Breaking News• උණුසුම් පුවත්
Showing page 328 of 2915 (43,721 articles)

ගුවන් ගමන් නවතියි ද ?
AP Exclusive: යුරෝපයට ‘සති 6 ක ජෙට් ඉන්ධන ඉතිරිව ඇති’ බව බලශක්ති ඒජන්සි ප්‍රධානියා අනතුරු අඟවයි!

ඊශ්‍රායල - ලෙබනන සටන් විරාමය ඇරඹේ
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ඊයේ (16), දින 10 ක සටන් විරාමයක් ආරම්භ කෙරිණි.

දැන් අනුරගෙ වාරය...! | Uvindu Kurukulasuriya
අනුර එක්සත් රාජධානියේ දිග හැරෙන කතාව කියවන්නම ඕන! *කෙලින්ම අදාල නැති උනත් මතක් උන නිසා ලක්මාලියි, නජිත් ගැනයිත් චූට්ටක් ලිව්ව ඕන මේක අස්සෙම.

ශ්‍රී ලංකාවට බංග්ලාදේශ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ උත්සාහයක් !
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් බංග්ලාදේශ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා නව වැඩසටහනක් දියත් කර ඇත.

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දින 10ක සටන් විරාමයක්
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින ගැටුම් තාවකාලිකව නතර කරමින් දින 10ක සටන් විරාමයකට දෙපාර්ශවයම එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

රෝගීන්ට වඩාත් අහිතකර හිරු එළියද? තද උණුසුමද? | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
වෛද්‍යවරයකු රෝගියකු වෙත ලබා දෙන උපදෙස් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්, රෝගියකු සිය රෝගාතුර සමය හෝ ජීවිත කාලය පුරා පිළිපැදිය යුතු මූලික සෞඛ්‍ය රීති වන ‘නිති උපදෙස්’ සහ පවතින කාලගුණික විපර්යාසය ආදියට අනුව ලබා දෙන ‘කාලීන උපදෙස්’ වශයෙනි.

ජල රකුසා දින හතරට 20 දෙනකු ඩැහැ ගනී
අප්‍රේල් 12 වනදා සිට ඊයේ (16) දක්වා වූ දින හතර තුල දියේ ගිලීමෙන් 20 දෙනකු අවාසනාවන්ත ලෙස දියේ ගිලි මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට ඇති බාධාවක් ! - ADB පෙන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පිටුපස සැඟවුණු ගැඹුරු ව්‍යූහාත්මක ගැටලුවක් පවතින බව ආසියානු සංවර්ධන බැංකුව (ADB) පෙන්වා දෙයි.

'බොරතෙල් වියදම ගැන පුවත බොරු' -ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව
“ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 286ක අධික මිලක් ගෙවලා” යන ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

ඇමරිකාව සමඟ ද්විපාර්ශ්වික වෙළඳාම : වර්ධනයක් සමග ශ්‍රී ලංකාවට අවදානමක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පවතින මොහොතක, ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළඳ සබඳතා

නව දත්ත ආරක්ෂණ නීතිය: බලාත්මක කිරීම සහ ආයතනික සූදානම සම්බන්ධයෙන් ගැටලු
ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තීරණාත්මක නමුත් අවිනිශ්චිත අදියරක පවතී.

'මහින්දගේ ගිණුම් 08ක රුපියල් කෝටි 93,000ක මුදලක්' ! : පොහොට්ටුව CID යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අයත් බැංකු ගිණුම් 08ක රුපියල් කෝටි 93,000ක මුදලක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ

ස්වර්ණා හේවාවිතාරණ බෝපගේ මහත්මිය අභාවප්‍රාප්තවේ
හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ නිමල් බෝපගේ මහතාගේ ආදරණිය බිරිඳ ස්වර්ණා හේවාවිතාරණ බෝපගේ මහත්මිය අභාවප්‍රාප්ත විය.

මාලිමා ආණ්ඩුවේ දේශපාලඥයින් ක්‍ෂුද්‍රමුල්‍ය කොම්පැනිවල කොටස් හිමියන්
වත්මන් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා 2021 ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිතයින් දවස් 55ක් හිඟුරක්ගොඩ පැවැත්වු සත්‍යග්‍රහයට පැමිණියා.

චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගත්තේ ඇයි ? - පොලීසියෙන් නිවේදනයක්
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට ගැනීම සම්බන්ධව

