Breaking News• උණුසුම් පුවත්
Showing page 332 of 2915 (43,725 articles)

ඉරාන යුද්ධය අවසන් වීමට ආසන්නයි - ට්‍රම්ප් කියයි
එක්සත් ජනපද-ඉරාන යුද්ධය අවසන් වීමට "ඉතා ආසන්න" බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්
ඊයේ (14) වොෂින්ටන් ඩීසි හි දී පැවති ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පැවැති සාකච්ඡාවේදී කිසිදු පැහැදිලි එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශ්වය සමත් වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රසිකයාට බයවී දිව්ව තලපති විජේ...
තමිල්නාඩු මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර වෙට්රි කසාගම් (TVK) නායක, සුපිරි නළු විජේ තලපති එක්වරම සිය පාපැදියෙන් බිමට

ඉරානයට එරෙහි අමෙරිකානු සහ ඊශ්‍රායල යුධ මෙහෙයුම ; ගතවූ පැය 24 විශේෂ සිදුවීම්
ඇමෙරිකාව ඉරාන වරායන් වෙත නෞකා ඇතුළුවීම අවහිර කිරීම අරඹයි

අරග්චි: ශිෂ්ටාචාරයක නියෝජනය | Mahesh Hapugoda
අතිශයින්ම අර්බුදකාරී අතිශයින්ම තම ශිෂ්ටාචාරයේ පැවැත්ම අභියෝගයකට ලක්වෙච්ච වෙලාවක ඒ තමන්ගේ ශිෂ්ටාචාරය

මැදපෙරදිග යුද්දයෙන් දිළිඳු රටවලට දැඩි බලපෑමක් ! - IMF, ලෝක බැංකුව සහ IEA අනතුරු අඟවයි!
මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ලෝක ආර්ථිකයට සහ බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම හමුවේ

ගණිතමය සමීකරණ පාර්ශ්වයෙ පමණක් ආර්ථිකය විග්‍රහ කළ හැකි ද...? Ideas front වීඩියෝවක්
ආර්ථික ක්‍රියාවලිය යනු සමාජ සම්බන්ධයක් වුව ද මෙ වන විට එය ඉවත් වෙමින් පවතින බවත්

කෝප්, කෝපා කමිටුවලට සෘජු නීතිමය බලතල
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් (COPE) කමිටුවට සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා

බොරතෙල් මිල ඉදිරි සති කිහිපයේදී තවදුරටත් ඉහළට යා හැකියි - ඇමරිකානු බලශක්ති ලේකම්
ඉදිරි සති කිහිපය තුළ ලෝක වෙෙළඳපොළේ බොරතෙල් මිල උපරිම මට්ටමකට ඉහළ යා හැකි බව ඇමරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් (Chris Wright) පවසයි.

රජයේ වන්දි යටතේ යළි ඉදිකෙරුණු නව නිවසක ජනපති අලුත් අවුරුදු සමරයි
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වෙමින් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න ගේ නව නිවසට ගෙවැදීමේ සහ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (14) පෙරවරුවේ එක් විය.

භූ-දේශපාලනික බලපෑම් මධ්‍යයේ චීනය ශ්‍රී ලංකාවට සිය පූර්ණ සහයෝගය යළිත් සහතික කරයි
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත්වීමට උත්සාහ කරන මෙවැනි තීරණාත්මක මොහොතක, ඕනෑම අවශ්‍යතාවයකදී සහාය වීමට චීනය සැමවිටම සූදානම් බව චීන තානාපති චී චෙන්හොං (Qi Zhenhong) ප්‍රකාශ කරයි.

දත්ත ආරක්ෂණ අධිකාරිය ස්ථාපිත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පාලනයේ නව යුගයක් ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් දත්ත ආරක්ෂණ අධිකාරිය (DPA) සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වන අතර, එහි ලේකම් කාර්යාලය සඳහා දැනටමත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ 50 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් බඳවාගෙන තිබේ.

සීමාවකින් තොරව වාහන ආනයනය කිරීම නිසා විදේශ විනිමය සංචිත කෙරෙහි දැඩි පීඩනයක්
ශ්‍රී ලංකාව මුහුණ දෙන ගෝලීය අවිනිශ්චිතතාවන් හමුවේ කිසිදු සීමාවකින් තොරව වාහන ආනයනය කිරීමට ඉඩ දීමෙන් රටේ විදේශ විනිමය සංචිත දැඩි අවදානමකට ලක්ව ඇති බව ආර්ථික දත්ත හෙළි කරයි.

රුපියල් බිලියන 13.2ක මහා මූල්‍ය වංචාව : NDB බැංකුවේ පාලක මණ්ඩලය වහාම විසුරුවා හැරීමේ අවශ්‍යතාවයක්
නැෂනල් ඩිවෙලොප්මන්ට් බැංකුව (NDB) තුළ සිදුව ඇති රුපියල් බිලියන 13.2ක දැවැන්ත අභ්‍යන්තර මූල්‍ය වංචාව, බැංකුවේ සමස්ත පාලන පද්ධතියේම බරපතල බිඳවැටීමක් පෙන්නුම් කරන්නකි.

දූෂණය, බල දේශපාලනය හා දැනුම්වත් තීරණ | Ajith Parakum
ඔබ උගත යුතු පාඩමක් වන්නේ වංචා, දූෂණ වැනි අපරාධ සම්බන්ධයෙන් ද විමර්ශන කළ යුත්තේ දේශපාලන පක්ෂ හෝ ක්‍රියාකාරිකයන් නොව රාජ්‍ය විමර්ශන ආයතන බවයි.

