Breaking News• උණුසුම් පුවත්
Showing page 307 of 2915 (43,715 articles)

පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් සුරියප්පෙරුමට දඩුවම් කළ යුතුය! - ෆ්‍රී ලෝයර්ස්
මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නේ නම් ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඬුවම් කිරීමට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා ට බලය පවතින බව 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානය පවසයි.

බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපරාධයක් කළ අනුරාධපුර පුද බිමේ විහාරාධිපති හිමිනම අත්අඩංගුවට නොගන්නා ලෙස බලපෑම් !
15 හැවිරිදි බාලවයස්කාර දැරියක වරින් වර අවස්ථා ගණනාවකදී බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ

හිටපු ජනපති රනිල්ට ඊළඟ නඩු දිනයට පෙර අධිචෝදනා - දිලීප පීරිස්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එරෙහි රාජ්‍ය මුදල් අවභාවිත චෝදනාවට අදාළ විමර්ශන කඩිනමින් අවසන්කර ඔහුට අධිචෝදනා

ක්‍රිකට් අතුරු පාලක කමිටු සභාපති පුටුව ඉරාන්ට
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පත්කර තිබේ.

'සජබ මැයි රැලියට සහභාගිවන ලෙස එජාප නායකත්වයට ආරාධනයක් නැහැ' !
සමගි ජන බලවේගයේ මැයි රැළියට සහභාගී වන ලෙස තම පක්ෂයේ නායකත්වයට, ඉහළ නිලධාරියෙකුට හෝ නියෝජිතයෙකුට

එක්සත් ජාතීන්ගෙන් පළමු වරට ඩිජිටල් පොහොර වවුචර: වටිනාකම ඩොලර් ලක්ෂ 3ක්
දිත්වා සුළි කුණාටුවෙන් වගාබිම් හානියට පත් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ වී ගොවීන්ට සහාය වීම සඳහා

නැවත කැනීම් ඇරැඹු චෙම්මනි සමූහ මිනීවලෙන් තවත් ඇටකටු මතුවේ
වැඩ අත්හිටුවා තිබූ ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානයේ කැනීම් කටයුතු හත් මසකට පසු යළිත් ආරම්භ කර

වතුකරයේ සෑම වත්තකම කම්කරු ආරක්ෂක කමිටු පිහිටුවීමට යෝජනා
මලයහ කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම වත්තකම

ජේ.ආර්. "සාහිත්‍ය කන්නද?" කියා ඇසුවේ ඇයි?
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර පවතින ගැටුම මෑතකදී සංවාදයට ලක් වූ

ඇෆ්ගන් සරණාගත ක්‍රීඩිකාවන්ට FIFA අවසර දෙයි
ඇෆ්ගනිතාන කාන්තා සරණාගත පාපන්දු ක්‍රීඩිකාවන්ට ඇෆ්ගනිස්තානයේ නිල ජාතික පාපන්දු කණ්ඩායම ලෙස ජාත්‍යන්තර වේදිකාවේ

ආනොල්ඩ් ගේ පුතාට මංගල කායවර්ධන තරගයෙන්ම රන් පදක්කම් තුනක්
ආනොල්ඩ් ෂ්වෝට්සනෙගර් (Arnold Schwarzenegger) නමැති ලොව ජනප්‍රිය කායවර්ධකයා සහ හොලිවුඩ් නළුවාගේ අඩිපාරේ යාම

මාලි දේශයේ රැඳී සිටින සියලු ප්‍රංශ ජාතිකයින්ට වහා ඉවත් වීමට උපදෙස්
මාලිහි රැඳී සිටින සියලු ප්‍රංශ ජාතිකයින්ට වහා ඉන් ඉවත් වන ලෙස ප්‍රංශ රජය විසින් දන්වා තිබේ.

ගොඩගේ මතක වත ...
“මම ගොඩගේ මහත්තයාව ඉස්සෙල්ලම හැබැහින් දැක්කේ 1985 ජනවාරි මාසෙ.

තෙල් සමාගම් දුෂ්කර අඩියක: RM Parks ලොක්කාගෙන් රතු එළියක්
මැද පෙරදිග යුධ ගැටුම් නිසා රට තුළ පවතින ඉන්ධන අර්බුදය වැනි අවස්ථාවක් නැවත මතු නොවීමට නම් කඩිනමින්ම රටෙහි ඉන්ධන සුරක්ෂිතතාවක් ඇති කිරීම සඳහා සූදානම්වීම අත්‍යවශ්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා පවසයි.

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - විනිසුරු මඩුල්ල ට නොදන්වා සංශෝධන කිරීම සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන්ගේ විරෝධය
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළ නඩු විභාගයේ දී ලේඛන සම්බන්ධයෙන් දෙන ලද සාක්ෂියකදී යම් සංශෝධනයක් කිරීමට අදාලව

