leader s

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකියාව ලැබුණාය.


60 හැවිරිදි කාන්තාවක් මිස් යුනිවර්ස් කිරුළක් දිනූ ප්‍රථම අවස්ථාව මෙය වීම හේතුවෙන් මරීසා ඉතිහාස පොත් අතරට එක් වූවාය.

 

1281d53162a954f7847add6e5ab972bb
බුවනෝස් අයර්ස් පළාතේ අගනුවර වන ලා ප්ලාටාහි පදිංචිකාරණියක වන මරීසා වෘත්තියෙන් මාධ්‍යවේදනීයක් මෙන්ම නීතිඥවරියක්ද වන්නීය.

ඇය ලැබූ මෙම ජයග්‍රහණයත් සමග ලබන මස පැවැත්වෙන මිස් යුනිවර්ස් ආර්ජන්ටිනා තරඟයට බුවනෝස් අයර්ස් පළාත නියෝජනය කරමින් සහභාගි වීමට මරීසා සුදුසුකම් ලැබුවාය.

 



(lankadeepa.lk -විමුක්ති එස් රුද්‍රිගු)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්