The Leader News
BREAKING
ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●

Breaking News• උණුසුම් පුවත්

Showing page 337 of 2916 (43,729 articles)

ගල් අඟුරු සමාගමේ කාර්යාලයට 'සීල් තියයි' ! විශේෂ පොලිස් ආරක්ෂාවක්
පුවත්

ගල් අඟුරු සමාගමේ කාර්යාලයට 'සීල් තියයි' ! විශේෂ පොලිස් ආරක්ෂාවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත 'සීමාසහිත ලංකා ගල් අගුරු (පුද්ගලික) සමාගම්'

The Leader Desk6 months ago
ලංකා ගල් අගුරු සමාගමට 'සීල්' තැබීමට යයි !
පුවත්

ලංකා ගල් අගුරු සමාගමට 'සීල්' තැබීමට යයි !

සීමාසහිත ලංකා ගල් අගුරු (පුද්ගලික) සමාගම් කාර්යාලයට 'සීල් තැබීමේ' සුදානමක් පවතින බව වාර්තාවේ.

The Leader Desk6 months ago
ඉරානයේ නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල
විදේශ

ඉරානයේ නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල

ගුවන් ප්‍රහාරයෙන් මුහුණේ සහ පාදවල ඇති වූ දරුණු තුවාලවලින් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි තවමත් සුවය ලබමින් සිටින බව ඔහුගේ සමීප පුද්ගලයින් තිදෙනෙක් රොයිටර් පුවත් සේවයට පැවසූ බව එම ප්‍රවෘත්ති සේවය අද (11) වාර්තා කරයි.

The Leader Desk6 months ago
නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ගනී: නඩුව ඉල්ලා අස්කර ගන්නා ලකුණු
ක්‍රීඩා

නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ගනී: නඩුව ඉල්ලා අස්කර ගන්නා ලකුණු

ඉන්දියා ප්‍රිමිය ලීගයේ (IPL) ක්‍රීඩා කිරීමට අවසර (NOC – No Objection Certificate) නොලැබීමෙන් පසුව උසාවි ගිය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර දැන් U හැරවුමක් ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා ඇති ඔහු නඩුව ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වනවා.

The Leader Desk6 months ago
ඉරානයේ යුද්ධය අමෙරිකාවේ උද්ධමනයත් ඉහළ නංවලා! | සේන සූරියප්පෙරුම
විශේෂාංග

ඉරානයේ යුද්ධය අමෙරිකාවේ උද්ධමනයත් ඉහළ නංවලා! | සේන සූරියප්පෙරුම

ඉරානයේ යුද්ධය මුලු ලෝකයේම උද්ධමනය ඉහළ නංවන අතර මේ නිසා ඇමරිකානු පාරිභෝගිකයින්ගේ මනෝභාවය පහත වැටී ඇත.

The Leader Desk6 months ago
මොකක්ද මේ ආණ්ඩුවේ ඩෝබි බලකාය? සමාජ මනෝවිද්‍යාත්මක කියැවීමක් | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග

මොකක්ද මේ ආණ්ඩුවේ ඩෝබි බලකාය? සමාජ මනෝවිද්‍යාත්මක කියැවීමක් | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

‘ඩෝබි බලකාය’ යන වදන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වන්නකි.

The Leader Desk6 months ago
සජිත්ගේ දේශපාලන සතිය : ඇමති පුන්‍ය කුමාරට එරෙහිව විපක්ෂය එක මිටට
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : ඇමති පුන්‍ය කුමාරට එරෙහිව විපක්ෂය එක මිටට

ගෙවී යන සතිය කරුණු ගණනාවක් හේතුවෙන් විපක්ෂයට තීරණාත්මක සතියක් විය.

The Leader Desk6 months ago
'ජිප්සි රජා' සහ රුසියානු ‘වලහා’ අතර බොක්සිං සටන අද රාත්‍රියේ ලන්ඩනයේදී
ක්‍රීඩා

'ජිප්සි රජා' සහ රුසියානු ‘වලහා’ අතර බොක්සිං සටන අද රාත්‍රියේ ලන්ඩනයේදී

දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි ඇන්තනි ජොෂුවා සමග සටනක් පිළිබඳ කතාබහ ටයිසන් ෆියුරිගේ අලුත්ම ආගමනයෙන් යළි ප්‍රාණවත් වී තිබෙනවා.

The Leader Desk6 months ago
ගල් අඟුරු ගැන පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපති ලේකම්ගෙන් CID යට පැමිණිල්ලක්
පුවත්

ගල් අඟුරු ගැන පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපති ලේකම්ගෙන් CID යට පැමිණිල්ලක්

2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

The Leader Desk6 months ago
රියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණය අවුරුදු අටක් ඇතුළත තෙවැනි වරටත් ගිනි ගනී
ක්‍රීඩා

රියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණය අවුරුදු අටක් ඇතුළත තෙවැනි වරටත් ගිනි ගනී

බ්‍රසීලයේ රියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණය වසර අටක් ඇතුළත තෙවැනි වතාවටත් බදාදා ගිනිගත්තා.

The Leader Desk6 months ago
කැරළිකරුවන් නොමැතිව විප්ලව ගැන සිහින දැකීම....| Mahesh Hapugoda
Opinion

කැරළිකරුවන් නොමැතිව විප්ලව ගැන සිහින දැකීම....| Mahesh Hapugoda

මාලිමාවේ යම් හෝ වමේ ගතිකයක් තිබ්බනම් ඊයේ විශ්වාසභංගේ එක්ක ලබපු විශාල පරාජයක් තමයි ඒ චන්දෙ දීපු 153 ඇතුලේ එකම එක කැරළිකරුවෙක්වත් (at least a single rebel) දකින්නට නොලැබීම.

The Leader Desk6 months ago
ගල් අඟුරු හොරකම් හොයන්න ජනාධිපති කොමිෂන් සභාව පලදායක කර ගැනීමට යෝජනාවක් | Wijayananda Jayaweera
Opinion

ගල් අඟුරු හොරකම් හොයන්න ජනාධිපති කොමිෂන් සභාව පලදායක කර ගැනීමට යෝජනාවක් | Wijayananda Jayaweera

ආන්දෝලනයට තුඩු දී ඇති ගල් අඟුරු ව්‍යාපෘතියේ වගතුග සොයා අවශ්‍ය නිර්දේශ ලබාදීමට පූර්ණ බලැති ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කරන්නේනම් එය වැදගත් පියවරක් විය හැක්කේ

The Leader Desk6 months ago
වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය | විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
විශේෂාංග

වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය | විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ රජය අතර පැවැති විරසකය ඔස්සේ යුද්ධයක් දක්වා ඇවිළී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් යළි විමසුමක් කළ යුතු යැයි මට සිතේ. ඒ එම සංගමයේ, රජයේ සහ විශේෂයෙන්ම අසරණ රෝගීන්ගේ යහපත උදෙසා ය.

The Leader Desk6 months ago
ආටෙමිස් II මෙහෙයුමේ නිරත ගගනගාමීන් ආපසු එති
විදේශ

ආටෙමිස් II මෙහෙයුමේ නිරත ගගනගාමීන් ආපසු එති

ආටිමිස් II චන්ද්‍ර මෙහෙයුම යටතේ, සඳ වටා කැරැකුණු ගගනගාමීන් සිවුදෙනා වන රීඩ් වයිස්මන්, ගගනගාමී වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් ආපසු පෘථිවියට පැමිණියහ.

The Leader Desk6 months ago
රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන් - ඉදිරි ක්‍රියාමාර්ග විධායක රැස්වීමේදී
පුවත්

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන් - ඉදිරි ක්‍රියාමාර්ග විධායක රැස්වීමේදී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කරන ලද පැය 48ක සංකේත වැඩ වර්ජනය අද (11) උදෑසන අවසන් කරන බව එම සංගමය පවසයි.

The Leader Desk6 months ago