ක්‍රීඩා
Showing page 81 of 152 (2,269 articles)

පිරිමින්ට දඬුවමක් ලෙස කාන්තාවන් පමණක් නැරඹූ ඉරානයේ පාපන්දු තරගය
ඉරානයේ ඉහළම පෙලේ පාපන්දු තරගයක් නැරඹීමේ අවස්ථාව කෙල්ලන් හා කාන්තාවන්ට පමණක් ලබා දීමේ සිද්ධියක් ඉස්ෆහාන් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

යුක්රේනයේ ඔලෙක්සැන්ඩ ඌසික් ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව රැකගනී
හෙවිවේට් බොක්සිං ශූරයන් වන ටයිසන් ෆියුරී සහ ඔලෙක්සැන්ඩ ඌසික් දෙවැනි වතාවටත් සෙනසුරාදා රාත්‍රියේ තරග වැදුනා.

කාන්තා පාපන්දුවේ වසරේ හොඳම ගෝලයේ මංගල ‘මර්තා සම්මානය’ මර්තා ට ම
බ්‍රසීලයේ මර්තා (Marta) එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩිකාව ලෙස සැලකෙනවා. ඇය ‘වසරේ හොඳම පාපන්දු ක්‍රීඩිකාව’ට

ජියානි ඉන්ෆන්ටීනෝ: 'ලොව හොඳම ක්‍රීඩකයා තෝරන්නේ FIFA'
ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයා කවුරුන්ද යන්න තීරණය කරන බලධාරීන් විය යුත්තේ ජගත් පාපන්දු සම්මේලනය (FIFA) බව එහි සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ (Gianni Infantino) පවසනවා.

බොක්සිං තරග විනිශ්චයට ප්‍රථම වතාවට රොබෝ විනිසුරුවෙක්
සටන් ක්‍රීඩාවට කෘතිම බුද්ධිය විශාල ප්‍රමාණයෙන් මැදිහත් වෙමින් රොබෝ කෙනෙක් ඉතිහාසයේ පළමු වරට බොක්සිං තරග විනිශ්චයේ යෙදෙනවා.

මිනීමරු පිස්ටෝරියස්ගෙන් ප්‍රවේශම් වන්න! - මරා දැමුනු පෙම්වතියගේ මව අලුත් පෙම්වතියට අනතුරු අඟවයි
මිනීමරු ඔස්ක පිස්ටෝරියස් (Oscar Pistorius) ඔහුගේ පෙම්වතිය ඝාතනය කිරීම නිසා සිරදඬුවම් ලැබ නිදහස් වීමෙන් පසුව

'බැලන් ඩෝ’ සම්මානය නොලැබුනු විනිකියස් ජූනිය FIFA වසරේ හොඳම ක්‍රීඩකයා වෙයි
බ්‍රසීලයේ පාපන්දු තරුව හා ස්පාඤ්ඤයේ ‘රේඅල් මෙඩ්රිඩ්’ වෘත්තීය පාපන්දු ක්‍රීඩා සමාජයේ සුපිරි ක්‍රීඩක විනිකියස් ජූනිය (Vinicius Junior) ප්‍රධාන පෙලේ ගෝලීය දක්ෂතම ක්‍රීඩක සම්මානයක් හිමිකර ගැනීමට සමත්ව සිටිනවා.

ජනසතු සේවා ක්‍රිකට් නව ක්‍රීඩා සංකීර්ණය විවෘත වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත ක්‍රීඩා සමාජයක් වන ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ රත්මලාන ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව එම සංගමයේ අයිතියට පසුගියදා පවරා දෙනු ලැබුවේ අලුතින් ඉදිකරන ලද ක්‍රීඩා සංකීර්ණයක් ද සමග.

වෑන් සෝටෝ බේස්බෝල් තරුවට ඉතිහාසයේ ලොකුම ක්‍රීඩා කොන්ත්‍රාත්තුව
වෑන් සෝටෝ (Juan Soto) නමැති බේස්බෝල් ක්‍රීඩා තරුව ක්‍රීඩා ඉතිහාසයේ ලොකුම කොන්ත්‍රාත්තුව ලබා ගෙන තිබෙනවා. ඒ, ‘නිව්යෝක් මෙට්ස්’ කණ්ඩායම සමග පවුම් මිලියන 600ක (ඩොලර් මිලියන 765) ගිවිසුමකට අත්සන් කිරීමට එකඟ වෙමින්.

ෂකිබ් අල් හසන්ට එංගලන්තයේ පන්දු යැවීම තහනම්
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ෂකිබ් අල් හසන් ට එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ (ECB) තරගවල පන්දු යැවීම තහනම් කර තිබෙනවා. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නීතිවිරෝධී වීම ඊට හේතුව යි.

අල්ලස් ගත් හිටපු චීන ජාතික පාපන්දු පුහුණුකරුට විසි වසරක සිරදඬුවමක්
ක්‍රීඩාවේ සිදුවන දූෂණය අතුගා දැමීමේ චීනයේ මෙහෙයුමට හසුවූ අලුත් ම පුද්ගලයා බවට පත්ව සිටින්නේ එරට ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු පුහුණුකරු.

චීන චෙස් ශූරයා ඉන්දියානු ක්‍රීඩකයාට පැරදුනේ හිතාමතාම බවට රුසියාවෙන් චෝදනාවක්
චීනයේ ලෝක චෙස් ශූරයා වූ ඩිං ලිරන් ලෝක ශූරතා තරගයේදී ඉන්දියාවේ ගුකේෂ් ට හිතාමතාම පරාජය වූ බවට චෝදනා කරන රුසියාවේ චෙස්

NOC අර්බුදය : මාර්තු 31 වැනිදාට පෙර නිලවරණය පැවැත්වීමට සාමාජිකත්වයේ තීරණයක්
ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ ඇතිව තිබෙන අභ්‍යන්තර ආරවුල විසඳා ගැනීම සඳහා කළින් ම නිලවරණය පැවැත්වීමට කමිටු සාමාජිකත්වය

ඉන්දියාවේ 18 හැවිරිදි ගුකේෂ් ළාබාලතම චෙස් ලෝක ශූරයා වෙයි
ඉන්දියාවේ නව යොවුන් වියේ පසුවන ගුකේෂ් ඩොම්මරාජු (Gukesh Dommaraju) එදා මෙදා තුර ලොව ළාබාලතම ක්ලැසිකල් චෙස්

Lanka T10: ගෝල් මාවල්ස් හිමිකරු කොදෙව් ක්‍රීඩකයාට කළ යෝජනාව කුමක් ද?
මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 'ලංකා T10' සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීමට

