Breaking News• උණුසුම් පුවත්
Showing page 330 of 2915 (43,722 articles)

සිරිනිමල් ලක්දුසිංහ: නොබා ලොවට පෙම් කළ උත්තම මිනිසා...
වසර විසිපහකට පමණ පෙර දවසකි. පැහැබර සවසකි. පොත් එලිදැක්මකි. මහවැලි කේන්ද්‍රයේ පියගැටපෙල නගින මිනිසෙකි. නූස් සිරුරකි, මදහසකි. හඳුනන්නන් සමග හුවමාරුවන සුහද බසකි. නාඳුනන්නන් වුව කතා කරතොත් මගනාරින්නෙකි.

යුක්‍රේන හමුදා ආචාර මැද ලහිරු කාවින්ද හතුරුසිංහ අවසන් ගමනේ (වීඩියෝ)
යුක්රේන ජනාධිපති වොදිමිර් සෙලෙන්ස්කි විසින් 'වීර සෙබළ පදක්කම' පළඳවන ලද ලහිරු කාවින්ද හතුරුසිංහ නමැති ශ්‍රී ලාංකිකයා යුක්රේන සටන් බිමේදී 2026 අප්‍රේල් 3 වන දින ජිවිතක්ෂයට පත්ව ඇත.

යුද්දයෙන් පිඩා විඳින ආසියාතික ජනතාවට සහන සපයන්න ජපානයෙන් ඩොලර් බිලියන 10ක්
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් පීඩා විඳින ආසියාතික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඩොලර් බිලියන 10ක් වටිනා මූල්‍ය රාමුවක් සකසන බව ජපාන අග්‍රාමාත්‍ය සනේ ටකයිචි නිවේදනය කර තිබේ.

ලංකා ගල් අඟුරු සමාගමේ මුද්‍රා තැබූ කාර්යාලය යලි විවෘත කෙරේ!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබන ලද කොහුවල පිහිටි ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලය ඊයේ (15) දින යළි විවෘත කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

කරන්දෙණිය සුද්දාගේ මස්සිනා ඉන්දියාවේ දී අත්අඩංගුවට
සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන කරන්දෙනිය සුද්දා නැමැත්තාගේ සහෝදරයා වන කරකරන්දෙනිය

එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ රන් පදක්කම්ලාභී නදීශා දිවයිනට
එංගලන්තයේ පැවති 108 වැනි සමස්ථ එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට (All England Senior Badminton Championship)

හෝමුස් සමුද්‍ර සන්ධිය ස්ථිරවම විවෘත කිරීමට පියවර - ට්‍රම්ප්ගෙන් සටහනක්
හෝමුස් සමුද්‍ර සන්ධිය ස්ථිරවම විවෘතව තැබීමට පියවර ගන්නා බවත්, ඒ පිළිබඳව චීනය දැඩි ප්‍රසාදයකින් පසුවන බවත්

'රනිල් ඉක්මනට රට භාරගත්තේ නැත්නම් යටත් විජිතයක් වෙනවාමයි' - එජාප සභාපති
අභියෝගාත්මක මොහොතක රට භාරගෙන ස්ථාවරත්වයක් ඇති කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවත්

බක්මහට විජිතපුර අල්ලන්න පුළුවන්ද? - ඉතිහාස කයිවාරුව (වීඩියෝ)
අලුත් අවුරුද්දත් ඉවරයිනෙ. හැබැයි අපේ පැරණි සිංහල අලුත් අවුරුද්ද නං බක්මහෙන් පටන් ගත්තම හමාර වෙන්නෙ

ආණ්ඩුව ගත් තීරණයෙන් අලුත් අර්බුද ඇති කරලා - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
බාල ගල් අගුරු ප්‍රශ්නයෙන් විදුලි සැපයුම අවශ්‍ය පරිමාණයෙන් සිදු කිරීමට නොහැකි නිසා වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ

මැදපෙරදිග නොසන්සුන්තාව මැද විදේශ ප්‍රේෂණ ඉහළට; ආර්ථිකයේ අවදානම් තවමත් එලෙසම !
මැදපෙරදිග කලාපයේ පවතින භූ-දේශපාලනික නොසන්සුන්තාව හමුවේ වුවද, 2026 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඉහළ යමින් පවතී.

ඊ-මෝටරින් (e-Motoring) ව්‍යාපෘතියේ ප්‍රමාදය පාලන පද්ධතියේ බරපතළ දූෂණවලට මග පාදයි
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පද්ධතිය නවීකරණය කිරීම සඳහා හඳුන්වා දීමට නියමිතව තිබූ ‘ඊ-මෝටරින්’ (e-Motoring) ව්‍යාපෘතිය දශකයකට අධික කාලයක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් බරපතළ විවේචන එල්ල වී තිබේ.

ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහයෝ දැයෙන් සමු ගනිති
පුරා විද්‍යා සහ කෞතුකවේද යන විෂය පථයන්හි ප්‍රාමාණික සුදුසුකම් සපුරාලන අතරේ කවි කෙටි කතා ආදී සාහිත්‍ය ක්ෂේත්‍රයන් හි ද විශිෂ්ඨ කුශලතා පළ කළ විද්වතකු වන ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මහතා ඊයේ (14) අභාවප්‍රාප්ත විය.

NDB මූල්‍ය වංචාව නිරාවරණය කරන මෙරට බැංකු අධීක්ෂණ රාමුවේ දුර්වලතා !
කොළඹ: ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති රුපියල් බිලියන 13.22ක දැවැන්ත මූල්‍ය වංචාවත් සමඟ මෙරට බැංකු අධීක්ෂණ රාමුවේ පවතින බරපතළ දුර්වලතා නිරාවරණය වී තිබේ. මෙම සිදුවීම වගවීම, යහපාලනය සහ ඉහළ කළමනාකාරීත්වයට පළපුරුදු නායකත්වයක අවශ්‍යතාව පිළිබඳ දැඩි සංවාදයක් මතු කර ඇත.

IMF කොන්දේසි හමුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැවැන්ත ප්‍රතිසංස්කරණයකට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මූල්‍ය ඉලක්ක සපුරාලීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සිය පාලන ව්‍යුහය සහ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය දැඩි ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් සිටී.

