Breaking News• උණුසුම් පුවත්
Showing page 303 of 2915 (43,715 articles)

'කැනඩාවට ඇතුළු වීමට ඉඩ දුන්නත් අපි එය ප්‍රතික්ෂේප කළා' - ඉරාන පාපන්දු සභාපති
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) කොංග්‍රසයට සහභාගි වීම පිණිස කැනඩාව ට ඇතුළු වීමට නිලධාරීන් අවසර දුන්නත් නැවත හැරී යාමට තමා තීරණය කළ බව ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්ඩි ටාජ් (Mehdi Taj) ප්‍රකාශ කර තිබෙනවා.

හේලීස් ගල් අඟුරු නැව එයි - පරීක්ෂණ දෙකක ප්‍රමිති වාර්තා එළිදකී !
ඉන්දියාවේ M/s. Taranjot Resources (Pvt) Ltd විසින් පසුගියදා (අප්‍රේල් 26 ) ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් සහිත නෞකාවක් මෙරටට ගෙනවිත් ඇති අතර එදිනම ගොඩබෑමේ කටයුතු ආරම්භකර ඇත.

මැතිසබේ සිද්ධීන් සමීපව නිරීක්ෂණය කරනවා - පොදු රාජ්‍ය සංගමයෙන් කතානායකට ලිපියක්
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න ගේ සේවය තහනම් කිරීම සහ කාන්තා නිලධාරිනියන්ට හිරිහැර කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය යොමු කර ඇති ලිපිය ගැන පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ විශේෂ අවධානය යොමු වී ඇත.

ඉරාන් යෝකරයක්ද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
1975දී ලංකා සමසමාජ පක්ෂය බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වූ පසු යූ.ඇන්.පී. නායක සහ විපක්ෂ නායක ජේ.ආර්. සහ ලංකා සමසමාජ පක්ෂ නායකවරුන් වන ඇන්.එම්. සහ කොල්වින් රහසිගතව නිතර නිතර හමුවී සාකච්ඡා කළේ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පෙරළන හැටිය.

රාක්ෂාව (30 කොටස) : ලෙච්චමීලාට එක පිට එක කරදර | ඉන්දු පෙරේරා
උඩරට තේවතුවල කම්කරුවන් ලෙස දකුණු ඉන්දියාවේ සිට මෙහි පැමිණ තිබුණේ ලෙච්චමීලාට පෙර පරම්පරාවේ අයයි. ලෙච්චමීලා මෙහිම ඉපදී මෙහිම හැදී වැඩුණු අය වූහ. ඔවුන්ගේ මුල් පරම්පරාවල අය සිටියේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන පැරණි නගරයක් වන මදුරෛවල යි.

බැංකු නිලධාරියාගේ මරණය (කෙටි කතාවකි) | අජිත් පැරකුම් ජයසිංහ
“අද.” ලොකු අයියා කීවේය. ඔහු සිටියේ ජනේලයට එහා පැත්තෙන් සිටගෙන යකඩ ග්‍රිල් එකෙහි මොනරාගේ බෙල්ල හරියෙන් හා පිල් හරියෙන් අල්ලා ගෙන එල්ලී ගෙනය. ඔහුගේ මුහුණ අඳුරින් වැසී තිබිණි

සම්මුති විසම්මුති : මිනීමරුවන්ට නොමිලයේ වීසා දෙන රට: සිරි ලංකාව | සුනන්ද දේශප්‍රිය
පලස්තීන ජනයාට රරෙහිය යුද අපරාධ කල බවට චෝදනා ලබා තිබූ ඊශ්‍රායල සොල්දාදුවකු පසුගියදා මෙරට සංචාරයකට පැමිණියේය. ලංකාවේ විවේකය ගත කිරීමෙන් පසු යළි ඊශ්‍රාලයට ගිය ඔහු දැන් ලෙබනනයේ ගම්මාන පිටින් විනාශ කරන යුද්ධයේ යෙදී සිටිනවා විය හැක.

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය 'සිය දිවිනසා ගැනීමක්' බව මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි
භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක අබේසිංහ මුදියන්සේලාගේ රංග නිශාන්ත රාජපක්‍ෂගේ හදිසි මරණය සියදිවි නසාගැනීමක් බව ඊයේ (මැයි 01) සිදුකළ මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසයි.

මැයි මාසයේ දී තීරණාත්මක නඩු තීන්දුවක් එනවා !
2026 වසර ලංකා ඉතිහාසයේ දූෂිතයන්ට වංචනිකයන්ට, හොරුන්ට හිර ගෙවල් නියම කළ වසර බවට පත් වෙන බව පවසන ජනාධිපති අනුර කුමාර දිසානායක, මැයි මාසයේ දී තීරණාත්මක නඩු තීන්දුවක් ඒමට නියමිත බවද ඊයේ (01දා) පැවසීය.

‘පච මදිවට හොරු’ පොරොන්දමෙන් එ.ජා.ප- ස.ජ.බ කසාදයක්?
සමගි ජනබලවේගය හා එහි මව් පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය අතර දේශපාලන දීගය නුදුරේම සිදුවනු ඇතිදැයි දෙපාර්ශ්වයේම ආධාරකරුවෝ දැන් බලා සිටිති.

හෘදය සාක්‍ෂිය... | Uvindu Kurukulasuriya
ඕගොල්ල ඩේවිඩ් කෙලිගෙ [David Christopher Kelly] මරණය ගැන අහල ඇතිනෙ. එයා සි|ය| දි|වි නසාගත්තනෙ.

පඤ්ඤාකර හිමියන්ගෙන් ඇමරිකාවේදී ශ්‍රී ලාංකික ජනතාවට සම්මාන
ලෝකය පුරා සාමය පතා පා ගමනින් වැඩම කරන ඇමරිකාවේ වෙසෙන වියට්නාම ජාතික පඤ්ඤාකර හිමියන්

Cost-benefit analysis එකක් ඉල්ලමු! | Uvindu Kurukulasuriya
දැන් කොළඹට මැයි රැලියට එන ජනයා ඒ ඒ පැතිවලම නවත්තගෙන ඩීසල් වියදම ඉතුරු කරගන්න තමා මෙහෙම ප්‍රාදේශියව

අටමස්ථානාධිපති හිමිගෙන් පොලිසියට ප්‍රකාශයක්
බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගෙන්

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'කාලිංග මාඝ කොට්ඨාසය කියල සී.අයි.ඩී එකේ වෙනම අංශයක් හදන්න යනවා'
සැත්කමින් පසුව තවමත් වෛද්‍ය උපදෙස් මත නිවසේ රැඳී සිටින රනිල්ට පසුගිය සතිය කාර්යබහුල එකක් වූයේ ඔහු ගේ නඩුව

