Breaking News• උණුසුම් පුවත්
Showing page 308 of 2915 (43,715 articles)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් ඉවත් වෙයි
ඉරාන යුද්ධය හේතුවෙන් ගල්ෆ් කලාපයේ හටගත් නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝක තෙල් නිෂ්පාදක බලවතුන්ගේ කණ්ඩායම වන ඔපෙක් (OPEC) සංවිධානයෙන් මැයි මස 01 දා සිට ඉවත් වන බව ඊයේ (28), එම රාජ්‍යය නිවේදනය කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවාගෙන සිටින සුරේෂ් සලේ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අද (29) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

උතුරන්න සල්ලි තියෙනවා කියන්නේ ඕනෑවට වඩා ණය ගත්ත නිසා - වෙරිටේ රිසර්ච් කියයි
“ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වූ භාණ්ඩාගාර ද්‍රවශීලතාව දුර්වල මූල්‍ය තත්වයක් ආවරණය කරයි, 2022 දී රුපියල් බිලියන 832ක හිඟයක සිට 2025 අගෝස්තු වන විට රුපියල් ට්‍රිලියන 1.2 ඉක්මවන

තරුණ සිත්තරාවියන් තිදෙනෙකුගේ 'මංගල චිත්‍ර ප්‍රදර්ශනය' ගාල්ල ජාතික කෞතුකාගාරයේදී
කලාකරුවෙකුගේ නිර්මාණ චාරිකාවේ වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස සැලකෙන "ප්‍රථම දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය" අභිමානයෙන් යුතුව එළිදැක්වීමට දකුණුලක තරුණ සිත්තරාවියන් තිදෙනෙකු සමත්ව තිබේ.

මහා භාණ්ඩාගාරයේ මුදල්වලට අත් වූ වින්නැහිය අපේ බැංකු ගිණුම්වලටත් අත් වේද?
වර්තමාන ඩිජිටල් ලෝකය තුළ මූල්‍ය ගනුදෙනු අතිශය පහසු වී ඇති බව ඇත්තකි. එහෙත්, එම මුදල්වල ආරක්ෂාව පිළිබඳ ගැටලුව ද දැඩි අවදානමකට ලක්ව ඇත.

විදුලි ගාස්තු වැඩිවීම: තීරණය මැයි 9
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය මැයි 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

හදිසි නීතිය මසකින් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

විපක්ෂයේ ෆැන්ටසිය සහ ආණ්ඩුවේ අ/සාර්ථකත්වය අර්ථකතනය කිරීමේ දේශපාලනය | Athulasiri Samarakoon
ජන බලවේගය බලයට පැමිණ කෙටිකාලයක් ගතව තිබියදී එය මුහුණ දෙන අභියෝග බහුමානිත හා සංකීර්ණ ස්වභාවයක් ගනී.

දඹුල්ලට දිස්ත්‍රික් රෝහලක් දෙන්න රංගිරි දඹුළු විහාරයෙන් භූමිය ඉල්ලයි
දඹුල්ල මූලික රෝහල දිස්ත්‍රික් රෝහලක් දක්වා පරිවර්තනය කිරීමට රංගිරි දඹුලු මහා විහාරයෙන් තවත් බිම් කොටසක් ලබාගැනීමට සාකච්ඡා කළ බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසයි.


ජනපති මාධ්‍ය ඒකකයට මාර්ගෝපදේශ ඉල්ලා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක්..
මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගෞරවය සහතික කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය ඒකකයට මාර්ගෝපදේශ ලබාදෙන්නැයි 'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පතේ මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

බලන්න දුන්නු අය දැන් 'දීලා බලන්නෙ' මොනවද? | Kusal Perera
මීට මාස 18 ට කලින් අනුර කුමාර ගේ මාලිමාවට ඡන්දය දුන්නේ දීලා බලමු කියලා නෙ. දැන් ආපස්සට යමුද මොනවද තියෙන්නෙ කියලා බලන්න?

ජනප්‍රිය ජනතාවාදී දේශපාලනය වෙනුවට බුද්ධිමත් පුරවැසිභාවයක් | Ajith Parakum
මේ ආණ්ඩුව වට්ටන්න දෙයක් නෑ. ඒක වැටෙන්න කලින් රට වැටෙන්න ඉඩ තියෙනවා.

භාණ්ඩාගාරයේ ඩොලර් වංචාව අධිකරණයට: චූදිතයන්ට විදෙස් ගමන් තහනම් - බැංකු ගිණුම් පරීක්ෂාවටත් නියෝග
ශ්‍රී ලංකා මහ බැංකුවේ විද්‍යුත් තැපැල් පණිවිඩ යොමු කිරීමේ ක්‍රියාවලිය හරහා රජයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය ඊයේ (අප්‍රේල් 28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේ ය.

දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
ගොඩගේ ප්‍රකාශන ආයතනයෙහි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වේ.

