රේනෝ සිල්වා සම්පත් බැංකුවේ අයිතියෙන් සියයට 6.1ක් ගනී!
'හිරු' මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රේනෝ සිල්වා සම්පත් බැංකුවේ කොටස් සඳහා රුපියල් කෝටි 100ක් එනම් බිලියනයක් ආයෝජනය කරමින් සිය කොටස් හිමිකාරීත්වය සියයට 6 ඉක්මවා අත්පත් කරගෙන ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.