විදේශ
Showing page 137 of 137 (2,049 articles)

පාකිස්තානයේ පිපිරීමක් - 50 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල ඊයේ (29) සිදු වූ පිපිරීමෙන් මේ වන විට පුද්ගලයන් 57 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.

අමෙරිකාවේ ළමා සුරැකුම් මධ්යස්ථානයක මරණයක් ලොවම කලඹයි
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ළමා සුරැකුම් මධ්යස්ථානයක දී Fentanyl නැමැති වේදනානාශකය අධිමාත්රාවක් ශරීරගත වී අවුරුද්දක් වයසැති කුඩා දරුවෙකු මියගොස් තවත් දරුවන් තිදෙනෙකු රෝහල්ගතකර තිබේ.

ලුසී ලෙට්බි: සිය රැකවරණයේ සිටි බිළිඳුන් ඝාතනය කොට ඇත්තේ කෙසේද?
ලුසී ලෙට්බි කවුන්ටස් ඔෆ් චෙස්ටර් රෝහලේදී ඝාතන රැල්ල සිදු කළා ය

ලිබියාවේ ජලගැලීම් : පුද්ගලයින් 5300ක් ජීවිතක්ෂයට; 10,000ක් අතුරුදන්
ලිබියාවේ දරුණු ජලගැලීමෙන් විනාශයට පත් ඩර්නා නගරයේ මේ වන විට මළ සිරුරු 5,300කට අධික සංඛ්යාවක්

පිටසක්වල ජීවින් දෙදෙනෙක්ගේ මළසිරුරු දෙකක් !
මෙක්සිකෝ කොංග්රස් සැසියක් අතරතුර වසර දහසක් පමණ පැරණි පිටසක්වල ජීවින්

2060 දී කාබන් ශුන්ය රටක්! චීනයෙන් ප්රතිඥාවක්!
2060 වර්ෂය වන විට කාබන් නිශ්ක්රීයකරණයට පත් වූ රටක් වශයෙන් චීනය නිර්මාණය කරන බව

තවත් ඉන්දීය නිළියක් සියදිවි නසාගනී
ඉන්දියාවේ මොලිවුඩ් (මලයාලම්) සිනමාවේ ප්රසිද්ධ නිළියක් වන අපර්ණා නායිර් සියදිවි නසා ගෙන තිබේ.

චිලී විප්ලවීය ගායක වික්ටර් හාරාට යුක්තිය ඉටුවේ: 50 වසරකට පසු ඝාතකයින් සිරගෙට!
1973 දී ඔගස්ටෝ පිනෝචේ බලයට පත් කළ කුමන්ත්රණයෙන් පසුව ජනකාන්ත විප්ලවීය ගායක වික්ටර් හාරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චිලී අධිකරණයක් විසින් වයෝවෘද්ධ විශ්රාමික සොල්දාදුවන් හත් දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබේ.

පස් වෙනි මහලේ සඳලුතලයෙන් වැටුන දැරිය උඩපන්දුවක් සේ රැකගත් වීරයා
ඉතාලියේ ටියුරින් නගරයේ මහල් නිවාස සංකීර්ණයක පස් වෙනි මහලේ සඳළු තලයෙන්

