The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●

Breaking News• උණුසුම් පුවත්

Showing page 290 of 2915 (43,715 articles)

මාරාන්තික හැන්ටා-වෛරසය ආසාදිත නෞකාවක මගීන් මුදා ගැනේ
විදේශ

මාරාන්තික හැන්ටා-වෛරසය ආසාදිත නෞකාවක මගීන් මුදා ගැනේ

දින ගණනක් තිස්සේ මාරාන්තික වෛරසයකට ලක්ව සිටින මගී නෞකාවක සිරව සිටින මගීන් මුදවා ගැනීම පිණිස අද (10) ස්පාඥ්ඥය ඉදිරිපත් විය.

The Leader Desk5 months ago
ළමා කම්කරු සේවයේ දොස් පැවරුම මධ්‍යයේ සූර්යවන්ශිගෙන් වේගවත්ම T20 හයේ පහර 100ක්
ක්‍රීඩා

ළමා කම්කරු සේවයේ දොස් පැවරුම මධ්‍යයේ සූර්යවන්ශිගෙන් වේගවත්ම T20 හයේ පහර 100ක්

ඉන්දියාවේ 15 හැවිරිදි වයිභාව් සූර්යවන්ශි විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම වේගයෙන් හයේ පහර සියයක් එල්ල කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ සිය නිර්භීත පිතිකරණයෙන් නැවත වතාවක් පුවත්පත් සිරස්තල මවමින්.

The Leader Desk5 months ago
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 වාර්ෂික සමුළුව අද කොළඹදී - ඉන්දියාවේ හිටපු අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන්..!
පුවත්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 වාර්ෂික සමුළුව අද කොළඹදී - ඉන්දියාවේ හිටපු අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන්..!

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 වාර්ෂික සමුළුව සහ බාර් කවුන්සිල් සාමාජිකයන් අතරින් විධායක සභාව සඳහා නීතිඥවරුන් තෝරා ගැනීමේ නිලවරණය අද දින “වෝටර්ස් එජ්” හෝටලයේදී පැවැත්වෙයි.

The Leader Desk5 months ago
ජෝෂප් විජෙයි තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දෙයි
විදේශ

ජෝෂප් විජෙයි තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දෙයි

ජෝෂප් විජෙයි තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස අද (10) දිවුරුම් දුන්නේ ය.

The Leader Desk5 months ago
තලපති විජය, මෝදී සහ ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේ සීමාවන් | Athulasiri Samarakoon
විශේෂාංග

තලපති විජය, මෝදී සහ ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේ සීමාවන් | Athulasiri Samarakoon

දකුණු ඉන්දියානු ජනප්‍රිය නළු හා නව දේශපාලන නායකයකු ලෙස ඉදිරියට පැමිණෙන විජේ (තලපති විජය) ශ්‍රී ලංකාව, කච්චතිව් දූපත සහ දෙමළ ජනතාව සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ දේශපාලනික වශයෙන් විශාල අවධානයක් දිනාගෙන ඇත.

The Leader Desk5 months ago
සජිත්ගේ දේශපාලන සතිය : ටෝක් විත් ලාල්ට සජිත්ගෙන් උදව්වක්
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : ටෝක් විත් ලාල්ට සජිත්ගෙන් උදව්වක්

ආණ්ඩුවේ මැයි දින රැළි 21 ක අභිබවා සජබයේ කොළඹ රැළියට රටම කතා කරන මාතෘකාවක් විය.

The Leader Desk5 months ago
පැලවත්තේ ගුටි කෙලිය ! ; ඇත්තක්ද නැද්ද...? - ටිල්වින් වීඩියෝවක් එලියට දායි
Gossip

පැලවත්තේ ගුටි කෙලිය ! ; ඇත්තක්ද නැද්ද...? - ටිල්වින් වීඩියෝවක් එලියට දායි

පහුගිය දවස්වල ආණ්ඩුව ඇතුලෙත් හරි ජරමරනේ. ඉතින් ඕව ගැන එක එක කතා යනවා. ඔන්න හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිතයි තවත් කට්ටියකුයි මාධ්‍යවේදියෝ ටික දෙනෙකුයි එකතුවෙලා සිද්ධ වෙච්ච අල කලංචි ගැන කතාව

The Leader Desk5 months ago
පහලගම හේමරතන හිමියන් අත් අඩංගුවට ගැනීම ප්‍රධාන මාධ්‍ය වසන් කරන්නේ ඇයි? | Saroj Pathirana
Opinion

පහලගම හේමරතන හිමියන් අත් අඩංගුවට ගැනීම ප්‍රධාන මාධ්‍ය වසන් කරන්නේ ඇයි? | Saroj Pathirana

අවුරුදු ගණනාවක් තිස්සේ බාල වියේ දැරියක් දූෂණය කිරීමේ චෝදනා මත අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂූන් වහන්සේ පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීම ලංකාවේ කිසිම ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක වාර්තා නොකිරීම ධනය සහ බලය ඉදිරියේ අපේ රටේ මාධ්‍යවල හැසිරීම ගැන හොඳම උදාහරණයක්.

The Leader Desk5 months ago
චීන-හොංග් කොංග් ඇතුළු ව්‍යාපාර දැවැන්තයන් 10කට ට්‍රම්ප්ගෙන් සම්බාධක
විදේශ

චීන-හොංග් කොංග් ඇතුළු ව්‍යාපාර දැවැන්තයන් 10කට ට්‍රම්ප්ගෙන් සම්බාධක

ඊයේ (9) හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවට කලාපය තරමක් සන්සුන් විය.

The Leader Desk5 months ago
සංස්කෘතීන් වනසා රටවල් බිලිගැනීමේ ඛේදවාචකය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග

සංස්කෘතීන් වනසා රටවල් බිලිගැනීමේ ඛේදවාචකය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලොව විවිධ රටවල් සඳහා ගෝලීය වශයෙන් විවිධ අගැයුම් ලැබී තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් හිමිව ඇති අගැයුමේ මූලික පදනම ‘සංස්කෘතිය’ නම් වන සාධකයයි.

The Leader Desk5 months ago
ඊශ්‍රායල ප්‍රහාරවලින් 39 දෙනෙකු මිය ගිය බව ලෙබනනය පවසයි
විදේශ

ඊශ්‍රායල ප්‍රහාරවලින් 39 දෙනෙකු මිය ගිය බව ලෙබනනය පවසයි

ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිස් නව දෙනෙකු මිය ගොස් ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

The Leader Desk5 months ago
කපිල චන්ද්‍රසේන ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත
පුවත්

කපිල චන්ද්‍රසේන ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත

මිය ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ.

The Leader Desk5 months ago
වසරක පාඩුව රු. බිලියන 3යි - මත්තල ගොඩගන්න ආයෝජකයින් කැඳවයි
පුවත්

වසරක පාඩුව රු. බිලියන 3යි - මත්තල ගොඩගන්න ආයෝජකයින් කැඳවයි

වසරකට රුපියල් බිලියන 3 ක පමණ දැවැන්ත පාඩුවක් ලබමින් පවතින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වාණිජමය වශයෙන් ලාභ ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය නව උපායමාර්ගික සැලසුමක් ප්‍රකාශයට පත් කර තිබේ.

The Leader Desk5 months ago
SriLankan Airlines හිටපු CEO කපිලගේ මරණය: අරවින්ද ද සිල්වාගෙන් පොලිසිය ප්‍රශ්න කරයි
පුවත්

SriLankan Airlines හිටපු CEO කපිලගේ මරණය: අරවින්ද ද සිල්වාගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකන් එයාර් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්සේන ගේ හදිසි මරණය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාශය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

The Leader Desk5 months ago