ක්‍රීඩා
Showing page 82 of 152 (2,269 articles)

ශ්‍රී ලයන්ස්: ‘සුපර් රග්බි’ සිහින දකින කණ්ඩායමෙන් උසස් තත්ත්වයේ සාධාරණ ක්‍රීඩාවක්
ශ්‍රී ලයන්ස් රග්බි කණ්ඩායම

ලෝක පාපැදි ශූරී බිරිඳගේ මරණය සිදුකිරීම ලෝක පාපැදි ශූර සැමියා පිළිගනී
හිටපු ලෝක ශූර පාපැදි ක්‍රීඩක රොහාන් ඩෙනිස් (Rohan Dennis) ඔහුගේ බිරිඳ වන ඔලිම්පික් පාපැදි ක්‍රීඩිකා මෙලීසා හොස්කින්ස් (Melissa Hoskins) මරණයට පත්කිරීමේ සිද්ධියට වරදකරු බව පිළිගෙන තිබෙනවා.

අනුරුද්ධ ශානක බණ්ඩාරගේ නායකත්වයෙන් ලාංකේය බොක්සිං ක්‍රීඩාවට අලුත් හුස්මක්
අනුරුද්ධ ශානක බණ්ඩාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ගෝලීය බොක්සිං රැස්වීමකදී ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සභාපති උමා ක්‍රිම්ලෙෆ් සහ ලේකම් ක්‍රිස් රොබර්ට්ස් සමග

බොක්සිං ක්‍රීඩාවේ ඔලිම්පික් අනාගතය ලොව ජාතික සංගම් අතේ
අමෙරිකාවේදී තව සිවු වසරකින් පැවැත්වෙන ‘ලොස් ඇන්ජලීස් 2028’ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අලුත් ගෝලීය පාලක සම්මේලනයක් යටතේ තමන්ගේ ක්‍රීඩකයන් සහභාගි කරනවා ද

දකුණු අප්‍රිකාව සමග දෙවන තරඟය - ශ්‍රී ලංකාවට ලකුණු 109ක පරාජයක්: ශූරතා සිහිනයට කුමක් වෙයි ද?
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට

ජාත්‍යන්තර ප්‍රගතියේ ගැම්මෙන් නව වසරට පා තබන ශ්‍රී ලාංකේය පාපන්දුව
වසරක කාලයක් තුළ ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) ලෝක ශ්‍රේණිගත කිරීමේ 205 ස්ථානයේ සිට 200 දක්වා ඉහළට වර්ධනය

ගඋට් ගඋට්: කෙටි දුර ධාවනයේ නැගී එන 16 හැවිරිදි ඔස්ට්‍රේලියානු තරුව
සුවිශේෂී දස්කම්වලින් ඉතා දීප්තිමත් වෙමින් කෙටි දුර දිවීමේ වේගයේ නීති අලුතින් ලියමින් සිටින 16 හැවිරිදි කොල්ලෙක් පිළිබඳ නිහඬ කතාබහක් මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පසුගිය සති කිහිපයේ ඇතිව තිබුනා.

අශ්වයාට නැවත නැවත කසෙන් පහර දුන් ඔලිම්පික් රන් පදක්කම්ලාභිනියට වසරක තහනමක්
අසුන් හැසිරවීමේ ක්‍රීඩාවේ තෙවතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනූ බ්‍රිතාන්‍යයේ චාලට් ඩූජාඩැන් (Charlotte Dujardin) ට

ජපන් සූමෝ ක්‍රීඩකයන් දශක තුනකට පසුව ලන්ඩනයේ
ජපානයේ සූමෝ මල්ලවපොර ක්‍රීඩකයන් දශක තුනකට පසුව ලන්ඩනයට පැමිණෙනවා.

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

ටලිබාන් තීරණයට රෂිඩ් හා නබි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විරෝධය
ඇෆ්ගනිස්තානයේ තිබෙන හෙදියන් සහ වින්නඹු අම්මලා පුහුණු කරන වෛද්‍ය ආයතන වසා දැමීමට ටලිබාන්වරු ගෙන ඇති තීරණයට එරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතම ක්‍රීඩකයන් දෙදෙනෙකු වන රෂිඩ් ඛාන් (Rashid Khan) සහ මොහමඩ් නබි (Mohammad Nabi) දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙනවා.

ජාතික කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට 16 වැනි වතාවටත් ප්‍රීමා සන්රයිස් අනුග්‍රහය
ශ්‍රී ලංකාවේ කණිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩකයන් සිය දෙනෙකු සහභාගි වන 2024 ශ්‍රී ලංකා කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලිය හා 2025 ප්‍රාදේශීය විවෘත කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය දෙසැම්බර් 10 සිට 12 දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයීය (RCGC) ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා.

ඔලිම්පික් ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව නෙරපා දමන ලකුණු!
නිධානයකට අරක් ගත් භූතයෙකු මෙන් කටයුතු කරන නිලධාරියෙක් නිසා ශ්‍රී ලංකාව ට ඔලිම්පික් වරම් අහිමි වීමේ මහා අනතුරක ලකුණු පහළ වෙමින් තිබෙනවා.

ප්‍රිමිය ලීග් කණ්ඩායමේ නායකයා LGBT දේදුන්න පැළඳීම ප්‍රතික්ෂේප කරයි
එංගලන්ත පාපන්දු ලීග් ක්‍රමවේදයේ ඉහළම තලය මෙන්ම ලෝක පාපන්දු ක්‍රීඩාවේ ප්‍රධානතම වෘත්තීය ලීගය වන ප්‍රිමිය ලීග්

ගිනී රටේ පාපන්දු ඛේදවාචකයෙන් මිය ගිය සැබෑ සංඛ්‍යාව වසන් කිරීමේ උත්සාහයක්
ගිනී රටේ පාපන්දු තරගයකදී ඇතිවූ තෙරපීමෙන් මිය ගිය සංඛ්‍යාව 56ක් බවට එරට රජය ප්‍රකාශ කළ ද මේ ශෝචනීය අනතුරෙන්

