Breaking News• උණුසුම් පුවත්
Showing page 336 of 2916 (43,728 articles)

ඇමෙරිකාව සහ ඉරානය එකඟතාවකට පැමිණීමට අපොහොසත් වූ බව වෑන්ස් පවසයි
ඉරාන - ඇමෙරිකාව අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවති ඉහළ පෙළේ සාම සාකච්ඡාවලදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට නොපැමිණි බව අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසයි.

මාකඳුරේ මධූෂ් හෙළි කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර දේශපාලකයන් කවුද?
සංවිධානාත්මක අපරාධකාරයෙක් කියල පොලිසිය හඳුන්වපු සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් 2020 ඔක්තෝබර් 20 වෙනිදා එළිවෙන ජාමයේ කොළඹ දී වෙඩි තියල මරල දාල තිබුණ.

කෘත්‍රිම වැසි ඇතිකිරීම සම්බන්ධව අවධානය
'එල්නිනෝ' තත්ත්වයත් සමග නියං කාලගුණික තත්ත්වය දිගටම පැවතියහොත් කෘත්‍රිම වැසි ඇතිකිරීම සම්බන්ධව කාලගුණ ක්ෂේත්‍රවල අවධානය යොමුවී තිබේ.

ලංකාවට ආ ගල් අඟුරු නැවක් නන්නත්තාර වෙලා !
ගල් අඟුරු රැගෙන මෙරටට පැමිණි නැවක් එම ගල් අඟුරු තොගය ගොඩබා ගැනීමට නොහැකිව ඊයේ (11) දිනයේ සිට අතරමංව සිටින බව වාර්තාවේ.

දිල්ලි නුවර විදුලි වාහන බදුවලින් නිදහස්
දිල්ලි රජය විදුලි වාහන (EV) ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නව කෙටුම්පතක් නිකුත් කර තිබේ.

ජනගහනයෙන් 10.5%ක් නිවාසවල තනියෙන්
මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 10.5 (දහයයි දශම පහ) ක් එනම් 640,070 ක් තනි පුද්ගල නිවාස (තනිවම එක් අයකු පමණක් පදිංචි නිවාස) වල පදිංචි බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 වසරේදී සිදු කරන ලද ජන හා නිවාස සංගණනයේදී අනාවරණය වී ඇත.

ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ ට හෘදයාබාධයක්
ලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායන ශිල්පිනී ආශා බෝස්ලේ (Asha Bhosle)හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ගල් අඟුරු සමාගමේ ප්‍රධානින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල් අඟුරු සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සුදානමක්

ශානි… තිත්තයාගේ වාරේ… | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
1977 සිට 1994 තෙක් ශ්‍රීලනිපයේ බණ්ඩාරනායකලා සහ රාජපක්ෂලාටත් යූ.ඇන්.පී. ආණ්ඩුව පරද්දන්න බැරි විය.

සමාජ ප්‍රාග්ධන කතාවෙන් උණුවතුරට වැටුණු මැති ඇමතිවරු | 'ලංකාලෝකය' සතියේ විග්‍රහය
ආර්ථික විද්‍යාවේ උගන්වන ප්‍රධාන නිෂ්පාදන සාධක හතර දැන් පහක් බවට පත්වී තිබේ.

අගමැතිතුමිය ගැන අපට විශ්වාසයක් තියෙනවා -ගල් අඟුරු විවාදයෙදී සුජීව කියයි
ගල් අඟුරු විවාදය නැගල ගියා. හැබැයි ඉතින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබුණේ කතා කරන්න විනාඩි හතරයි. සමහරුන්ට පහයි

NDB කෝටි 1,320 මූල්‍ය වංචාවෙන් ගනුදෙනුකරුවන්ට බලපෑමක් නෑ | විශේෂිත වෝහාරික විගණනයක් අරඹයි
NDB හෙවත් නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හි සිදුව ඇති රුපියල් කෝටි 1,320ක අතිවිශාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන්

විගණකාධිපතිනියට බලපෑම් කළ කමිටු සභාපති කවුද?
පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක සභාපතිවරයෙකු විගණකාධිපති දෙපාර්තමේන්තුවට ගොස් ගල් අඟුරු වාර්තාව වෙනස් කරන ලෙසට

පුංචි වෙළෙන්දාට ගරු කරන්න! | Chinthana Dharmadasa
පාර අයිනෙ මැටි වලං විකුණන මිනිස්සු ටිකකට රජයේ නිලධාරීන් විසින් කරන කැත අසාධාරණය ගැන වීඩියෝව හැම තැනම

ගල් අඟුරු සමාගමේ කාර්යාලයට 'සීල් තියයි' ! විශේෂ පොලිස් ආරක්ෂාවක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත 'සීමාසහිත ලංකා ගල් අගුරු (පුද්ගලික) සමාගම්'

