රාජ්‍ය ව්‍යවසායන් හතකට මොකද වෙන්න යන්නේ?
ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායයන් (SOEs) වෙතින් රටේ ආර්ථිකයට එකතු වන සීමිත වටිනාකම් හේතුවෙන්
ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායයන් (SOEs) වෙතින් රටේ ආර්ථිකයට එකතු වන සීමිත වටිනාකම් හේතුවෙන්
ශ්‍රී ලංකා ටෙලිකොම් රජය සතු 49.5% විකුණන්නේ නම් 44.98% ක් කොටස් හිමි මැලේසියාවේ GTLH වෙත විකිණිය යුතුයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස්
'හිරු' මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රේනෝ සිල්වා සම්පත් බැංකුවේ කොටස් සඳහා රුපියල් කෝටි 100ක් එනම් බිලියනයක් ආයෝජනය කරමින් සිය කොටස් හිමිකාරීත්වය සියයට 6 ඉක්මවා අත්පත් කරගෙන ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයාවන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය, යළිත් වරක් වාර්ෂික ආදායම රු. බිලියන 100 ඉක්මවමින් සුවිශේෂී සමස්ත වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව සිටී.
ලොව පුරා රටවල් ගණනාවක අවන්හල්, ආපනශාලා ආදිය පිළිබඳ තොරතුරු, මෙනු සහ පරිශීලක සමාලෝචන ඉදිරිපත් කරනු ලබන ආහාර බෙදාහැරීමෙහි නිරත සමාගමක් වන Zomato, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු
පසුගිය සති කිහිපය තුළ තැන්පතු අනුපාත සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. දැන් ණය පොලී අඩුවීමක් ද දැකිය යුතුයි.
ශ්‍රී ලංකාව අපනයනනේ ඉපයූ ඉතිහාසයේ වැඩිම අගය 2022 වසරේදී වාර්තා කර ඇත. එය අමෙරිකානු ඩොලර් බිලියන 13කට අධිකය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග වලදී චීනය සහ ඉන්දියාව සහභාගී වීම තහවුරු කිරීම සඳහා
නව ආදායම් බද්ද අධිකරණ විනිසුරුවරුන්ට අදාළ නොවෙයි ද යන්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්ව තිබුණේ,
මත්පැන් බෝතල් වල ප්‍රමිතිය සහ බදු ගෙවන ලද බවට සහතික කර ගැනීමේ අරමුණින් හඳුන්වාදුන් විශේෂ ආරක්ෂිත ස්ටිකරය අනාරක්ෂිතවීම හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 150 කට අධික බදු මුදලක් රජයට අහිමි වන තත්ත්වයක් උද්ගතව ඇත.