BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●

විදේශ

Showing page 106 of 134 (2,003 articles)

චන්ද්‍රිකා ඡායාරූප කියන, ඊශ්‍රායලය, ලෙබනනයට කළ හදිය
විදේශ

චන්ද්‍රිකා ඡායාරූප කියන, ඊශ්‍රායලය, ලෙබනනයට කළ හදිය

ලෙබනනයේ සිදු කළ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් වලින්, දේශ සීමා ආසන්නයේ පිහිටි නාගරික සහ ප්‍රාදේශීය ජනාවාස රැසක් විනාශයට පත්ව තිබේ.

The Leader Deskalmost 2 years ago
කතක් සිදු කළ මෝටර් රථ අනතුරක් - ඕස්ට්‍රේලියාවේ ප්‍රාථමික පාසලක ඛේදවාචකයක්
විදේශ

කතක් සිදු කළ මෝටර් රථ අනතුරක් - ඕස්ට්‍රේලියාවේ ප්‍රාථමික පාසලක ඛේදවාචකයක්

අද, ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර ප්‍රාථමික පාසලකට කඩා වැදුණු මෝටර් රථයක ගැටී 11 හැවිරිදි සිසුවකු ජීවිතක්ෂයට පත්විය.

The Leader Deskalmost 2 years ago
රුසියාවේ සහයට උතුරු කොරියානු හමුදා භටයින් 10000ක් පුහුණුවට යවලා
විදේශ

රුසියාවේ සහයට උතුරු කොරියානු හමුදා භටයින් 10000ක් පුහුණුවට යවලා

උතුරු කොරියානු විදේශ අමාත්‍ය චෝ සොං හුයි ( Choe Son Hui) අද රුසියාවේ සංචාරයක නිරත වේ.

The Leader Deskalmost 2 years ago
එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය මින් මතු ඊශ්‍රායලයේ තහනම්
විදේශ

එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය මින් මතු ඊශ්‍රායලයේ තහනම්

එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය (UNRWA) ඊශ්‍රායලය තුළ තහනම් කරමින් එරට පාර්ලිමේන්තුව ඊයේ (28) නව නීතියක් සම්මත කළේය.

The Leader Deskalmost 2 years ago
ඉරානය නිහඬ නොවේ!
විදේශ

ඉරානය නිහඬ නොවේ!

ඊයේ (26), ඊශ්‍රයලය සිදුකළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම පිලිබඳ තීන්දුව හමුදා නිලධාරීන් සතු බව ඉරානයේ උත්තරීතර නායක

The Leader Deskalmost 2 years ago
රුසියාවට ඉහල අහසේ යුක්‍රේන ඩ්‍රෝන විනාශ කෙරේ
විදේශ

රුසියාවට ඉහල අහසේ යුක්‍රේන ඩ්‍රෝන විනාශ කෙරේ

රුසියාවට ප්‍රහාරයක් එල්ල කිරීම පිණිස ඊයේ (26) රාත්‍රී යුක්‍රේනය විසින් එවන ලද ඩ්‍රෝන යානා 30ක් වත්, අහසේ විනාශ කළ බව රුසියාව පවසයි.

The Leader Deskalmost 2 years ago
ඊශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයේ රෝහලක් නිදහස් කරයි
විදේශ

ඊශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයේ රෝහලක් නිදහස් කරයි

උතුරු ගාසා තීරයේ රෝහල් සංකීර්ණයක දැවැන්ත සෝදිසි මෙහෙයුමක් සිදුකළ ඊශ්‍රායල හමුදා ඊයේ (26) ඉන් ඉවත් වූහ.

The Leader Deskalmost 2 years ago
26 ප්‍රහාරය ගැන ඊශ්‍රායල-ඉරාන පරස්පර තක්සේරු
විදේශ

26 ප්‍රහාරය ගැන ඊශ්‍රායල-ඉරාන පරස්පර තක්සේරු

ඊයේ (26) අළුයම සිදුකළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින්, ඉරානයේ මිසයිල ඝන ඉන්ධන පිරවුම් කම්හල් ගොඩනැගිල්ලක් විනාශ වී ඇතැයි වාර්තා වේ.

The Leader Deskalmost 2 years ago
බ්‍රිතාන්‍යයෝ සංක්‍රමණිකයින්ට එරෙහිව වීදි බසිති
විදේශ

බ්‍රිතාන්‍යයෝ සංක්‍රමණිකයින්ට එරෙහිව වීදි බසිති

බ්‍රිතාන්‍යයේ, සංක්‍රමණිකයින්ට එරෙහි දක්ෂිණාංශික විරෝධතාකරුවෝ ඊයේ (26) එරට ලන්ඩන් නුවර විරෝධතා පෙළපාලිවලට එක් වූහ.

The Leader Deskalmost 2 years ago
'ඉතිහාසයේ වහල් වෙළඳාමට බ්‍රිතාන්‍යය වන්දි ගෙවනු' - පොදු රද මඬුලු නායකයෝ ගිවිසුම් ගත වෙති
විදේශ

'ඉතිහාසයේ වහල් වෙළඳාමට බ්‍රිතාන්‍යය වන්දි ගෙවනු' - පොදු රද මඬුලු නායකයෝ ගිවිසුම් ගත වෙති

සැමෝවා (Samoa) හි සතියක් පුරා පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය නායක හමුව අද අවසන් විය.

The Leader Deskalmost 2 years ago
'ඉරානයට පහර දී අවසන්, ප්‍රති ප්‍රහාර එපා' - ඊශ්‍රායලය දන්වයි
විදේශ

'ඉරානයට පහර දී අවසන්, ප්‍රති ප්‍රහාර එපා' - ඊශ්‍රායලය දන්වයි

අද අළුයම ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායලය පවසයි.

The Leader Deskalmost 2 years ago
වෙනිසියුලා විපක්ෂ නායකයකු මරා දමයි !
විදේශ

වෙනිසියුලා විපක්ෂ නායකයකු මරා දමයි !

වෙනිසියුලාවේ ප්‍රාදේශීය විපක්ෂ නායකයකු වූ එඩ්වින් සන්ටෝස් (Edwin Santos) මියගොස් සිටියදී ඊයේ (25) හමු වීමත් සමග, රජයට ඒ පිලිබඳ චෝදනා එල්ල විය.

The Leader Deskalmost 2 years ago
ඉරාන ගුවන් ගමන් නැවතේ
විදේශ

ඉරාන ගුවන් ගමන් නැවතේ

උද්ගතව ඇති හදිසි ගැටුම මත, ඉරානය වෙත සහ එරට සිට කෙරෙන සියලු ගුවන් ගමන් නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවා තිබේ.

The Leader Deskalmost 2 years ago
ඊශ්‍රායල-ඉරාන යුද්ධය ඇරඹේ
විදේශ

ඊශ්‍රායල-ඉරාන යුද්ධය ඇරඹේ

ඊශ්‍රායලය අද අළුයම ඉරානයට සහ සිරියාවට ගුවනින් පහර දුන්නේය.

The Leader Deskalmost 2 years ago
ජර්මන් චාන්සලර් ඉන්දියාවේ
විදේශ

ජර්මන් චාන්සලර් ඉන්දියාවේ

ජර්මන් චාන්සලර් ඔලාෆ් ස්කොල්ස් (Olaf Scholz) අද ඉන්දියාවේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු විය.

The Leader Deskalmost 2 years ago