සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කරන්න - ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවෙන් ඉල්ලීමක්
සමලිංගිකත්වය සහ සමරිසි (LGBT) පුද්ගලයන් සාපරාධීකරණය කරන නීති අහෝසි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (United Nations Committee on the Rights of the Child) විසින්, ශ්රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.