Breaking News• උණුසුම් පුවත්
Showing page 305 of 2915 (43,715 articles)

මහ භාණ්ඩාගාරයේ ලොකු හිල් ගොඩක් ! - මුදල් කමිටුවේදී තොරතුරු හෙළිවේ
වාර්තාවක් දෙන්න භාණ්ඩාගාර ලේකම්ට නියෝගයක්!

බලු වැඩ කරන - සඟ ගණ වුව පිටුදකිනූ... | චින්තන ධර්මදාස
මම පුහු සදාචාරවාදියෙක් නෙමෙයි. ඒ හින්ද වැඩිවිය පත්වුනු කෙනෙක් තමන් කැමති ඕනම කෙනෙක් එක්ක ලිංගිකව එක්වීම නීතියට ගැටලුවක් වුනත් මට එහෙම ගැටලුවක් නෙමෙයි.

චෙම්මනි සමූහ මිනී වලෙන් 241 වැනි ඇටසැකිල්ලත් පාදා ගනී
ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් ආරම්භ කර සිව් දිනක් සම්පුර්ණ වන මොහොතේ සමුහ සුසානයෙන් තවත් මිනිස් ඇටසැකිල්ලක් ගොඩ ගැනීමත් සමග සමුහ සුසානයෙන් හමුවු මිනිස් අස්ථි ප්‍රමාණය 241 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අබිරහස් මරණයේ නවතම තොරතරු
මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි

වෘත්තිය සමිතිවලට ගහලා එලවන තැනට ආණ්ඩුව පරිවර්තනය වෙලා - නාමල් රාජපක්ෂ
වෘත්තිය සමිතිවල ගැටලුවක් සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කිව්වම ගහලා එලවන තැනට ආණ්ඩුව පරිවර්තනය වී ඇතැයි

'වත්මන් ආණ්ඩුව වැඩ කරනවා වෙනුවට පුවත් මවන ආණ්ඩුවක් බවට පත්වෙලා' - ජානිපෙ
විදුලිබල මණ්ඩලය විකුණා දැමීමේ විපාක: වීදි පහන්වලටත් ප්‍රාදේශීය සභාවලට කෝටි ගණනක බිල් පත්

විජිතපුර බලකොටුවේ රහස ටොලමි ගේ සිතියමේ! - ඉතිහාස කයිවාරුව (වීඩියෝ)
ඔන්න තාම විජිතපුර ඉස්සරහ මහ සටනට ලෑස්ති වෙනවා.

මයිල්ස් ඩේවිස්: එංගලන්ත වේග පන්දු යවන්නාගෙන් ද්විත්ව ‘හැට්-ට්‍රික්’ දක්ෂතාවක්
එංගලන්තයේ වේග පන්දු යවන්නෙකු වන මයිල්ස් ඩේවිස් (Myles Davis) ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත්ම විරල වික්‍රමයක් පාමින් පිට පිට

රේගුවේ කටයුතු වේගවත් කිරිමට නව පද්ධති තුනක් හඳුන්වා දෙයි
කොළඹ වරායේ බහාලුම් නිශ්කාශනය ප්‍රමාදයකින් තොරව වඩාත් විනිවිද භාවයෙන් යුතුව සිදු කිරීමට ඉවහල්වන නව තොරතුරු

ජෛවමිතික දත්ත සහිත හැඳුනුම්පත 'අසාදු ලේඛනගත' ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් !
''ලංකාව ඉන්දියාවේ රූකඩ රාජ්‍යයක් හෝ ප්‍රාන්තයක් නෙවෙයි. මේ ආකාරයට ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව සහ ලංකාවේ දේශපාලන ස්වාධිපත්‍යය පැහැර ගන්න කාටවත් ඉඩ දෙන්න බෑ.'' යයි 'ජන අරගල ව්‍යාපරයේ' වසන්ත මුදලිගේ අනාවරණය කර සිටියි.

FIFA සම්මේලනය ආ ඉරාන පාපන්දු නිලධාරීන්ව කැනඩාවේ දී හරවා යවයි
කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපළේදී එරට ආගමන විගමන නිලධාරීන්ගෙන් එල්ල වූ බාධා කිරීම් හේතුවෙන්, ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහෙදි ටාජ් ප්‍රමුඛ ඉරාන පාපන්දු සම්මේලන නියෝජිත පිරිස FIFA සම්මේලනයට සහභාගී නොවී ආපසු හැරී ගොස් ඇත.

ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ අයිතිය තහවුරු කිරීමට රු. මිලියන 1000ක් !
රෝහල්, බස්, දුම්රිය නැවතුම් පොළවල්, පොදු ස්ථාන සහ රජයේ ආයතනවලට ආබාධ සහිත පුද්ගලයන්ට වඩා පහසුවෙන් ප්‍රවේශ වීම සදහා එම ස්ථාන වල ප්‍රවේශ පහසුකම් සංවර්ධනය සඳහා රජය මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1000 ක් වෙන් කර ඇත.

'භාණ්ඩාගාර සිද්ධියට' වැඩ තහනමට ලක්වී සිටි සහකාර අධ්‍යක්ෂවරයා අබිරහස් ලෙස මරුට !
මුදල් අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය වාරිකයක් හැකර්වරයෙකුගේ ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අද (30) උදැසන අබිරහස් ලෙස මියගොස් තිබේ.

අටමස්ථානාධිපති හිමි අල්ලන්න පොලිස් කණ්ඩායමක් !
බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තරුණයන්11 දෙනෙකු අතුරුදහන් කිරීම: හිටපු නාවික හමුදාපති ගැන අධිකරණය දුන් නියෝගය
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකුට රැකවරණය දී රටින් පලායාමට උපකාර කළ බවට චෝදනා ලැබූ හිටපු නාවික හමුදාපති සහ හිටපු ත්‍රිවිධ හමුදා

