Breaking News• උණුසුම් පුවත්
Showing page 334 of 2916 (43,727 articles)

විනිසුරු මිතුරා අතින් සිරගෙට ගිය මන්ත්‍රීතුමා
මෙම කතාව මෙරට හිටපු රාජ්‍ය නායකයෙකුට සම්බන්ධ සංවේදී කතාවකි. මෙම රාජ්‍ය නායකයා 1970 පාර්ලිමේන්තු පැමිණ සිටියදි නීති විද්‍යාලයේ අධ්‍යාපනය සඳහා තෝරා ගැනුනි.

නෙතන්යාහුගේ හමුදා ලේකම්වරයා මීළඟ මොසාඩ් ප්‍රධානී තනතුරට
මොසාඩ් බුද්ධි අංශයේ මීළඟ අධ්‍යක්ෂවරයා ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ හමුදා ලේකම්වරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රෝමන් ගොෆ්මන් පත් කිරීමට අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හන්ගේරියාවේ දේශපාලනය උඩුයටිකුරු වෙයි: වික්ටර් ඕර්බන් බලයෙන් පහවෙයි!
මුළු යුරෝපයම මවිතයට පත් කර ඓතිහාසික වෙනසක් සනිටුහන් කරමින් හංගේරියාවේ දීර්ඝකාලීන අගමැති වික්ටර් ඕර්බන් (Viktor Orbán) 2026 මහා මැතිවරණයෙන් විපක්ෂය ලැබූ දැවැන්ත ජයග්‍රහණය හමුවේ තම පරාජය පිළිගෙන තිබේ.

ආශා බෝස්ලේ සමග නිර්මාණය කළ මියුසික් වීඩියෝව ගැන ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නා මතක් කරයි
ලෝක ප්‍රසිද්ධ බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායිකා ආශා බෝස්ලේගේ අභාවයෙන් ඉන්දියාව ශෝක වෙද්දී ඇය හිටපු ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නකු වන බ්‍රෙට් ලී සමග සංගීත වීඩියෝවක් නිර්මාණය කිරීම සඳහා එක්වූ අවස්ථාවක් පිළිබඳව මතකය අවදි වී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු හමුදාපති ධුරය මුල් වරට කාන්තාවක් අතට
ඕස්ට්‍රේලියාව ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවක් එරට හමුදාපති ධුරයට පත්කරන බව රජය අද (13) නිවේදනය කළේය.

ආන්දෝලනාත්මක හඬපටයක් ගැන මුජිබුර් සහ වරුණ ගෙන් CIDයට පැමිණිල්ලක් ; 'රැවටෙන්න එපා' - ගල් අඟුරු සමාගමේ සභාපති කියයි
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් සහ එම පක්ෂයේ මාධ්‍ය කමිටුවේ ප්‍රධානියකු වන වරුණ රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙකු අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහය දෙන්න සූදානම් - ශ්‍රී ලංකාවේ චීන තානාපති
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී උපකාර කිරීමට චීනය නිරන්තරයෙන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් පවසා තිබේ.

එක්සත් ජනපද හමුදා ඉරාන වරායවල සිට එන යන නෞකාවන්ට වැට බඳී
එක්සත් ජනපද හමුදා ඉරාන වරාය වෙත පිවිසෙන සහ ඒ වෙතින් නික්මෙන සියලු නෞකා වළකාලීමට තීරණය කරති. එම නව තීරණය අද (13) කලාපීය වේලාවෙන් පෙ.ව. 10.00ට හෙවත් ජාත්‍යන්තර වේලාවෙන් පැය 1400 සිට ක්‍රියාත්මක ය.

‘සන්යා 2026’ ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 109 දෙනෙකුගේ කණ්ඩායමක්
චීනයේ සන්යා වෙරළබඩ නගරයේ පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 77 දෙනෙක් සහභාගි වනවා.

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා..! | සෝබා කෝලියවංශ
උපන් දා පටන් මේ සුබපැතුම නෑසූ කෙනෙකු නැත.

දූෂණ මර්දකයින් ව්‍යාජ දෑ නිර්මාණය කරන විට: නීතිය ක්‍රියාත්මක කිරීමේදී කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කිරීමේ අවදානම | Ajith Parakum
පින්තූරයකින් වචන දහසක් කියැවෙන බව ප්‍රකට කියමනකි. එහෙත්, එම පින්තූරය මුළුමනින්ම කෘත්‍රිමව නිර්මාණය කරන ලද එකක් වූ විට කුමක් සිදුවේ ද?

විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට
විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට පැමිණ තිබේ.

අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අධික උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න
එළැඹෙන අවුරුදු සමයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඒ සදහා ප්‍රථමාධාර සේවා සහ වෛද්‍ය සේවා සැපයීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ජාතික ක්‍රීඩා විද්‍යායතනය පවසයි.

හෝමූස් සමූද්‍ර සන්ධිය අවහිර කිර්‍රීමට ට්‍රම්ප් නියෝග කරයි - බොරතෙල් බැරලයක මිල යළිත් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවයි
ඉස්ලාමාබාද්හි පැය 21ක කාලයක් පැවති සාම සාකච්ඡාවලින් පසුව, යුද්ධය අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණීමට එක්සත් ජනපදය සහ ඉරානය අපොහොසත් වුණු බව වෑන්ස් සඳහන් කළේ ය.

2028 දී නැවත ජනාධිපති ධුරයට තරඟ කිරීමට කමලා හැරිස්ගේ සූදානමක් !
අමෙරිකාවේ 2024 ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වූ හිටපු උප ජනාධිපතිනී කමලා හැරිස්, 2028 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වීම පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වේ.

