විදේශ
Showing page 107 of 134 (2,003 articles)

හොංග් කොංග් රටින් ඩයිනෝසර ෆොසිල හමුවේ
විසල් ඩයිනෝසරයකුගේ බවට සැලකෙන, හොංග් කොංග් රටින් හමු වූ ප්‍රාග් ඓතිහාසික සත්ව ෆොසිල, අද ප්‍රථම වරට එරට මහජන ප්‍රදර්ශනයට එක් කෙරිණි.

දානා සුළි කුණාටුව පෙරදිග ඉන්දියාවට කඩාවදී
දානා දරුණු සුළි කුණාටුව අද අළුයම පෙරදිග ඉන්දියාවට කඩා වැදිණි. වෘක්ෂයෝ මුලිනුපුටා දමමින්, විදුලි කණු පෙරළමින් එය භූමිය මතට පතිත විය. ප්‍රදේශ ගණනාවක විදුලිය විසන්ධි වී ඇත.

මැලේසියාවේ හිටපු අගමැති මූල්‍ය වංචා සම්බන්ධයෙන් සමාව අයදී
අත්අඩංගුවේ පසුවන මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් (Najib Razak), ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක රාජ්‍ය ගිණුම් වංචාවක් සම්බන්ධයෙන් ඊයේ (24), සමාව අයැදීය.

පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරයක්
පාකිස්තානයේ ආරක්ෂක අංශ පිරිසක් ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් ය.

ගාසා හි නව සටන් විරාමයකට සාකච්ඡා
ලෙබනනයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විත දිග්ගැසෙනු දැකීම සිය අභිප්‍රාය නොවන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් (Antony Blinken) පවසයි.

හෙට ඉන්දියාවට කඩාවදින සුළි කුණාටුව
හෙට (25) නැගෙනහිර ඉන්දියාවට දරුණු සුළි කුණාටුවක් පතිත වීමට නියමිතය. එරට කාලගුණ බලධාරීහු ඒ බව අද තහවුරු කළහ.

හමාස් ප්‍රධානියකු රුසියාවට යයි
ජ්‍යෙෂ්ඨ හමාස් ප්‍රධානී මොඋසා අබු මර්සුක් (Mousa Abu Marzouk) අද රුසියාවේ විශේෂ නිළ සංචාරයක නිරත වෙයි.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ යුනෙස්කෝ ලෝක උරුම නගරයක් විනාශ වේ
අද, අතිශය දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයට ලක්වූ, ලෙබනනයේ ටයර් (Tyre) වරාය නගරය, යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට අයත් ඉපැරණි නගරයක් බව එරට රජය පවසයි.

'ඉරානයට ගහනවානම්, කිරලා මැනලා ගහන්න' - ඇමෙරිකානු රාජ්‍ය ලේකම්
ඔක්තෝබර 01 වැනි දා ඊශ්‍රායලයට එල්ල කරන ලද ඉරාන ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කරන්නේ නම්, එය ඉතා ප්‍රවේසමෙන් සිදු කරන ලෙස, එක්සත්

උතුරු කොරියානු නායකයා මිසයිල මධ්‍යස්ථාන නැරඹීමට යයි
උතුරු කොරියානු නායක කිම් ජොනග් උන් (Kim Jong Un), එරට මිසයිල මධ්‍යස්ථාන වෙත විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

පිදුරු ගිනි තැබුවාට ඉන්දීය ගොවීන්ට දඬුවම්
නීති විරෝධී ලෙස පසු අස්වනු පිදුරු ගිනි තැබූ උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ගොවීන් 16 දෙනකු පමණ රජය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊශ්‍රායලයට හිස්බුල්ලා රොකට් ප්‍රහාර
ලෙබනන හිස්බුල්ලා කල්ලිය අද ඊශ්‍රායලයේ ස්ථාන දෙකක් ඉලක්ක කර රොකට් ප්‍රහාර රැසක් දියත් කළේය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මැද පෙරදිග සංචාරයක
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ( Antony Blinken) අද ඊශ්‍රායලයට පැමිණෙයි.

යහ්යා සින්වර් ඝාතනයෙන් පසු හමාස් සංවිධානය මෙහෙයවන්නේ කවුද?
යහ්යා සින්වර් වෙනුවට අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමට හමාස් නායකයින් නැවත වරක් රැස්වනු ඇත

ඉරානයට ගහන හැටි ගැන රහස් පිටවෙලා
ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ සූදානම හා ඊට අදාළ සැලසුම් සම්බන්ධ, ඇමෙරිකාව සතු අතිශය රහස් ලේඛන

