Breaking News• උණුසුම් පුවත්
Showing page 287 of 2915 (43,715 articles)

ප්‍රශ්නයක් නෑ! මහින්ද එළියට එයි !!
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද (12) උදෑසන 11.50ට පමණ ඉන් පිටව ගියේය.

යමකු මිය යන්නට පෙර හෙළන අවසන් සුසුම යනු කුමක්ද? – විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“අවසන් සුසුම” යනු සාහිත්‍යයේ මෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේදී මරණය හැඳින්වීමට බහුලවම යොදාගන්නා යෙදුමකි.

ඇගයීම් කිරීමට තාක්ෂණික දැනුමක් තිබුණේ නැහැ- සාක්ෂිකාරියක් ඖෂධ නඩුවේදී කියයි
තාක්ෂණික ඇගයීම් කමිටුව කළ ඇතැම් ඇගයීම් සම්බන්ධයෙන් පුද්ගලික දැනුවත්භාවයක් නොමැති නමුත් තාක්ෂණික නිලධාරීන් පරීක්ෂා කර දැනුම් දීමෙන් අනතුරුව සභාපතිනිය ලෙස අදාළ ලේඛන වල අත්සන් තැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ශම්මි කුමාරී දෙනාවත්ත මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළාය.

මොරටුවේ ඉරාන් සහ ජාතික අපේක්ෂාවන් දෙසට හැරෙන ජන බලවේගය | Athulasiri Samarakoon
රාජ්‍ය ගොඩනැගීම යනු එක් පක්ෂයක්, එක් පංතියක් හෝ එක් සංස්කෘතික බලවේගයක් විසින් පමණක් සිදුකරන ක්‍රියාවක් නොවේ. එය බහු පංතික, බහු අනන්‍යතාමය, සංධානිත සහ අඛණ්ඩව ගොඩනැගෙන දේශපාලන ක්‍රියාවලියකි.

DMK පක්ෂය පරාජය වූයේ ඇයි?: පාලන විරෝධී රැල්ලකට එහා ගිය ජනතා තීන්දුවක්
එම්. කේ. ස්ටාලින් පරාජය වූයේ ඇයි යන්න සලකා බලන විට, ඔහු ජයග්‍රහණය ලබාගැනීමට කොපමණ කාලයක් බලා සිටියේද යන්න මතක තබා ගැනීම වැදගත්ය.

ශ්‍රී ලංකාව සතු කච්චතිව් දිවයින පැහැර ගැනීමට තලපති විජේට හැකි වේද?
දකුණු ඉන්දීය නළු තලපති විජේ, එසේත් නැත්නම් තමිළග වෙට්ට්‍රි කසාගම් (Tamilaga Vettri Kazhagam – TVK) පක්ෂයේ නායක ජෝශෆ් විජේ චන්ද්‍රෙස්ඛර් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 108 ක විශිෂ්ට ජයග්‍රහණයකින් පසුව තවත් පක්ෂ කිහිපයක සහයෝගය ද ඇතුව පසුගිය 10 වැනිදා තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ජයලලිතාට ගැසූ ගැටය විජේටත්..
ව්‍යවස්ථාපිත අර්බුදයකට තල්ලු වූ තමිල්නාඩු ප්‍රාන්ත රජයට දැන් මහ ඇමැතිවරයෙක් සිටී. ඒ, ජෝෂප් විජේ චන්ද්‍රසේකර් හෙවත් විජය තලපතිය.

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කඩවුණු පොරොන්දු - මධ්‍යම ආසියානු වයස 18 න් පහළ වොලිබෝල් තරග සංචාරය අත් හැර දැමීමට සිදුවෙලා !
උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී මෙම මස 12 වැනිදා ආරම්භ වන මධ්‍යම ආසියානු වොලිබෝල් (වයස 18 න් පහළ) තරගමාලාවට වියදම් හරස්වීමෙන් ශ්‍රී ලංකාවේ සහභාගිත්වය අත් හැර දැමීමට තීරණය කළ බව වාර්තාවේ.

මනූෂගේ සොයුරා සමග රට රැකියා වංචාකළ කතක් ඩුබායි සිට රැගෙන එන බව පොලිසිය කියයි
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර නානායක්කාර සමග එක්ව ෆින්ලන්තයේ රැකියා සදහා

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට - අත්අඩංගුවට ගැනීමේ සුදානමක් නැහැ !
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (12) උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

විපක්ෂයේ පිරිසක් ළඟදීම ආණ්ඩුවට !
විපක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු ආණ්ඩුවට සම්බන්ධ කරගැනීමේ උත්සාහයක් පවතින බව වාර්තාවේ.

ත්‍රිකුණාමලයේ බිලිඳු මරණයට GMOA වෘත්තීය ක්‍රියාමාර්ගවල කිසිදු සම්බන්ධයක් නෑ -GMOA
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියට කිසිදු අවස්ථාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ

මරණයද? මැරීමක්ද ? සාක්ෂිකරුවෝ අනතුරේ ද ?
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ගමන්මග, නීතියේ ආධිපත්‍යය සහ රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය පිළිබඳව නාරද බක්මීවැව

පේරාදෙණිය සරසවියට අධිකරණ නියෝගයක් - මහාචාර්ය තිලකරත්නට වැඩවරදී !
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලය හා සිසුන් ලිංගිකත්වය මත පදනම් වූ හිරිහැරයන්ට හා ලිංගික හිංසනයන්ට ලක්වීම

තමිල්නාඩුවේ අලුත් මහ ඇමැතිට උතුරේ ධීවරයන්ගෙන් පරණ ඉල්ලීමක්
දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ධීවරයන් සීමා මායිම් උල්ලංඝනය කරමින් ලංකාවේ උතුරු මුහුදේ මසුන් මැරීම නවතාලීමට පියවර ගන්නා

