BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●

විදේශ

Showing page 104 of 134 (2,003 articles)

නිල් රතු සටන ඉවරයි! - තීන්දුවට පැය කීපයයි.!
විදේශ

නිල් රතු සටන ඉවරයි! - තීන්දුවට පැය කීපයයි.!

ඇමරිකානුවන් ඔවුන්ගේ මීළඟ ජනාධිපතිවරයාට ඡන්දය දීමට ඡන්ද පොළට යමින් සිටිති. උප ජනාධිපති කමලා හැරිස් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමට අවම වශයෙන් මැතිවරණ කොට්ඨාස ඡන්ද 270 ක් අවශ්‍ය වේ.

The Leader Deskalmost 2 years ago
උතුරු කොරියාවෙන් කෙටි දුර මිසයිල හතක්
විදේශ

උතුරු කොරියාවෙන් කෙටි දුර මිසයිල හතක්

ලොවක් බලා සිටින ඇමෙරිකානු ජනපතිවරණය අදයි. එය ආරම්භ වීමට ඔන්න මෙන්න තිබියදී අද උදෑසන, උතුරු කොරියාව, එරට නැගෙනහිර වෙරළේ සිට කෙටි දුර මිසයිල හතක් අහසට මුදා හළ බව ජපානය පවසයි.

The Leader Deskalmost 2 years ago
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඊයේත් ගාසා තීරයේ 16ක් මරුට
විදේශ

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඊයේත් ගාසා තීරයේ 16ක් මරුට

ඊයේ (04) ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

The Leader Deskalmost 2 years ago
අමෙරිකානු ජනාධිපතිවරණය අද - ට්‍රම්ප්ගේ සහ කමලාගේ විදේශ ප්‍රතිපත්ති මොනවා ද?
විදේශ

අමෙරිකානු ජනාධිපතිවරණය අද - ට්‍රම්ප්ගේ සහ කමලාගේ විදේශ ප්‍රතිපත්ති මොනවා ද?

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම අද (05) සිදු වනු ඇත.

The Leader Deskalmost 2 years ago
ඉන්දුනීසියාවේ ගිනි කඳු පිපිරීමකින් 10දෙනෙකු මරුට
විදේශ

ඉන්දුනීසියාවේ ගිනි කඳු පිපිරීමකින් 10දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ ලෙවටොබි ලැකි-ලැකී (Lewotobi Laki-laki) ගිනිකන්ද ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ පුපුරා ගියේය.

The Leader Deskalmost 2 years ago
ඉරාන ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් මරුට
විදේශ

ඉරාන ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් මරුට

අද සිදු වූ ගුවන් අනතුරකින් ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකායේ නිලධාරීන් දෙදෙනෙක් මිය ගියහ.

The Leader Deskalmost 2 years ago
'පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානය රට තුළ තහනම්'
විදේශ

'පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානය රට තුළ තහනම්'

ඊයේ (03) ගාසා තීරයේ සිදු කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් 13ක් දෙනෙකුවත් ජීවිතක්ෂයට පත් විය. ඉන් අඩක් පමණ මරණ, උතුරු ගාසා තීරයෙන් වාර්තා වේ.

The Leader Deskalmost 2 years ago
ඊජිප්තුව - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මීළඟ සමාලෝචනය ඇරඹේ
විදේශ

ඊජිප්තුව - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මීළඟ සමාලෝචනය ඇරඹේ

ඊජිප්තු ණය වැඩසටහෙන් මීළඟ සමාලෝචනය ලබන අඟහරුවාදා (05) අරඹන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)

The Leader Deskalmost 2 years ago
'උතුරු කොරියානු සොල්දාදුවන් 10,000ක් රුසියානු යුද පෙරමුණේ'
විදේශ

'උතුරු කොරියානු සොල්දාදුවන් 10,000ක් රුසියානු යුද පෙරමුණේ'

උතුරු කොරියානු සොල්දාදුවන් 7000ක් ඈත පෙරදිග රුසියාවේ සිට යුක්‍රේනය ආසන්න දේශසීමා වෙත පිටත්කර එවා ඇතැයි, යුක්‍රේන හමුදා බුද්ධි අංශ පවසයි.

The Leader Deskalmost 2 years ago
ඉරානය යළි ඊශ්‍රායලයට පහර දීමේ සූදානමක්
විදේශ

ඉරානය යළි ඊශ්‍රායලයට පහර දීමේ සූදානමක්

ඉරාන හමුදා මර්මස්ථානවලට පහරදුන් ඊශ්‍රායලය වෙත මරණීය ප්‍රහාර එල්ල කරන බව එරට උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි (Ayatollah Ali Khamenei) පවසයි.

The Leader Deskalmost 2 years ago
බොට්ස්වානාවේ 60 වසරක රජය කඩා වැටේ - 'දැන් ඇත්තේ ජනතා රජයක්' - නව ජනපති බෝකෝ
විදේශ

බොට්ස්වානාවේ 60 වසරක රජය කඩා වැටේ - 'දැන් ඇත්තේ ජනතා රජයක්' - නව ජනපති බෝකෝ

බොට්ස්වානා වැසියෝ දශක 6කට ආසන්න කාලයක් එරට රාජ්‍ය බලය හිමි පාලක පක්ෂය ඡන්දයෙන් පලවා හරිති.

The Leader Deskalmost 2 years ago
ඔස්ට්‍රේලියාව ශිෂ්‍ය ණය කපා හරී
විදේශ

ඔස්ට්‍රේලියාව ශිෂ්‍ය ණය කපා හරී

ඕස්ට්‍රේලියානුවන් විසින් අධ්‍යයන කටයුතු පිණිස ලබා ඇති ශිෂ්‍ය ණය 20%කින් කපා හරින බව එරට අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීස් (Anthony Albanese) අද ප්‍රකාශ කළේය.

The Leader Deskalmost 2 years ago
බ්‍රිතාන්‍ය කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්
විදේශ

බ්‍රිතාන්‍ය කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්

බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.

The Leader Deskalmost 2 years ago
ඊශ්‍රායලයට හිස්බුල්ලා රොකට් ප්‍රහාරයක්.19කට තුවාළ
විදේශ

ඊශ්‍රායලයට හිස්බුල්ලා රොකට් ප්‍රහාරයක්.19කට තුවාළ

ලෙබනනයේ හිස්බුල්ලා ත්‍රස්තවාදීන් අද අළුයම එල්ල කළ රොකට් ප්‍රහාර රැසකින් ඊශ්‍රායලයේ ෂැරොන් (Sharon) පළාතේ පුද්ගලයින් 19 දෙනෙක් තුවාල ලබති.

The Leader Deskalmost 2 years ago
'අවි පරික්ෂාව ආත්මාරක්ෂාව පිණිසයි' - උතුරු කොරියා නායකගේ සොයුරිය කියයි
විදේශ

'අවි පරික්ෂාව ආත්මාරක්ෂාව පිණිසයි' - උතුරු කොරියා නායකගේ සොයුරිය කියයි

සිය ආත්මාරක්ෂාව තහවුරු කරගැන්ම හැර වෙනත් විකල්පයක් නැතැයි, උතුරු කොරියාව පවසයි.

The Leader Deskalmost 2 years ago