The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●

Breaking News• උණුසුම් පුවත්

Showing page 331 of 2915 (43,725 articles)

ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහයෝ දැයෙන් සමු ගනිති
පුවත්

ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහයෝ දැයෙන් සමු ගනිති

පුරා විද්‍යා සහ කෞතුකවේද යන විෂය පථයන්හි ප්‍රාමාණික සුදුසුකම් සපුරාලන අතරේ කවි කෙටි කතා ආදී සාහිත්‍ය ක්ෂේත්‍රයන් හි ද විශිෂ්ඨ කුශලතා පළ කළ විද්වතකු වන ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මහතා ඊයේ (14) අභාවප්‍රාප්ත විය.

The Leader Desk6 months ago
NDB මූල්‍ය වංචාව නිරාවරණය කරන මෙරට බැංකු අධීක්ෂණ රාමුවේ දුර්වලතා !
Biz
Biz

NDB මූල්‍ය වංචාව නිරාවරණය කරන මෙරට බැංකු අධීක්ෂණ රාමුවේ දුර්වලතා !

කොළඹ: ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති රුපියල් බිලියන 13.22ක දැවැන්ත මූල්‍ය වංචාවත් සමඟ මෙරට බැංකු අධීක්ෂණ රාමුවේ පවතින බරපතළ දුර්වලතා නිරාවරණය වී තිබේ. මෙම සිදුවීම වගවීම, යහපාලනය සහ ඉහළ කළමනාකාරීත්වයට පළපුරුදු නායකත්වයක අවශ්‍යතාව පිළිබඳ දැඩි සංවාදයක් මතු කර ඇත.

The Leader Desk6 months ago
IMF කොන්දේසි හමුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැවැන්ත ප්‍රතිසංස්කරණයකට
පුවත්

IMF කොන්දේසි හමුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැවැන්ත ප්‍රතිසංස්කරණයකට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මූල්‍ය ඉලක්ක සපුරාලීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සිය පාලන ව්‍යුහය සහ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය දැඩි ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් සිටී.

The Leader Desk6 months ago
'ෂේන් වෝන් මිය ගියේ කොවිඩ් එන්නත්වලින්' - පුතාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
ක්‍රීඩා

'ෂේන් වෝන් මිය ගියේ කොවිඩ් එන්නත්වලින්' - පුතාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ලෝක ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නෙකු වූ ෂේන් වෝන්ගේ අකල් මරණයට කොවිඩ්-19 එන්නත හේතු වන්නට ඇතැයි ඔහුගේ පුත් ජැක්සන් වෝන් පවසනවා.

The Leader Desk6 months ago
AI වලින් ලොකු වැඩක් ගන්න Meta සමාගම Broadcom සමග අලුත් ගිවිසුමක් !
පුවත්

AI වලින් ලොකු වැඩක් ගන්න Meta සමාගම Broadcom සමග අලුත් ගිවිසුමක් !

කෘත්‍රිම බුද්ධි (AI) ඔස්සේ සිය සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා Meta සමාගම, ලොව ප්‍රමුඛ පෙළේ චිප් නිපදවන්නෙකු වන Broadcom සමාගම සමග නව ගිවිසුමකට එළැඹ තිබේ.

The Leader Desk6 months ago
ඉරාන වරායකින් මතු වූ නැව් දෙකක් හරවා යැවේ
විදේශ

ඉරාන වරායකින් මතු වූ නැව් දෙකක් හරවා යැවේ

ඉරාන වරායකින් පිටත් වීමට යත්න දැරූ ඉන්දන නෞකා දෙකක් ඊයේ (14) යලි හරවා යැවීමට එක්සත් ජනපද හමුදා ක්‍රියා කළහ.

The Leader Desk6 months ago
18 වැනි වියේදී යූසේන් බෝල්ට් ට වඩා ගවුට් ගවුට් වේගවත් වෙයි
ක්‍රීඩා

18 වැනි වියේදී යූසේන් බෝල්ට් ට වඩා ගවුට් ගවුට් වේගවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිසිල් සුළඟ හමන එක් සැඳෑවක 18 හැවිරිදි කොල්ලෙක් මීටර් 200 ඉසව්ව තත්පර 19.67කින් අවසන් කළා.

The Leader Desk6 months ago
ලාංකීය ජන සමාජය දැවැන්ත ගිනිකන්දක් මත ද ?
Opinion

ලාංකීය ජන සමාජය දැවැන්ත ගිනිකන්දක් මත ද ?

මාධ්‍යවේදී නාරද බක්මීවැව විසින් මෙහෙයවන ලද 'IF' YouTube නාලිකාවේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක මෙරට වර්තමාන සමාජ-ආර්ථික දේහයේ පවතින ගැඹුරු අර්බුද පිළිබඳව පුළුල් විමසුමක සිදු කරයි.

The Leader Desk6 months ago
'සත්ව ගොවිපල' මේ දවස්වල කියවන්න ජෝජ් ඕවල් ගේ Animal Farm
විශේෂාංග

'සත්ව ගොවිපල' මේ දවස්වල කියවන්න ජෝජ් ඕවල් ගේ Animal Farm

තව දින කිහිපයක් විවේකීව ඉන්නවා කියන පූර්ව නිගමනය මත මම යෝජනා කරනවා, ජෝජ් ඕවල් ගේ Animal Farm, අමිලා කොඩිකාරගේ පරිවර්තනය “සත්ව ගොවිපල” කියවන්න කියලා.

The Leader Desk6 months ago
ස්පාඤ්ඤයේ සිටින සංක්‍රමණිකයින්ට සුබ පණිවිඩයක්
විදේශ

ස්පාඤ්ඤයේ සිටින සංක්‍රමණිකයින්ට සුබ පණිවිඩයක්

ස්පාඤ්ඤ රජය ලේඛනගත නොකළ සංක්‍රමණිකයින් සඳහා පොදු සමාව ලබා දීමේ වැඩසටහන අනුමත කර ඇත.

The Leader Desk6 months ago
තෙප්පම් ධීවරයන් ජීවන සයුර මැද අසරණ කළේ කවුද? | රීටා ජෙනට් පෙරේරා
විශේෂාංග

තෙප්පම් ධීවරයන් ජීවන සයුර මැද අසරණ කළේ කවුද? | රීටා ජෙනට් පෙරේරා

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය තුළ සාම්ප්‍රදායික පන්න ක්‍රම සහ නවීන යාන්ත්‍රික ක්‍රම අතර පවතින ගැටුම, අද වන විට බරපතළ සමාජ-ආර්ථික අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ.

The Leader Desk6 months ago
අලුත් අවුරුදු සුබ පැතුම්වල එන ‘කිරි පැණි’ ‘බත බුලත’ යන්නෙහි සැබෑ අරුත් මෙන්න | තිලක් සේනාසිංහ
විශේෂාංග

අලුත් අවුරුදු සුබ පැතුම්වල එන ‘කිරි පැණි’ ‘බත බුලත’ යන්නෙහි සැබෑ අරුත් මෙන්න | තිලක් සේනාසිංහ

ලබන්නා වූ හෝ ලැබුවා වූ අලුත් අවුරුද්ද ‘කිරියෙන් පැණියෙන්’ ඉතිරේවා යන්න, සෑම ව්‍යවහාර වර්ෂයකදී මෙන්ම සිංහල අලුත් අවුරුද්දේදී ද අපගේ දෙසවන් පිරී යන පරිදි අසන්නට ලැබෙන සුබ පැතුමකි. එමෙන්ම ‘බත බුලත සරුවේවා’ යනුවෙන් කෙරෙන පැතුමක් ද මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබේ.

The Leader Desk6 months ago
ගෝලීය උද්ධමනය 4.4% නැගලා - IMF කියයි
විශේෂාංග

ගෝලීය උද්ධමනය 4.4% නැගලා - IMF කියයි

ඉරාන යුද්ධයේ ප්‍රතිඵල උපුටා දක්වමින්, IMF ගෝලීය වර්ධනය සඳහා වන පුරෝකථනය අඩු කරයි. උද්ධමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.

The Leader Desk6 months ago
'පරෙයි සුදා' සහ 'දිප්පිටිගොඩ ළහිරු' ඩුබායි හිදී අත්අඩංගුවට !
පුවත්

'පරෙයි සුදා' සහ 'දිප්පිටිගොඩ ළහිරු' ඩුබායි හිදී අත්අඩංගුවට !

සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැකකරනු ලබන චමින්ද දිල්රුක් නොහොත් “පරෙයි සුදා” සහ 'දිප්පිටිගොඩ ළහිරු නොහොත් ''මැගියා'' යන දෙදෙනා ඩුබායි හිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

The Leader Desk6 months ago