පොතේ රන් අකුරින් ඔහුගේ නම සටහන් කරමින් වෘත්තීය ඩාට්ස් සංවිධානය (PDC) මෙහෙයවන ලෝක ශූරතාවලියේ ළාබාලතම ජයග්‍රාහකයා බවට ඊයේ පත්වුනා.

වසරේ මලල ක්‍රීඩිකාව හසන් - ක්‍රීඩකයා තෙබොගෝ
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනා ගත් නෙදර්ලන්තයේ මැරතන් ක්‍රීඩිකා සිෆාන් හසන් (Sifan Hassan) සහ බොට්ස්වානා රටේ කෙටි දුර ධාවන ක්‍රීඩක ලෙට්සීලේ තෙබොගෝ (Letsile Tebogo) 2024 වසරේ හොඳම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස ලෝක මලල ක්‍රීඩා සම්මේලනය නම් කර තිබෙනවා.

