අමාත්‍යංශ ලේකම් ගේ අනීතික ග්රහණයෙන් මිදුණු ආත්මා යළි උඩ පළාතටම
කිසිදු අයථා බලපෑමකට නතු නොවී සිය රාජකාරිය කාටත් එක සමානව ක්‍රියාත්මක කරන්නට ගොස් දූෂිත දේශපාලන බලවේගවල ගොදුරක් බවට
කිසිදු අයථා බලපෑමකට නතු නොවී සිය රාජකාරිය කාටත් එක සමානව ක්‍රියාත්මක කරන්නට ගොස් දූෂිත දේශපාලන බලවේගවල ගොදුරක් බවට
මේ වන විට ලෝකයේ විවිධ මත දරන සහ විවිධ කණ්ඩායම් ලෙස ක්‍රියාකරන බව පෙනී යන රටවල් රැසක
කතෝලික ආගමේ ආරම්භයේ සිටම ධීවරයන් සමග ඇත්තේ ආත්මීය බැඳීමකි.
මහනුවර, උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න අනීතිකව ඉවත් කර පලිගැනීමක් වශයෙන් “පූල් එකට” ඇද දැමීම හෙවත් පරිපාලන සේවා සංචිතයට මාරුකිරීම වෙනුවෙන් ආවරණ අනුමැතිය ලබා දීම රාජ්‍ය සේවා කොමිසම විසින් යළිත් ප්‍රතික්ෂේප කර ඇත.
මේ වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ යන දෙකම පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ණය ගනුදෙනු යනු මිනිස් ඉතිහාසයේ ඈත සිටම පැවත එන වැදගත්, පිළිගත් මූල්‍ය කටයුත්තකි.
අතිශය ජනාකීර්ණ කඳාන නගරය සමීපයේ ඇති ශාන්ත සෙබස්තියන් මුනිඳුන් ගේ සිද්ධස්ථානය වෙත එක්තරා රාත්‍රියක ගමන් කරමින් සිටි බව
වසර දෙදහසින් පසු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් අප සමාජයේ ඉහළම කීර්තියකට පත් පුද්ගලයන් දස දෙනකු ගේ නම් ලියා ම’වෙත ඉදිරිපත් කරන ලෙස මම පසුගිය දිනයෙක සරසවි සිසු සිසුවියන් කණ්ඩායමකට කීවෙමි.
"ශ්‍රී ලංකාව ඉන්දියාවේ ම කොටසක්" බව පිළිගනිමින් ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවති ව්‍යාපාරික හා ව්‍යවසායක හමුවකදී කැබිනට් අමාත්‍යවරයෙකු වන හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.
ශ්‍රී ලාංකික මැණික් ව්‍යාපාරිකයන් විසින් විදෙස් රටක නගරයක් නිර්මාණය කර එහි වෙළෙඳ ඒකාධිකාරය හොබවමින් මැණික් වෙළඳම් කිරීම
“බෝතල් මාසය” යනු ජනවාරි මාසය හැඳින්වීම පිණිස කිතුණු ජන වහරේ එන සරදම් නාමයකි.