Breaking News• උණුසුම් පුවත්
Showing page 338 of 2916 (43,729 articles)

CCD හිටපු අධ්‍යක්ෂ සහ නිලධාරීන් 4ක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් CID යට අතුරු තහනම් නියෝගයක්
පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ

'අතුරු හානි': නූතන යුද සන්දර්භය තුළ සංවේදී වචන යොදා සමූහ ඝාතන පිරිසුදු කරන අන්දම - දෙවන කොටස: ලේඛන ගත කල රටා සහ නිහඬ වීමේ පිරිවැය | ලයනල් බෝපගේ
සිරියාව සහ ඉරාකය: රෝහල් ඉලක්ක ලෙස

සජබ සභාපති ධුරය කබීර්ට
හිටපු අමාත්‍යවරයකු වන කබීර් හෂීම් සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.

පොදු ජන අවකාශ උදුරාගැනීම | Chinthana Dharmadasa
මේ ආන්ඩුව පත් කරගත්තේ නිර්ප්‍රභූ ආන්ඩුවක් උවමනා යැයි කෑමොර දෙමින්. නමුත් මේ ආන්ඩුව හැසිරෙන්නෙ ප්‍රභූවාදයට පක්ෂ මට

සීමාවාසික වෛද්‍ය පත්වීම් වලට එරෙහි පෙත්සම්වල නියෝගය 08 වැනිදා
පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත් වීම් ලබා දීමට රජය ගත් ක්‍රියාවලියට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට

දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳීම් යෝජනා කිරීමට උතුරු නැගෙනහිර සියලු පක්ෂ එක්වේ
ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාක් සම්පාදනය කිරීමේදී දෙමළ ජාතික ප්‍රශ්නය විසදීම වෙනුවෙන් පුළුල් දේශපාලන විසදුමක්

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය පරාදයි ; ගල්අඟුරු විමර්ශනයට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක්
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (10) පස්වරුවේ වැඩි ඡන්ද 104 කින් පරාජයට පත්විය.

ලුෆ්තැන්සා ගුවන් ගමන් වාර රැසක් අවලංගුයි
ගුවන් කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක් හේතුවෙන් අද (10) ජර්මානු ලුෆ්තැන්සා ගුවන් සේවයට අයත් ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට සිදු විය. ඒ අනුව, ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපොළේ නියමිත ගමන් වාර 350ක් අතුරින් 75%ක් අවලංගු කෙරිණි.

හුන්ඩායි මාදිලි කිහිපයක් යලි කැඳවේ
හුන්ඩායි මෝටර් ඇමෙරිකා සමාගම විසින් නිෂ්පාදනය කර එක්සත් ජනපදයට අපනයනය කළ මෝටර් රථ 294,128ක් යලි කැඳවේ. එම මෝටර් රථ ආසන පටි රඳවන දෝෂයක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. එම මෝටර් රථ ආසන පටි රඳවන ගැලවී ඉවත විසිවන බව එක්සත් ජනපද ජාතික අධිවේගී ගමනාගමන ආරක්ෂක පරිපාලනය අද පැවසීය.

ඈන්ට්වර්ප් වරායේ මෙහෙයුම් ඇණහිටී
තෙල් කාන්දුවක් හේතුවෙන් බෙල්ජියමේ ඈන්ට්වර්ප් වරායේ මෙහෙයුම් අද (10) අංශිකව නවතා දැමීමට සිදු විය. වරායේ ඩොක් අංගනයක සිට ස්කෙල්ට් ( Scheldt) ගංගාව තෙක් එම තෙල් කාන්දුව පැතිරිණි.

මැද පෙරදිග කලාපයේ රාජකාරියට ගුවන් නියමුවෝ මැලිවෙති
ආරක්ෂක හේතූන් මත ඉරාන යුද සමයේ මැද පෙරදිග පියාසර කිරීමෙන් ඉවත්ව තවදුරටත් එම රාජකාරි ප්‍රතික්ෂේප කරන ගුවන් නියමුවන් වැටුප් කප්පාදු හෝ සේවයෙන් පහ කිරීමේ තර්ජනයට ලක්වීමේ අනතුරක් ඇතැයි, ගුවන් සේවා ගුවන් නියමු සංගමයේ ජාත්‍යන්තර ෆෙඩරේෂණයේ සභාපති රොන් හේ පවසයි.

සම්මුති විසම්මුති : පිලිප් ගුණවර්ධන සහ අප්‍රේල් කැරැල්ල | සුනන්ද දේශප්‍රිය
පසුගිය සතියෙහි අප්‍රේල් කැරැල්ලට වසර පනස් පහක් පිරුණි.

චීන ජනපති සහ චීන තායිවාන ප්‍රදේශයේ Kuomintang පක්ෂ සභාපතිනිය අතර හමුවක්
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං සහ චීන Kuomintang පක්ෂ සභාපති Cheng Li-wun හමුවුණා. ඒ අද (10) පෙරවරුවේ බෙයිජිංහිදී.

කෘෂිකාර්මික සමාජ අක් මුල් සිඳී බටහිරකරණය වූ වත්මන් බක් මහ සැනකෙළි | තිලක් සේනාසිංහ
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය යනු හුදෙක් චාරිත්‍ර වාරිත්‍ර සමුදායක් පමණක් නොව, මානව සබඳතා සහ විනෝදාස්වාදය මුල් කරගත් සංස්කෘතික සැනකෙළියකි.

ජාත්‍යන්තර T20 ඉනිමක කඩුලු 9ක්: බ්‍රසීල පන්දු යවන්නියගෙන් නව ලෝක වාර්තාවක්
බ්‍රසීලයේ 21 හැවිරිදි ලෝරා කඩෝසෝ (Laura Cardoso) අපූර්ව පන්දු යැවීමක නිරත වෙමින් එක ඉනිමකදී කඩුලු නවයක් ලබා ගත් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිමි හෝ කාන්තා පළමුවැන්නා බවට පත්ව සිටිනවා.

