විදේශ
Showing page 103 of 134 (2,003 articles)

හේග් අධිකරණයේ පාලක මණ්ඩල ප්‍රධානියාට ලිංගික අපචාර චෝදනා
ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) සිය ප්‍රධානියකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කිරීමට සැරසේ.

යුදෙව් විරෝධීහු ඇම්ස්ටර්ඩෑම් නුවර යකා නටති - ඊශ්‍රායල ජාතිකයින් රැසකට පහර දෙති
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් අගනුවර පාපන්දු තරගයක් අතරතුර ඊශ්‍රායල ජාතික මකාබි ටෙල් අවිව් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් සහ යුදෙව් විරෝධී පිරිස්

ට්‍රම්ප් ජයග්‍රහණයෙන් එළියට එන ඇමෙරිකාවේ කළු සුදු සටන
ඇමෙරිකානු ජනපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ලද ජයග්‍රහණය එරට කළු ජාතිකයින් බහුතරයක් අතර ඉදිරිය පිලිබඳ බිය, සැක මුසු තත්ත්වයක් උදා කර තිබේ.

ජර්මානු සන්ධාන රජය බිඳ වැටේ
ජර්මනියේ සන්ධාන රජය ඊයේ (06) කඩා වැටිණි.

ඔස්ට්‍රේලියාව: වයස 16 ට අඩු නම් සමාජ මාධ්‍ය බෑ
ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ 40ක් මරුට
නැගෙනහිර ලෙබනනයේ බෙකා නිම්නයේ බාල්බෙක් වෙත ඊයේ, එල්ල කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ඇමෙරිකානු ජනපතිවරණ ප්‍රතිඵල හමුවේ, ඇමෙරිකානු ඩොලරය ඉරාන රියාල් 700,000 යි
ඇමෙරිකානු ජනපතිවරණයෙන් ඉරාන ජන ජීවිතයට කිසිදු බලපෑමක් නොවන බව එරට රාජ්‍ය ප්‍රකාශක ෆටෙමේ මොහජෙරනි

තමන් 'අතිවිශිෂ්ට ජයග්‍රහණයක්' ලැබූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කරයි
ඇමෙරිකාව තමන්ට 'අතිවිශිෂ්ට ජයග්‍රහණයක්' අත් කර දී ඇති බව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ බව ප්‍රකාශයට පත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.

ඝාතන උත්සාහයන් මැද ඇමෙරිකානු මැතිවරණ ව්‍යාපාරය දිග හැරුණේ කොහොම ද? - (වීඩියෝ)
ඇමෙරිකානු ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ව්‍යාපාරය එය ආරම්භයේ සිට බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.

අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ට්‍රම්ප් ට
අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය වාර්තා කරයි.

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධුරයෙන් පහ කෙරේ
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, එරට ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් (Yoav Gallant) ඊයේ (05) එම ධුරයෙන් පහ කළේය.

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම තවදුරටත්
අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම තවදුරටත් සිදුවෙමින් පවති.

නැටෝ සාමාජිකයින්ට පහර දීමේ රුසියානු තැතක් එළියට
පෝලන්තය ගිනි අවි උණ්ඩ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට සැරසේ.

ඇමෙරිකානු ජනපතිවරණයේ දකුණු ඉන්දීය සිහිනය කමලා
ලොව පුරා සියලු නෙත් අද පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණය දෙස යොමුව පවතී.

ෆිලිපීනයට දරුණු සුළි කුණාටුවක් - රට පෙර සූදානමේ
ෆිලිපීනය, ළඟ එන යින්ක්සිඞ් (Yinxing) සුළි කුණාටුවට පෙර සූදානම් අරඹයි.

