Breaking News• උණුසුම් පුවත්
Showing page 304 of 2915 (43,715 articles)

අමෙරිකාවට එන ලෝක කුසලාන පාපන්දු ලෝලීන්ට මානව අයිතීන්ගේ සංවිධාන 120කගෙන් බරපතල අනතුරු ඇඟවීමක්
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය උතුරු අමෙරිකාව හරහා ආරම්භ වීමේ දිනය ළංවෙමින් තිබියදී

ගෞරව ප්‍රණාමය - සුරියා වික්‍රමසිංහ වෙත | 'යුක්තිය, අයිතිවාසිකම් සහ මානව ගරුත්වය උදෙසා කැප කළ ජීවිතයක්'
ශ්‍රී ලංකාවට මානව හිමිකම් සහ සමාජ සාධාරණය වෙනුවෙන් හඬ නැගූ නිර්භීත සහ නොසැලෙන හඬක් නිහඬව ගොස් ඇත.

'වෙන අය එන්න බෑ, දිලිත්ට පස්සෙ ජනාධිපති මම' - ක්‍රිකට් උපුල් කියයි
ශ්‍රී ලංකාවේ 10වන අභිමානවත් විධායක ජනපති, ප්‍රකට ව්‍යවසක දිලිත් ජයවීර බව 'සර්වජන බලය' පක්ෂයේ ජාතික සංවිධායක

ශ්‍රී ලංකාවේ දේශපාලන සුසමාදර්ශී පරිවර්තනය: නිර්ප්‍රභූ බලය සහ 'වැඩකාරයන්ගේ' ආණ්ඩුවක අවශ්‍යතාව | පිලිප් ශාන්ත
පසුගිය ජනාධිපතිවරණය යනු ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ හුදු තවත් එක් පාලන මාරුවක් පමණක් නොවේ.

ප්‍රසම්පාදනයට අදාළ නව ගොනුවක් සකස් කර අධිකරණයට දුන්නා සාක්ෂිකාරියක් කියයි
සෞඛ්‍ය අංශයේ හදිසි මිලදී ගැනීම් සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ තිබූ ලිපි ගොනුවෙන් පිටපත් රැගෙන සහ ලබා දුන් ඖෂධ ලැයිස්තු , ලේඛන ඇතුළත් කොට නව ගොනුවක් සකස් කිරීමට එහි ප්‍රධානියාව

රතු මැයි රැලිය : ජවිපෙ හා බුරියානි සමිති ව්‍යාපාරය..
ධනේෂ්වර නිෂ්පාදනය ලොව තුළ ආරම්භවූවාට පසුව යුරෝපයේ මහා පරිමාණ නිර්ධන පංතියක් බිහිවිණි.

හෝටලයේ ස්නානය කරමින් සිටි කාන්තාවන් රූගත කළ චෝදනාවට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
කොළඹ හෝටලයක ස්නානය කරමින් සිටි කාන්තාවන් රූගත කළා යැයි කියන චෝදනාව මත ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ESPNcricinfo වාර්තා කරනවා. සිද්ධිය ඇතිව තිබෙන්නේ ක්‍රීඩකයින් නැවතී සිටි නාරාහේන්පිට හෝටලයක.

අටමස්ථානාධිපති සිදුවීම : කාන්තා හා ළමා ඇමැතිනිය වාර්තාවක් ඉල්ලයි
වරින් වර අවස්ථා ගණනාවකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපරාධයකට ලක්කළ බවට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට චෝදනා එල්ලවීමේ සිදුවීම ගැන තමාට වෙනම වාර්තාවක් ලබාදෙන්නැයි කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ් නිලධාරින්ට දන්වා ඇත.

විපක්ෂයක් අහිමි ප්‍රජාතන්ත්‍රවාදය | Athulasiri Samarakoon
විපක්ෂය යනු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඊළග ආණ්ඩුව බවට පත්විය හැකි කණ්ඩායමයි.

මාසයකට වැඩි කාලයක් අධිකරණ සේවා කොමිසමේ ඇබෑර්තුව පුරවා නෑ ! | Saroj Pathirana
* අධිකරණ සේවා කොමිසමට රටේ නීතිය අදාළ නැද්ද?

'දශක ගණනාවකට මේ ආණ්ඩුව පෙරලන්න බෑ' - ජනාධිපති නුවරඑළියේදී කියයි
ජාතික ජනබලවේග ආණ්ඩු යනු දශක ගණනාවකට පෙරලිය නොහැකි ආණ්ඩුවක් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක නුවරඑළියේ මැයි දින සැමරුමේදී අද පැවැසීය.

එජාප නායක රනිල්, සජබ මැයි රැලියට සුභාශිංසනය පළකරයි
සමගි ජන බලවේගයේ මැයි රැලිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සුභාශිංසන පණිවුඩයක් නිකුත්කර ඇත.

'සජබ ප්‍රබලයින් 4ක් පාවා දුන්නේ කවුද? - මේ වනවිටත් ජීවිතයක් බිලිගෙන' ! - lankatruth
රනිල් වික්‍රමසිංහට සම්බන්ධ පිරිසක් ගෙනගිය අවස්ථාවාදී කූට දේශපාලන ප්‍රචාරයන් නිසා මේ වනවිට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකුගේ ජීවිතය අහිමි වී ඇතැයි ජවිපෙට හිතවත් 'lankatruth' පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ශිරන්ති රාජපක්ෂ නම වෙනස් කර කෝටි 40ක නිවසක් අරන් !
ශිරන්ති රාජපක්ෂ ටොරින්ටන් ප්‍රදේශයේ රුපියල් කෝටි 40ක් පමණ වටිනා නිවසක් මේරි ලූඩ්ස් වික්‍රමසිංහ යන නමින් මිල දී ගෙන තිබූ බව තහවුරු වී ඇතැයි 'lankatruth' පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.


