Breaking News• උණුසුම් පුවත්
Showing page 288 of 2915 (43,715 articles)

කුසුම්දාස මහානාම ගැන ගන්නා පියවර ගැන කියන්න අල්ලස් කොමිසමට නියෝග
කන්තලේ සීනි සමාගම සතු ගොඩනැගිලි සහ යන්ත්‍ර ඉන්දියානු සමාගමකට ලබාදීම සඳහා අල්ලස් ලබා ගැනීමේ වරදට

බලශක්ති අර්බුදයට අගමැති මෝදිගෙන් නව යෝජනා
ගෝලීය බලශක්ති අර්බුදය, දේශීය ආර්ථිකයට එල්ල කර ඇති බලපෑම අවධානයට ගෙන පියවර කිහිපයක් යටතේ වියදම් පාලනයට

මුලතිව් : පෙට්‍රල් බවුසරයක් පොලිස් ත්‍රීවීලයක හැපෙයි! - පොලිසිය බලා සිටියදී මැර ප්‍රහාරයක් !
ඊයේ රාත්‍රී 12:30 ට පමණ මාන්චෝල නගරයේ කිසාම් රාත්‍රී කඩය ඉදිරිපිට පෙට්‍රල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක රියදුරෙකුට නින්ද යාම හේතුවෙන්, එම බවුසරය පොලිස් ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

සාම යෝජනාවලිය ගැන ඉරාන ප්‍රතිචාරය ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය වෙත ඉරාන ප්‍රතිචාරය, ජනපති ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අමෙරිකාව ලෝක කුසලානයේ ක්‍රීඩා කරනවා බලන්න ඩොලර් 1,000ක් නොගෙවන බව බිලියනපති ට්‍රම්ප් කියයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක රටක් වන අමෙරිකාවේ කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය නැරඹීම පිණිස තමා ඩොලර් 1,000ක් ගෙවා ටිකට් පතක් මිලදී නොගන්නා බව බිලියනපතියෙකු වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ලංවිමෙන් ගෙදර ගිය 1896කට වන්දි දෙන්න බිලියන 8.5ක්
ලංකා විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණයේදී 1896ක් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගිය පිරිස අතර සිටිතැයි ද ඔවුන්ට වන්දි දීම සඳහා රුපියල් බිලියන 8.5ක් ආසන්න වශයෙන් වැය වනු ඇතැයි ද බලශක්ති වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති අනුර කරුණාතිලක අද පැවැසීය.

තක්ෂින් ෂිනවත්‍රාට නිදහස : බිලියනපති දේශපාලකයාගේ ඊළඟ පියවර කුමක්ද?
අධිකරණ නියෝගයක් අනුව සිර දඬුවමකට ලක්ව සිටි තායිලන්තයේ හිටපු අගමැති මෙන්ම බිලියනපතියකු වූ තක්ෂින් ෂිනවාත්‍රා සිරගෙදරින් කොන්දේසි සහිතව නිදහස් කරනු ලැබ තිබේ.

නායකයෙකු සොයන පuzzle එක - 10 ; සමාජ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය පැහැරගත් විට: ඡන්දදායකයාගේ අඳුරු ගමන |මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
අප මේ සතිපතා ලියන “නායකයෙකු සොයන පuzzle එක” ලිපි මාලාවේ මුල්ම ප්රශ්නය තවමත් ඒකමය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සහභාගිත්වයට ඉරානයෙන් කොන්දේසි 10ක්
ලබන මස ඇරඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වීම පිණිස ඉරානය කොන්දේසි 10ක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට (FIFA) ඉදිරිපත් කර තිබෙනවා.

ස්ටාලින් හා පොල් පොට් අතර වන සම්මුතිය ගැන පොඩි කතාවක් | Kusal Perera
මාස 18 ක පමණ ඉතා කෙටි ආයු කාලයක් ඇති මේ ජවිපෙ/මාලිමා ආණ්ඩුව තරම් දූෂණ සහිත අවුල්, පටලැවිලි, පරස්පර, දෝස ඇති ආණ්ඩුවක් මීට පෙර නොතිබුණි.

අකුණු අවදානම ගැන කාලගුණයෙන් නිවේදනයක්
දිවයිනේ පෙදෙස් රැසක ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවට අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ තිබේ.

රෝගියෙකු වෙනුවෙන් කි.මී. 10,000කට වැඩි දුරක් ගෙවා ගිය ගමන
'හන්ටා' වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට උපකාර කිරීම සඳහා එරට හමුදා වෛද්‍යවරු කණ්ඩායමක් ට්‍රිස්ටන් ඩා කුන්හා නම් දූපත වෙත පිටත්ව ගොස් තිබේ.

අපේ රටේ දේශපාලන කරළියේදී 'දෙකයි පනහට වැටුණු' ආධ්‍යාත්මික නායක පදවිය
‘ආධ්‍යාත්මික නායකයා’ යන වදන මේ දිනවල ශ්‍රී ලාංකික දේශපාලන කරළියේ නිතර සංවාදයට බඳුන් වන්නකි.

නිශ්ශබ්දතාවයේ ශක්තිය සහ දේශපාලන විශ්වාසය පිළිබඳ අර්බුදය | Athulasiri Samarakoon
ස්විස් මනෝවිද්‍යාඥ කාල් යූං මිනිස් මනස පිළිබඳ කළ විග්‍රහයන් අතර වැදගත් අදහසක් වන්නේ, සෑම අවස්ථාවකදීම කතා කිරීමම බලය නොවන බවයි.

පරාජිත දේශපාලන සංස්කෘතිය සහ අලුත් දේශපාලනයක අභියෝගය | Philip Shantha
පරාජිත දේශපාලන බලවේගයන්ගේ පැරණි බහුරූ කෝළම් සහ වෙස්මුහුණුවලින් අලුත් දේශපාලන ගමනක් ආරම්භ කළ නොහැකි බව වර්තමාන ශ්‍රී ලාංකේය දේශපාලන සන්දර්භය දෙස බලන විට ඉතා පැහැදිලිව පෙනෙන සත්‍යයකි.

