Breaking News• උණුසුම් පුවත්
Showing page 340 of 2916 (43,730 articles)

නලින්ද ජයතිස්ස මොණරෙක් මෙන් නටයි...
අද අප අත්විදින දුෂ්කර ග්‍රාමීය රෝහල් වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ අර්බුදය බල දේශපාලනයේ සහ දේශපාලන මමත්වයේ කටුක යතාර්තය පෙන්වයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව NDB බැංකුවේ 'මූල්‍ය වංචාව' පිළිබඳ කරුණු විමසයි
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2026 අප්‍රේල් 07 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ සභාපතීත්වයෙන් රැස්විය.

විනිසුරු සේවා දිගුවේ නොදුටු පැත්ත | මහාචාර්ය ජී.එල්. පීරිස්
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය බලාපොරොත්තු නොවූ පරිදි දීර්ඝවීම සම්බන්ධයෙන්

ට්‍රම්ප් සමතලා කරනවා කියූ ඉරානය තීරණාත්මක බලයක් අතට අරගෙන | කුසල් පෙරේරා
දින කිහිපයකින් අවසන් කරනවා යැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියූ ඉරානයට එරෙහි පෙබරවාරි 28 වන දින හමුදා ප්‍රහාරයට

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් - අමාත්‍ය ආනන්ද විජේපාල
2019 වසෙර් පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන අතර 2017 සිට සිදුකරන ලද කුමන්ත්‍රණයක්

බලශක්ති ඇමති ඉල්ලා අස්වියයුතුයි - මහාචාර්ය ජී. එල්. පීරිස්
බාල ගල් අගුරු ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවත්

'ගල් අඟුරු වංචාවේ සමස්ත පාඩුව කෝටි 10000 ඉක්මවනවා' - ඩී.වී.චානක
ගල් අඟුරු වංචාවෙන් සිදුවන සමස්ත පාඩුව රුපියල් කෝටි 10000 කට වඩා අධික වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කරනයි.

NDB බැංකුවේ රු.බිලියන ගණනක් හොරෙන් රටින් පිටකරලා ! මහ බැංකුව බුදි !!
ජාතික සංවර්ධන බැංකු (NDB) වංචාව සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක මහ බැංකුවේ අධීක්ෂණ භූමිකාව පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

ජනාධිපතිවරයාගේ සහන පැකේජය IMF මෙහෙයුම් මණ්ඩල ප්‍රධානීගේ පැසසුමට ලක්වෙයි
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති මෙරට සහන අවශ්‍ය කණ්ඩායම් වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක ලබාදුන් රුපියල් බිලියන 100ක සහන පැකේජය අගය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou ප්‍රකාශ කළේය.

වෛද්‍ය වැඩවර්ජනය අසාධාරණයි ! - 'ඔවුන්ට දෙන්න හිටපු සාකච්ඡාව දෙන්නේ නෑ' : සෞඛ්‍ය ඇමති
රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය අද (09) සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

වෙන්දේසියේ මිලදී ගත් ඔලිම්පික් පදක්කම ජපන් ගැනුම්කරු යළි අයිතිකරුට පරිත්‍යාග කරයි
යුක්රේනයේ කරාටේ ශූරයෙක් 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී දිනා ගත් ලෝකඩ පදක්කමක් වෙන්දේසියකදී මිලදී ගත් ජපානයේ පුද්ගලයෙක් එම පදක්කම නැවත එම ක්‍රීඩකයාට ලබා දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගිය දෙසැම්බර් 15වෙනිදා සහ මාර්තු 15 වෙනිදා මෙරට ලබාදීමට නියමිතව තිබූ විස්තීරණ ණය පහසුකමේ පස්වන සහ හයවන වාරික දෙක එකවර ලබාදෙමින් එක්සත් ජනපද

සටන් විරාම සාකච්ඡා පිණිස ඉරාන දූත පිරිසක් අද ඉස්ලාමාබාද් නුවරට
සටන් විරාම සාකච්ඡා ආරම්භ කිරීම පිණිස විශේෂ ඉරාන දූත පිරිසක් අද රාත්‍රී පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට නියමිතය.

'IPL නිසා මට මගේ ක්‍රිකට් දිවිය අහිමි වුනා, එංගලන්තය මට එරෙහි වුනා' - කෙවින් පීටර්සන්
ඉන්දියා ප්‍රිමිය ලීගයට (IPL) තමා තුළ තිබූ ආශාව නිසා තමාට ටෙස්ට් ක්‍රිකට් දිවිය අහිමි වූ බව එංගලන්තයේ බැටිං ලෙජන්ඩ් කෙවින් පීටර්සන් අනාවරණය කර තිබෙනවා.

එක්සත් ජනපද හමුදා තවදුරටත් ඉරානය වටා සීරුවෙන්
"සැබෑ එකඟතාවක්" ඇති වී එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තුරු එක්සත් ජනපද යුද නෞකා, ප්‍රහාරක ගුවන් යානා සහ භට පිරිස් තව දුරටත් ඉරානය අවට රඳවා තැබෙන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

