රනිල් වික්‍රමසිංහගේ තුන්කොන් ප්‍රහාරය - (ගාමිණී වියන්ගොඩ)
75 වැනි නිදහස් උත්සවය පැවැත්වුණේ රටේ ජනතාවගේ සහභාගීත්වයකින් තොරව ය. නිදහස සමරන බිම්කඩ පවා රටේ ජනතාවට එදා දවසේ තහනම් කලාපයක් විය.
75 වැනි නිදහස් උත්සවය පැවැත්වුණේ රටේ ජනතාවගේ සහභාගීත්වයකින් තොරව ය. නිදහස සමරන බිම්කඩ පවා රටේ ජනතාවට එදා දවසේ තහනම් කලාපයක් විය.
1988 දී 'ද සේටැනික් වර්සස්' කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රීමත් සල්මාන්ට වසර 10කට ආසන්න කාලයක් සැඟවී සිටීමට සිදුවිය.
වනේ ගිජිඳා ය දුටුවොත් වනසා ය
ළිඳේ පණිඳා ය වැටුනොත් ඌ කා ය
අතකින් කරවැලෙකි අතකින් දඬුබෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ ය
සිය අනාගතය මෙන්ම පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ සුබසිද්ධිය උදෙසා කුමන හෝ ආකාරයකින් රට රස්සාවකට යෑමට සිහින මවන බොහෝ
සමකාලීන ඉතිහාසයේ දැවැන්තම ස්වභාවික ව්‍යසනයක් විය හැකි තුර්කි - සිරියා භූමිකම්පාව මේ වනවිට මිනිස් ජීවිත 6000කට වැඩි පිරිසක් ගොදුරුකරගෙන තිබෙනවා.
2018 ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අනාචාරයේ යෙදීම, නැත්නම් කාන්තාවක් විවාහකව සිටියදී වෙනත් පුරුෂයෙක් සමග ලිංගිකව හැසිරීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් සංවිධානය කෙරෙන ප්‍රථම ණය හිමි-ණයගැති වටමේස රැස්වීමට පැමිණෙන බවට,
යම් යම් අවස්ථාවලදී අප රට සමහර දේශපාලනඥයින් කරන ප්‍රකාශ සහ විටින් විට කරන ඔවුන්ගේ කියමන්වලින් පෙනෙන්නේ ඔවුන් හරි හැටි නොදන්නා දේ ගැන කතා කරන බවයි.
“සංස්කෘතිය, මිනිසා ශිෂ්ටත්වයට පත් කරයි. එසේම බේදභින්න නොකරයි. විවිධ ජාතින්ට අයත් මිනිසා සිය අනන්‍යතාව විදහා දක්වන්නේ සංස්කෘතියෙනි.
ශ්‍රී ලංකාව ගොදුරු වී සිටින පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය ආරම්භ වීමට හේතු වුයේ ඇතැම් අතාර්කික බදු ඉවත් කිරීම් ය. අර්බුදයෙන් ගොඩ යෑමට බදු වැඩි කිරීම අවශ්‍යයෙන් ම සිදුවිය යුතු ය.