ක්‍රීඩා
Showing page 80 of 152 (2,269 articles)

ඇග්නස් කැලති: ලොව වැඩිම වයසැති ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය මිය යයි
ලෝකයේ ජීවත් වෙමින් සිටි වඩාත්ම වයස්ගත ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කැලති (Agnes Keleti) ඊයේ මිය ගියා. අභාවප්‍රාප්ත වන විට ඇගේ වයස අවුරුදු 103ක්.

අලුත් ජීන්ස් කලිසමක් ගන්න ෂොපිං ගිය කාල්සන් ප්‍රමාද වී පැමිණ තරගය දිනයි
මැග්නස් කාල්සන් (Magnus Carlson) චෙස් ක්‍රීඩාවේ රජා ලෙස තමන්ට තිබෙන තත්ත්වය යළි තහවුරු කර තිබෙන්නේ ගාම්භීර විලාසයෙන්.

කුසල් ජනිත් පෙරේරා අද රැස්කළ ශතකය සුවිශේෂී වන්නේ ඇයි?
නවසීලන්ත කණ්ඩායම සමග අද (ජන: 02) පැවති පන්දු වාර 20 තරගයෙන් ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

2024 වසරේදී ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත් ක්‍රිකට් පුරාවෘත්ත හත
රවිචන්ද්‍රන් අශ්වින් (ඉන්දියාව)

2024 ක්‍රීඩා වසර හැඩගැන්වූ අමතක නොවන කතා
බාස්කට්බෝල්

මයිකල් ජෝඩන්ගේ මන්දිරය පාඩුවට විකුණයි
මයිකල් ජෝඩන් (Michael Jordan) යනු එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් පමණක් නෙවෙයි. ඔහු NBA ඉතිහාසයේ පළමු බිලියනපතියා ද වනවා. ෆෝබ්ස් සඟරාවේ ධනවත්ම අමෙරිකානුවන් 400 ලැයිස්තුවට ඇතුළත් වූ ලොව ප්‍රථම වෘත්තීය ක්‍රීඩකයා වන්නේ ද මයිකල් ජෝඩන්.

ICC සම්මාන සඳහා නිර්දේශ වූ ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුද?
2024 වසර සඳහා වන ICC සම්මාන සඳහා වූ නිර්දේශ නාමයන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

චෙස් ඇඳුමේ නීතිය ලිහිල් වෙයි: ජීන්ස් ඇඳගෙන කාල්සන් යළි තරග බිමට
ජීන්ස් කලිසමක් පැළඳ නිව්යෝක් හි තරගාවලියකට සහභාගි වීම හේතුවෙන් ලොව අංක 1 චෙස් ක්‍රීඩක මැග්නස් කාල්සන් (Magnus Carlsen) ට දඩ ගැසීමෙන් පසුව ජාත්‍යන්තර චෙස් සම්මේලනය ඔවුන්ගේ ක්‍රීඩක ඇඳුම් නීතිය ඊයේ ලිහිල් කළා.

නත්තල් රාත්‍රි භෝජනය පිළියෙල කරද්දී ගොල්ෆ් ශූරයාගේ අත තුවාල වෙයි: නව වසරේ ආරම්භක තරගයත් අහිමි වෙයි
නත්තල් රාත්‍රි භෝජනය පිළියෙල කරමින් සිටියදී අත තුවාල වීම හේතුවෙන් ලොව අංක 1 ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ල (Scottie Scheffler) ට

ඩෙනිම් ඇඳගෙන පැමිණි ලෝක චෙස් ශූරයා තරගාවලියෙන් දොට්ට
පස් වතාවක් ලෝක චෙස් ශූරයා බවට පත්ව සිටින මැග්නස් කාල්සන් (Magnus Carlsen) ඩෙනිම් ජීන්ස් කලිසමක් පැළඳ තරගයට

කෝර්බන් බාෂ්: මංගල ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානුවාගෙන් වාර්තා පිට වාර්තා
මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයක අංක 9 පිතිකරුවා ලෙස ක්‍රීඩා කරමින් ලකුණු 80කට වැඩියෙන් ලබා ගත් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ

බේස්බෝල් ක්‍රීඩාවට රොබෝ විනිසුරුවන්
බේස්බෝල් ක්‍රීඩාව සඳහා රොබෝ විනිසුරුවන් යොදා ගැනීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.

ජේසු බිලිඳා උපන් රටෙන් ඇසෙන අමෙරිකා - රුසියා ක්‍රීඩා ආදර අන්දරය
ආදරයට සීමාවන් නැහැ. සැබෑ ආදරය විසින් ජාතිය, පරතරය, වයස හා සංස්කෘතික අසමතාව යන සියලු යදම් බිඳ දමනවා. ආදරය යනු විශ්ව භාෂාවක්. එය ආත්මයන්ට කතා කරන්නේ ඉතාමත් අනපේක්ෂිත තැන්වල හා ඉතාම අසමාන පුද්ලයන් අතර සබඳතා ඇති විය හැකි බව ප්‍රත්‍යක්ෂ කරමින්.

නත්තල් දිනයටත් නතර නොවන ක්‍රීඩා තරග
ලොව බොහෝ දෙනා අද ඔවුන්ගේ නිවෙස්වලට වී පවුලේ ආදරණීයයන් සමග නත්තල් දිනය ගත කරද්දී, උසස් මට්ටමෙන්

ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරගාවලියේ යුද හමුදා ආක්‍රමණයක්
සුරංග ප්‍රනාන්දු - සචිනි ප්‍රනාන්දු

