Breaking News• උණුසුම් පුවත්
Showing page 289 of 2915 (43,715 articles)

කුරුණෑගල පාසල් සිසුවා මියගියේ අන්තර්ජාලයේ අණකිරීමකින් දැයි සැකයක් !
ජංගම දුරකතනය යනු වර්තමානයේ ජනතාවට ඉතාම සමීපතම තාක්ෂණ උපකරණය වුවද තවත් පැත්තකින් එම තාක්ෂණයේ අවසානය මරණයද විය හැකිය.

බැඳුම්කර වංචාවක් ගැන හෙළිදරව් කළ නිරෝෂන්ට එරෙහිව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නඩු මගට !
සමගි ජන බලවේගයේ මාධ්‍ය කමිටු සාමාජිකයකු වන නිරෝෂන් පාදුක්ක ට හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

GMOA වර්ජනය දා බිළිදෙකු මියයාමේ සිද්ධිය: ත්‍රී,මලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්
වාට්ටුව භාර වෛද්‍යවරිය අවස්ථා හයකදී දුරකථනයෙන් දැනුවත් කළ ද, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයා සුත්‍රිකාගාරයට පැමිණ නැහැ !

දිට්වා බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ඉදිරි වැසි සමග වැඩි අවදානමක් - NBRO
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාව ඉදිරි දිනවල ඇතිවිය හැකි කාලගුණික වෙනස්කම් හමුවේ දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) අවධාරණය කරයි.

'දිනකට මිලිමීටර් 400ක වැසි නෑ' – ව්‍යාජ තොරතුරුවලට නොරැවටෙන්නැයි කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන දිනකට මිලිමීටර් 300ත් 400ත් අතර අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකිය යන තොරතුරු සත්‍ය නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ලංකාවේ දෙවැනියට ලොකුම සමූහ මිනීවලේ කැනීම් යළි ජුනි 1 සිට
ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු අඛණ්ඩව දින දොළහක් සිදු කිරීමෙන් අනතුරුව කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා තාවකාලිකව අත්හිටුවා තිබේ.

අබිරහස් ඝාතන සහ මරණ තර්ජන ගැන නාමල් කතා කරයි
අබිරහස් ඝාතන සහ මරණ තර්ජන තර්ජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී

AI Governance පිළිබද ගෝලීය සංවාදය ජූලි 6-7 ජිනීවා හිදී
වසර පනහකට පෙර සිට කරලියට ආ කෘතිම බුද්ධිය (Artificial Intelligence -AI) පසුගිය වසර කිහිපය තුල සාමාන්‍ය ජනතාව

විදුලි බිලේ බර පොදු ජනයාට: වාසුදේව නානායක්කාර
ගල් අඟුරු පාඩුවෙන් සිදුවන විදුලි පිරිවැය ඉහළ යෑමට පොදු ජනයාට සිදුවන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

ජෝෂප් විජෙයි සම්ප්‍රදාය වෙනස් කරයි !
TVK පක්ෂයේ නායක 51 හැවිරිදි ජෝසප් චන්ද්‍රසේකර් විජේ හෙවත් තලපති විජේයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස

විදුලි ගාස්තු වැඩිකිරීමේ සැඟවුණු යථාර්ථය: 95%කට බලපෑමක් නැතැයි පවසන සාවද්‍ය මාධ්‍ය මෙහෙයුම | Ajith Parakum
මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එක්තරා තොරතුරු රූපසටහනක් (infographic) නොමඟ යවන සුළු රාමුගත කිරීම්

අයි.එස් ආධාරකරුවන් සිය ගණනක් : මහාචාර්ය රොහාන් ගුණරත්නගෙන් අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ දැනටමත් අයි.එස්.අයි.එස් ආධාරකරුවන් සිය ගණනක් සිටින බව අන්තර්ජාතික ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන්

මාධ්‍යවේදිනි සුලෝචනාගේ ඉරාන නාවික ප්‍රශ්නය පොලිස් කොමිසමට
ඇමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයට ලක්ව මුහුදුබත් වූ ඉරාන නෞකාවේ සිටි නාවිකයන්ගෙන් තොරතුරු ලබාගැනීමේදී

'මම දැරිය වෙනුවෙන්' - ඇමැතිනි පෝල්රාජ් කියයි
අපයෝජනයට ලක් වූ දැරියගේ සිදුවීමේදී විෂය භාර ඇමතිනිය හැටියට තමා කොන්දේසි විරහිතව වින්දිත දැරිය වෙනුවෙන්

තමිල්නාඩු මහ ඇමති ජෝෂප් විජෙයිට ජනාධිපති අනුරගෙන් සහ විපක්ෂ නායක සජිත්ගෙන් සුබ පැතුම්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස අද (10) දිවුරුම් දුන් ජෝෂප් විජෙයි වෙත ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුබ පැතුම් එක්කර තිබේ.

