පාසල්වලට බස් බෙදීම සම්පත් නාස්තියක් - (අජිත් පැරකුම් ජයසිංහ)
අවුරුදු දහයකට විතර කලින් මං අන්තිමට වැඩකරපු පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා විදියට හිටියා.
අවුරුදු දහයකට විතර කලින් මං අන්තිමට වැඩකරපු පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා විදියට හිටියා.
“කට” යන සිංහල වචනයට වඩාත් සමාන ඉංග්‍රීසි වචනය “කට්” (cut) යන්නයි.
මැතිවරණය ඉදිරියට යන බව පෙනෙයි. මාර්තු 09 සමහර විට වත්මන් පාලකයාට සුජාතභාවය නොමැති බව පෙන්වන මැතිවරණයක් බවට පත්වීමට ඉඩ ඇත.
සම්පූර්ණ නම - ඩී. එම්. එන්. සුභාෂිණි බණ්ඩාර
ප්‍රසන්න විතානගේ ගේ (නමේ අන්තිමට ගේ එන අයගෙ අයිතිය හගවන්නත් ගේ එකක් දාන්න වුනාම එන අවුල)
“බුද්ධිය, දක්ෂතාවය සහ හැකියාව නියම අවස්ථාවේදී යොදන පුද්ගලයන් ඉතිහාසය තුළ තමන් පිළිබඳ මතකය රඳවා තබයි.
මෙතෙක් කෙරී ඇති සමීක්ෂණ එක්ව විමසන කල පැහැදිලි වන්නේ ලංකාවේ ජනගහනයෙන් 71%- 79% අතර වන සුවිසල් මධ්‍යම පංතිය තුල ආර්ථික ශක්තිය අතින් විශාල වෙනස්කම් ඇති කණ්ඩායම් තුනක් සිටින බවයි.
මනු සත්තු විදියට පෘථිවියට ජනිත වෙච්ච අපි හැමෝ ම කැමතියි කවුරු හරි, මොන විදියට හරි තමන්ව අගයනවට.
පසුගිය මාසයක කාලය තුළ රජයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන විට මැතිවරණ කොමිසම මාර්තු 9 වන දාට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කරත් එය පිළිබඳ විශ්වාසයක් දේශපාලන පක්ෂ වලට, නිරීක්ෂණ සංවිධාන වලට සහ අපේක්ෂකයන්ට නොමැත.
ලෝක වාර්තා තැබීමේ ප්‍රධාන ක්‍රම දෙකක් ඇත. එක, තමන්ගේ වීරියෙන් තනිවම වාර්තාවක් තැබීමය. දෙක, තවත් කෙනකුගේ හෝ කණ්ඩායමකගේ හෝ උපකාරයෙන් වාර්තා තැබීමය.