පිටරට ණය හිමියන් සමග පැවති රහසිගත ලන්ඩන් කතාබහ අතීරණයෙන් කෙලවර වේ
ඩොලර් බිලියන දොලහක විදේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථක නොවීමත් සමඟ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය බලාපොරොත්තු වූ ලෙස මේ වසර මැදදී ලබා ගත නොහැකි වීමේ අවදානමනට ශ්‍රී ලංකාව මුහුණ පා සිටී.