රනිල් ගැන බොරුව - (චින්තන ධර්මදාස)
ලෝකෙ මිනිස්සු ගොඩක් ඇත්ත හොයාගන්න උනන්දු වෙනවා. එහෙම ඇත්ත හොයාගත්ත මිනිස්සු ශ්‍රේෂ්ටයි කියල සළකනවා.
ලෝකෙ මිනිස්සු ගොඩක් ඇත්ත හොයාගන්න උනන්දු වෙනවා. එහෙම ඇත්ත හොයාගත්ත මිනිස්සු ශ්‍රේෂ්ටයි කියල සළකනවා.
මෙම කෙටි ලියවිල්ල, ලීඩර් වෙබ අඩවිය විසින් පලකළ සහ ඉන් පසු තමා විසින් ම විශ්විද්‍යාලයේ විවිධ වට්ස්අප් ගෘප්වලට ෂෙයාර් කළ සුමිත් චාමින්ද ගේ ‘කෙබඳු ක්‍රම වෙනසක් ද? කෙබඳු ජනතාවාදයක් ද?” හිසින් යුත් ලිපිය ට කෙටි ප්රතිචාරයකි.
මොහොතකට මෙහෙම සිතන්න. යථාර්ථය කියන්නේ කාසියක් (COIN) කියලා සිතන්න! එසේ නම්, යථාර්ථයට පැති දෙකක් තිබේ.
මේ ඊයේ කෑගල්ල, නිදහස් මාවතේ තිබ්බ මාලිමාවේ රැස්වීම. සාමාන්‍යයෙන් දේශපාලන රැස්වීමකට මේ වගේ සෙනඟක් කෑගල්ලේ රැස්වෙන්නේ ටිකක් කලාතුරකින්. ඉනුත් විශේෂයෙන් ප්‍රාදේශීය සභා වගේ දේකට.
මෑත දිනෙක මා මිත්‍ර ආචාර්ය කල්ප රාජපක්ෂ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති සම්මන්ත්‍රණයකදී වත්මන් ආර්ථික අර්බුදයට එකම විසඳුම අයි.එම්.එෆ් සරණ යාමය යන මතය තියුණු විවේචනයකට ලක් කළේය.
13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග සැඟවී හුන් ජාතිකවාදීන් නැවත කලඑළි බැසීම ආරම්භ කර ඇත.
දැන් තියන තවත් එක ලිහාගතයුතු දෘෂ්ටිමය ගැටළුවක් තමයි අරගලය ද මැතිවරණය ද කියන එක.
"වසන්ත සහෝදරයා වෙනුවෙන්, එයාගේ පරමාදර්ශී ජීවිතයයි, එයාගේ චරිතයයි, නොනැසෙන ධෛර්යයයි වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනේ..."
මම සාමාන්‍යයෙන් චින්තගෙ (චින්තන ධර්මදාස) ලිපියක් දුටු විගස ම (විද්‍යුත් හෝ මුද්‍රිත) කියවන පාඨකයෙක්. විද්‍යුත් සාකච්ඡාවක් දුටු විගස ම නරඹන ප්‍රේක්ෂකයෙක්; ඇසුණු විගසම සවන් දෙන රසිකයෙක්.
මේ ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන්නෙ මගේ ෆේස්බුක් එකවුන්ට් එකට කරපු දේ. ඒක හැක් කරලා, ප්‍රොෆයිල් ඉමේජ් එක වෙනස් කරලා, වහාම රිපෝට් කළා.
කොහොමහරි එක්දාස් නවසිය තිහේ මුල්භාගේ ඉදල ලංකාවේ වමේ ව්‍යපාරය පැවතුණා.