වාසුදේවගේ පක්ෂයේ මන්ත්‍රී ගයාෂාන් එජාප වේදිකාවට
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන එක්සත් ජාතික පක්ෂය සමග අද (01) එක්වී ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන එක්සත් ජාතික පක්ෂය සමග අද (01) එක්වී ඇත.
ඩොලර් බිලියන දොලහක විදේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථක නොවීමත් සමඟ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය බලාපොරොත්තු වූ ලෙස මේ වසර මැදදී ලබා ගත නොහැකි වීමේ අවදානමනට ශ්‍රී ලංකාව මුහුණ පා සිටී.
යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනාවලට යටත් වූ හෝ භාර වූ හෝ පසු අතුරුදහන් කරනු ලැබූ තම ඥාතීන් වෙනුවෙන්
වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
නීතිපති දෙපාර්තුමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර හට නිල වශයෙන් යවන ලිපියකට 'ඒකාධිපති නීතිඥ' ලෙස
දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
මාර්ග සංඥා අසල මාර්ගයේ සිඟමනේ යෙදෙන පුද්ගලයන්ට මුදල් හෝ උපකාර ලබා දීමෙන් වළකින ලෙස රථවාහන සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධ
තායිලන්තයේ පැවැති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන International Creativity and Innovation Awards තරගාවලියට සිය
ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරිමේ අභිප්‍රාය අනුව මාර්තු මාසයේදි විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට ඇති ජනතා
ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
අද (අප්‍රේල් 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන්